tag:blogger.com,1999:blog-5237566227786563166.post1856484298306998732..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ඔබ දේදුන්න ආකාසයේ ( පළමු සටහන)දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5237566227786563166.post-47970930682965542702011-12-24T18:47:32.926+05:302011-12-24T18:47:32.926+05:30ගොඩක් නොදන්න තොරතුරු කියවන්න ලැබුනා.
ඒ වගේම තමා මර...ගොඩක් නොදන්න තොරතුරු කියවන්න ලැබුනා.<br />ඒ වගේම තමා මර්වින් පෙරේරා කියලා කියන්නේ හැබෑම ගායකයෙක්. ඒ මනුස්සයාගේ සිංදු වලට මාත් මාරම ආසයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80200885730984736952011-12-13T21:56:46.531+05:302011-12-13T21:56:46.531+05:30මෙහි ඇවිත් ගිය අය අතර සටහන් තබා ගිය සයුරි ඔබටත්,fa...මෙහි ඇවිත් ගිය අය අතර සටහන් තබා ගිය සයුරි ඔබටත්,fantaup සහෘද ඔබටත් ස්තූතියි. remix වලින් ඔබ්බට අලුත් පාරක් හදමුදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66936162232553757062011-12-13T20:55:54.523+05:302011-12-13T20:55:54.523+05:30ගීතයක් පටිගත කරගෙන එය මුදලින් ජන(අ)ප්රිමය කරවා ගෙන...ගීතයක් පටිගත කරගෙන එය මුදලින් ජන(අ)ප්රිමය කරවා ගෙන ගායකයින් යයි කියා ගන්නා කාලයක සැබෑ නිර්මාණ කාරයෙකු සතු ගැඹුර පසක් කරවන්නට ඔබ දරණා මේ උත්සාහයට මගේ ප්රනණාමය. <br />(හැබැයි අදවෙන කොට නම් remix කාරයො තමයි නියම කලාකාරයො වෙලා ඉන්නෙ.. නේද?)අහන දකිනhttps://www.blogger.com/profile/16135100360225960056noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-6167594795767167862011-12-10T22:53:46.422+05:302011-12-10T22:53:46.422+05:30නොදැන හිටපු තොරතුරු ගොඩක් දැන ගන්න ලැබුනා මේ ලිපිය...නොදැන හිටපු තොරතුරු ගොඩක් දැන ගන්න ලැබුනා මේ ලිපියෙන්...බොහොම ස්තුතියි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com