tag:blogger.com,1999:blog-5237566227786563166.post2178612991231188667..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴ දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger165125tag:blogger.com,1999:blog-5237566227786563166.post-54234895619830210882014-04-19T23:26:51.547+05:302014-04-19T23:26:51.547+05:30මේ ඔබේ බ්ලොගයේ දමන පළමු කොමෙන්ටුවයි. ගී රස විඳීමට ...මේ ඔබේ බ්ලොගයේ දමන පළමු කොමෙන්ටුවයි. ගී රස විඳීමට මාද බොහෝ කැමැත්තක් දක්වමි.

මා දකිනා අන්දමට ගීයේ අරුත් කුමක්දැයි කීමට ගී රචකයාට ශුද්ධවූ අයිතියක් නොමැත්තේය. රචකයා යනු වචනාර්ථ සපයන්නා පමණක් වන නිසාය. ගායකයා අලංකරණ සහ භාවයන් තුලිනුත්, සංගීතඥයා සංගීත සංයෝජනයෙනුත් වෙනස්ම අර්ථයන් සපයනවා වෙන්නට පුළුවන. ඒ සියල්ලම කැටි කර ගෙන ගීතයට පදරුත් සැපයීම සහෘදයා සතු කාර්යයක් බව මගේ හැඟීමයි. චිත්තරූප මැවීමේ පටන් බහු අරුත් දක්වා දිවෙන මේ රසාස්වාදී ක්‍රියා පටිපාටිය තුළ පමණකි, ගීතයක් ගීතයක් වන්නේ.

එබැවින් ගීත රචකයා කුමක් කීවත්, ගීයක් අරුත් ගැන්වීමට එහි ශ්රාවකයාට අයිතියක් ඇත. අචකයා තම අදහස් ඉදිරිපත් නොකරන තරමට ගීතයට වෙනත රුත් සැපයී එතුළ කතිකාවතක්ද ගොඩ නැගෙනු ඇත. ගීතයට පාදක වූ පසුබිම ඉදිරිපත් කිරීම නම් වරදක් නැත.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-85920164405230195552014-04-10T03:14:56.357+05:302014-04-10T03:14:56.357+05:30එහි සැබෑ අරුත දන්නේ එහි නිර්මාණ කරුවාම පමණයි ! ශ්...එහි සැබෑ අරුත දන්නේ එහි නිර්මාණ කරුවාම පමණයි ! ශ්රාවකයා රිසි පරිදි එය රසවිදීවි!!! ඇතැම්හු අය එයට සම ලිංගිකත්වය පිළිබද අරුතක් දෙයි ! වරදක් නැත !! දිනක් එක් චිත්‍ර ශිල්පියෙකු විසින් විත්ර ප්‍රදර්ශනයක් පවත්වන ලදි! එහිදී හොදම චිත්‍රය ලෙස නරඹන්නන් තෝරාගනු ලැබූයේ නම් නොකල චිත්රයකි ! නරඹන්නෝ එම සිතුවම “නයි-මුගටි සටන“ යැයි විශ්වාස කළහ ! නමුත් චිත්‍ර ශිල්පියාගෙන් එය විමසූ විට ඔහු කියා සිටියේ එය නයි මුගටි සටන නොව ඉසුරුමුණි පෙම් යුවල බවයි !!! (හිනා) සිමිලර් ස්ටෝරි හියර් !!!Chaturahttps://www.blogger.com/profile/05016668389259914814noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34437451055021322152014-04-03T23:29:24.068+05:302014-04-03T23:29:24.068+05:30මේ ගීත 3 ගැනම මමත් තැනින් තැන කියෙවුව. ගහක මල් පිප...මේ ගීත 3 ගැනම මමත් තැනින් තැන කියෙවුව. ගහක මල් පිපිලා කියන ගීතය සමලිංගිකයි කියල මමත් රැවටුණා.
ඇත්තටම ගීතයක පද වැල් ඉපදුනේ කොහොමද කියල දන්නෙ පද රචකයාම පමණයි.. අපි සංගීතය මුසු කරද්දිත් කියනව මෙන්න මෙහෙම අදහසක් එන්න මම ලිවුවෙ කියල. ඒ නිසා රුවක් ඇදෙනවා ගීතයට හේතු වෙච්ච වස්තු බීජය ගැන මෙසේ නිවැරදිව අප දැනුවත් කලාට බොහොම ස්තුතියි අයියෙ... dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-30535198564816901102014-04-02T13:31:17.877+05:302014-04-02T13:31:17.877+05:30තවම කාටවත් බැරි වුනා මේ ගීතයෙන් සමරිසි අර්ථය මතු ව...තවම කාටවත් බැරි වුනා මේ ගීතයෙන් සමරිසි අර්ථය මතු වන හැටි පෙන්නලා දෙන්න. අාසයි අපට නොපොනෙන නොදැනෙන දෙයක් ඉගෙනගන්න.

