tag:blogger.com,1999:blog-5237566227786563166.post1799225719740599988..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ නුවරකලාවියෙන් හමා ආ මී මල් සුවඳ෴ දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5237566227786563166.post-52764238019806637022021-02-09T21:11:15.044+05:302021-02-09T21:11:15.044+05:30මෙම ගීීීත තැටි 4 තවමත් වෙලදපොලේ තිබෙනවාද ? නැතිනම්...මෙම ගීීීත තැටි 4 තවමත් වෙලදපොලේ තිබෙනවාද ? නැතිනම් ලබාගතහැකි ආකාරයක් දන්වන්නේනම් සතූතියිGamindahttps://www.blogger.com/profile/16450831230317281936noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59285269956416622262014-06-29T13:57:49.476+05:302014-06-29T13:57:49.476+05:30බොහොම පින් ඇත්තමයි. මට මේ ගී තැටි 4ම ගන්න අවශ්‍යයි...බොහොම පින් ඇත්තමයි. මට මේ ගී තැටි 4ම ගන්න අවශ්‍යයි අයියෙ. ඒව ලංකාවෙ වෙළද පලට දාලද තියෙන්නෙ.. මේ ගී පද ඇහෙද්දි නිරායාසයෙන්ම ඇස් දෙක පියවිලා හදවත සමවැදෙනව ඒ වචනවලට ..ඒ සංගිතයන්ට. ඒ හඩවල්වලට. මං කවදත් ගරු කරන ගී පද රචකයෙක්. දීර්ඝායුෂ ඔහුට.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-81707819236887191992014-06-18T18:50:01.155+05:302014-06-18T18:50:01.155+05:30සමහර සිංදු නම් අහල නෑ මිට කලින්.. අපි ඉතින් එකම සි...සමහර සිංදු නම් අහල නෑ මිට කලින්.. අපි ඉතින් එකම සිංදු ටික හැමදාම පට්ට ගගහ අහනවනේ.. කොච්චර ඇහුවත් හැමදාම අහන්න පුළුවන්.. මේ විස්තරයට ගොඩක් ස්තුතියි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61574931957101566152014-06-18T17:29:59.439+05:302014-06-18T17:29:59.439+05:30//දෙවැන්න හැඟීම් පෝෂණය කිරීමයි. හැඟීම් පෝෂණය කිරී...//දෙවැන්න හැඟීම් පෝෂණය කිරීමයි. හැඟීම් පෝෂණය කිරීමේදී ඒ හා සමානවම රසිකයා හැඟීම් වලින් පිරපුන් සහෘදයෙකු බවට පත්කරයි. බුද්ධිමත් රසික පාර්ශවයක් බිහිවන්නේ ඒ ඔස්සේය..//<br />දයානන්දගේ මේ කියමන හා මම සම්පූර්ණයෙන්ම එකඟයි. හැඟීම් පෝෂණය වන්නේ බුද්ධිය හා හදවත එකට එක්ව තීරණ ගන්නට රස විඳින්නට තැත්දරද්දී බව මගේ හැඟීමයි. රසික මනස පුළුල් කරන්නට මෙවන් කලාකරුවන්ගෙන් සිදුවන්නේ නොමද සේවයක්..<br /><br />සංගීතය පිළිබඳව නවමු රසයක් නොදැනුනත් ඔබ දැක්වූ ජනප්‍රිය නොවූ ගී වල පද මාලාව අපූරු වෙනසක් බව නොකියාම බැරිය. එහෙත් පදමාලාව සාම්ප්‍රදායික වන තරමට සංගීතයටද නවමු මං සොයා යා නොහැකි බැවින් මහින්දයන් තවත් සංගීත මානයන් කෙරෙහි සංවේදී වන්නේ නම් කදිමයැයි මට සිතේ. රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71107646334791188602014-06-18T17:16:27.635+05:302014-06-18T17:16:27.635+05:30මේනම් සැබෑ කලාකාරයෝ .. ඔවුන්ව අගය කරන්න වචන මදි .මේනම් සැබෑ කලාකාරයෝ .. ඔවුන්ව අගය කරන්න වචන මදි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-4880736532386564932014-06-18T11:49:56.326+05:302014-06-18T11:49:56.326+05:30මාතලන් සමඟ එකඟයි.. විශ්වකර්මයෝ !!!මාතලන් සමඟ එකඟයි.. විශ්වකර්මයෝ !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-28701377434603202362014-06-18T08:23:46.656+05:302014-06-18T08:23:46.656+05:30විශ්මකර්ම මිනිස්සු..... වෙන මක්කා කියන්නෙයි..විශ්මකර්ම මිනිස්සු..... වෙන මක්කා කියන්නෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16882542206211250792014-06-18T08:09:48.699+05:302014-06-18T08:09:48.699+05:30අහන්ට සිංදු ගොඩයි. අහලා බලලම කමෙන්ට් කරන්නම් දයා.....අහන්ට සිංදු ගොඩයි. අහලා බලලම කමෙන්ට් කරන්නම් දයා...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com