tag:blogger.com,1999:blog-5237566227786563166.post1223480530132288833..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5237566227786563166.post-22922347878903131282013-04-05T18:24:45.648+05:302013-04-05T18:24:45.648+05:30බොහොම පිං දයා මල්ලී. රටක් වටිනා මිනිසෙක් ගැන ලියු ...බොහොම පිං දයා මල්ලී. රටක් වටිනා මිනිසෙක් ගැන ලියු සටහන හරිම අගෙයි. පල්ලේගම හේමරතන හිමියන්ගේ ගීත වලට කවදත් කැමතියි. බොහොම නිරහංකාර පැවිදි උතුමෙක්. උන්වහන්සේව පුද්ගලිකවම හඳුනාගන්නට ලැබීම භාග්‍යයක්. මේ හැම කෙනෙක්ම බොහොම සංවේදී අය . ඒ නිසා සුවිසල් මෙහෙයක් සිදු උනා අපේ ගීත ක්ෂේත්රයට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-27701176952215528872013-04-02T19:57:37.150+05:302013-04-02T19:57:37.150+05:30මටත් මේ ලිපි 2ම ආවෙ නෑ :{මටත් මේ ලිපි 2ම ආවෙ නෑ :{Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34665341507654619532013-03-29T20:30:20.679+05:302013-03-29T20:30:20.679+05:30මටත් මෙතුමව මතක "සාධු ජනරාව" තුලින්... ...මටත් මෙතුමව මතක "සාධු ජනරාව" තුලින්... හැබැයි මාත් හරිම පුංචියි.. නොදත් බොහො කරුණු අදත් අස්වැන්නෙන් නෙලා ගත්ත... ස්තුතියි අයියෙ ගොඩක්...dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35099819574726900582013-03-28T08:06:43.227+05:302013-03-28T08:06:43.227+05:30කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරිවුනා. ඒකෙන් රත්නෙ...කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරිවුනා. ඒකෙන් රත්නෙ අයියගෙ වටිනා ලිපි ගණනාවක් මට මගඇරුනු එකයි වුනේ. මම බොහොම කැමැත්තෙන් තමා ඔයාගෙ ලිපි කියවන්නේ. මොකද සැඟවී ගිය කලාකරුවන්ගේ වැළලී ගිය යථාර්තය ඉතාමත් කදිමට සිත්ගන්නා විදිහට පාඨකයාට ලබා දෙන්න ඔයා දන්නවා. මෙවැනි කලාකරුවන්ට ඔයා ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා කියලයි මට හිතෙන්නෙ. මං ඉල්ලනවා අපි නොදන්න මෙවැනි වටිනා කරුනු කාරණා හැමදාම අපිට ගෙන එන්න කියලා.මලීhttps://www.blogger.com/profile/04149700169167365451noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52368688929764372712013-03-25T12:18:02.812+05:302013-03-25T12:18:02.812+05:30"තිලීපන්" ගීතය කියන්නෙත් ජයතිලක බණ්ඩාර ම..."තිලීපන්" ගීතය කියන්නෙත් ජයතිලක බණ්ඩාර මහත්මයා නේද..??<br />ඒ සින්දුවත් අහන්න දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.<br />මට මෙතුමා ගැන මතක තියෙන්නේ පොඩි කාලේ අම්මලා එක්ක ගිහින් බැලුව "සාධු ජනරාව" වැඩ සටහන නිසා..Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17253687882906418102013-03-25T08:02:38.067+05:302013-03-25T08:02:38.067+05:30මේ කාලකණ්ණි දේශපාලනය ගැන මට මහා කළකිරිමක් තියෙන...මේ කාලකණ්ණි දේශපාලනය ගැන මට මහා කළකිරිමක් තියෙන්නෙ.ඒ මන්ද යත් රටට බිහි වු බොහෝ කුසලතා ඇති මිනිසුන්ට තමන්ගෙ ඒ හැකියාවන් නිදහසේ එළි දැක්විමට තිබුණු අවස්ථා මඟ හැරි ඇත.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49080266525142577972013-03-25T00:26:34.709+05:302013-03-25T00:26:34.709+05:30වැඩ්ඩෙක් !වැඩ්ඩෙක් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7739458811316024032013-03-24T23:02:34.510+05:302013-03-24T23:02:34.510+05:30කපුගේ ගයන මහින්ද දිසානායකයන් ලියුව රුවක් ඇදෙනවා ගි...කපුගේ ගයන මහින්ද දිසානායකයන් ලියුව රුවක් ඇදෙනවා ගිතය ජයතිලක බණ්ඩාරයන් වෙනුවෙන් ලියැවුණ ගීතයක් සංගිතය දමන්න කපුගේ සූරින්ට දුන් කල ඔහු එය මට දෙන්න යැයි කළ ඉල්ලිමක් අනුව කපුගේ ගයන ගියකි. මේ පෝස්ටුවට ස්තුතියි දයා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com