ගීතයක් පිරිමි දෙන්නෙකු විසින් හෝ ගැහැණු දෙන්නෙකු විසින් ගායනා කළ පමණින් ඒ ගීතය සමරිසි කියල කියන්න බැහැ. එහෙම ගායනා කළ සිංහල ගීත තව කොච්චර තියනවද? ජෝතිපාල - මිල්ටන් යුවලගෙ ජනප්‍රිය සිංදුවකුත් තියනවනෙ.

තමන් කැමති අර්ථයකින් රස විඳීමේ අයිතියට උපරිම ගෞරවය දෙන්න මම කැමතියි, ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේ ගීතයෙන් ඔය කියනව වගේ සමරිසි අත්දැකීමක අර්ථයක් එන්නෙ කොහොමද කියන එකයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84731991737945718982014-04-02T10:29:40.590+05:302014-04-02T10:29:40.590+05:30 මේ ගීතයේ මුල ටික මතකයේ තිබුණත් ඉතිරි කොටස් මේ ලිප... මේ ගීතයේ මුල ටික මතකයේ තිබුණත් ඉතිරි කොටස් මේ ලිපියෙන් තමා දැන ගත්තේ. සිංදුවක තනුව, පදමාලාව සහ ගායකයාගේ හෝ ගායිකාවගේ මියුරු හඬකින් ගැයෙනවා නම් ( ගීතයට අසභ්‍ය වචන නොයොදා) ඒ ගීතය රස නොවිඳ විවේචනය කරන්නෙ , ගීතයක රස වින්ඳනය කරන්න බැරි අය කියලයි මට නම් හිතෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41490352593525417582014-04-02T08:37:02.322+05:302014-04-02T08:37:02.322+05:30දයානන්ද රත්නායක
"එතුනදි සම ලිංගිකද ද්වී ලිංගක...දයානන්ද රත්නායක
"එතුනදි සම ලිංගිකද ද්වී ලිංගකද යන්න ගැටලුවක් නෑ ඒක ගැන සමාජමය පිළිගැනිම මොකක් වුනත් එවැනි අයගේ අයඅතිවාසිකම් ආරක්ෂා කිරිමට අපි බැඳී ඉන්නවා."

එකකට එකක් පරස්පර විරෝධී දේවල් වෙනුවෙන් එක වෙලාවේ පෙනීහිටින්න පුලුවන්කමක් නෑ. සමලිංගිකත්වයයි විරුද්ධ ලිංගිකත්වයයි පරස්පර අන්ත දෙකක්. සමලිංගිකයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න බෑ. ඔවුන්ගේ මානසික තත්වය ගැන අනුකම්පා කරන්න පුලුවන්. ඔවුන්ට නිසි මනෝ ප්‍රතිකර්ම ත්ලින් ඒ තත්වයෙන් අත්මිදෙන්න උදවු කළහැකිනම් ඔවුන්ගේ අයිතිය ගැන කතාකරකර තවත් ඔවුන් කාලකණ්නින් කරනවට වඩා ඒක් යහපත්. අනෙක් ඔවුන් මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නෙත් සමලිංගිකත්වයෙන් නොවන බව ඒ අයත් නොදන්නවා නෙවෙයි.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-53942934578446528282014-04-02T08:22:23.947+05:302014-04-02T08:22:23.947+05:30අස්වැන්න ලියු දයා මහතා උත්සහ කර තිබෙන්නේ මේ සමාජයේ...අස්වැන්න ලියු දයා මහතා උත්සහ කර තිබෙන්නේ මේ සමාජයේ ඇති සමරිසිබව පිලිබදව නොවේ මට තේරෙන හැටියට. මේ අගනා ගීතයට කොහෙත්ම නොගැලපෙන අදහසක් ඊට බලෙන් ගීතය මත පැටවීමට ගන්න උත්සාහය පිලිබදවනේ. මේ ගීතය සමරිසි යැයි කියන පුද්ගලයන් එය එසේයැයි ගීතයට අනුගතකොට පෙන්වන්නේ නම් ඉතාමත් හොදයි. මොකද එවිට බොහෝ දෙනෙකුට නොපෙනෙන ඒ අදහස අපටත් පෙනේදැයි බලන්න. Anonymoushttps://www.blogger.com/profile/02806780671997263283noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-28715645915512914832014-04-02T07:46:04.736+05:302014-04-02T07:46:04.736+05:30සඳකඩපහණක ගීතය ගැන විවරනයක් මේ සබඳියේ සටහන් වෙනව..
...සඳකඩපහණක ගීතය ගැන විවරනයක් මේ සබඳියේ සටහන් වෙනව..
සඳකඩ පහණක කැටයම් ඔප ලා අරුත් සරු ගීයකිApurvahttps://www.blogger.com/profile/18236731104037440866noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-78250480646325487112014-04-02T07:36:20.603+05:302014-04-02T07:36:20.603+05:30This comment has been removed by the author.Apurvahttps://www.blogger.com/profile/18236731104037440866noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2429536544094825422014-04-01T22:11:45.853+05:302014-04-01T22:11:45.853+05:30සැබෑ ලිංගික නිදහස
මිනිසුන් ඇතුළු ඕනැම ජීවියෙකුගේ ...සැබෑ ලිංගික නිදහස

මිනිසුන් ඇතුළු ඕනැම ජීවියෙකුගේ ලිංගික නිදහසට ඉඩ තිබිය යුතුයි. එතුනදි සම ලිංගිකද ද්වී ලිංගකද යන්න ගැටලුවක් නෑ ඒක ගැන සමාජමය පිළිගැනිම මොකක් වුනත් එවැනි අයගේ අයඅතිවාසිකම් ආරක්ෂා කිරිමට අපි බැඳී ඉන්නවා.

නමුත් නිර්මාණයකදී කතාබහ කළ යුතු පැත්ත ඊට වඩා හාත්පස වෙනස් අපි එයය් මේ නිර්මාණය හරහා හඳුනාගත යුත්තේදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-89310957302153310822014-04-01T22:08:09.109+05:302014-04-01T22:08:09.109+05:30සයුරි...
මම මේ ගිත දෙකතුන ගැනම නිවැරදි විග්රහයක...සයුරි...

මම මේ ගිත දෙකතුන ගැනම නිවැරදි විග්‍රහයක් කර ලියන්න ඉදිරියේදි සූදානාම් වෙනවා. නිර්මාණයක අදහසට වඩා හාත්පස අදහසක් ඉස්මතු වුවහොත් නුතන සම්ප්රදාය හැටියට එය ඉක්මනින් මනසේ තැන්පතක් වෙනවා. ලිහාගත යුත්තේ එයයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32114356170958146982014-04-01T22:05:18.751+05:302014-04-01T22:05:18.751+05:30අරූ
ඇත්තටම මම මහින්ද දිසානායකයන් සමග මේ උත්සාහ කළේ...අරූ
ඇත්තටම මම මහින්ද දිසානායකයන් සමග මේ උත්සාහ කළේ ඔබ සඳහන් කළ පරිදිම ගිතයේ සැබෑ අරුත හදුන්වා දිමටයි. ඒක එදා වගෙම අද පරපුරටත් වැදගත් නිසා. නමුත් සිදුවුනේ ගීතයෙන් බාහිරව වෙනත් දෙසකට මාතෘකිව ගමන් කිරිමයි.

මම ඔබේ අදහසට මුලින් සේම මේ අවස්ථාවේදීත් එකඟයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8961876392828535232014-04-01T22:02:21.098+05:302014-04-01T22:02:21.098+05:30යකා....
අපි මේ කතාව ගොනු කළේ ගීතයේ අරුත විමසිම වෙ...යකා....

අපි මේ කතාව ගොනු කළේ ගීතයේ අරුත විමසිම වෙනුවෙන් නුම්ත් කතාබහ වැඩියෙන්ම ඇදීගියේ නියමිත මාතෘකාවෙන් බැහැරව. නමුත් මෙවනි සංවාද ඇතිවිමම මෙකල්හි වැදගත් වෙනවා නිර්මාණයක අරුත සොයන්න.
හැබැයි අපිට හැකිනම් අපි ඉදිරිපත් කරන අදහස වඩාත් තර්කානුකූලව සාක්ෂි සහිතව මතය ඉදිරිපත් කරන්න අන්න එවැනි විටකදීඅපිට පුළුවන් නිර්මාණකරුවාගේ මතයට වඩා පලල් විදියට හිතන්න එවිට නිර්මානකරුවා වගේම අපිත් ඉදිරියෙන් ඉන්නවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84264211091539921982014-04-01T21:57:26.196+05:302014-04-01T21:57:26.196+05:30හසිත
ඔබේ අදහසට මමත් එකඟයි.හසිත

ඔබේ අදහසට මමත් එකඟයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-79331790756266613242014-04-01T21:56:01.851+05:302014-04-01T21:56:01.851+05:30සිරා..
උතුරින් එන දුම්රිය දේවී ගිතය ලිව්වෙ මහින්ද...සිරා..

උතුරින් එන දුම්රිය දේවී ගිතය ලිව්වෙ මහින්ද චන්ද්‍රෙස්කර- එතුමා සමග ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක මහතාගේ පන්තිව තිබුණ රසවින්දන වැඩසටහන්වලට සහභාගි වුනේ ජයතිලක බණ්ඩාර එතුමා බණ්ඩාර දිසානායක මහතාගේ වැඩිමහල් සොහොයුරාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77164103666463247152014-04-01T21:52:54.869+05:302014-04-01T21:52:54.869+05:30දමිත්..
අන්න ඒ මතුවෙමින් පවත්නා අදහස වෙනුවෙන් තමය...දමිත්..

අන්න ඒ මතුවෙමින් පවත්නා අදහස වෙනුවෙන් තමයි මේ කතාබහ ඇතිකළේ..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56445033709561921662014-04-01T21:50:49.815+05:302014-04-01T21:50:49.815+05:30ට්රැ:
මේ පදවල අරුත් විමසිමත් නරක නෑට්රැ:

මේ පදවල අරුත් විමසිමත් නරක නෑදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65088551084860002142014-04-01T21:49:41.015+05:302014-04-01T21:49:41.015+05:30මනෝෂ්
ස්තූතියි ඔබටත්මනෝෂ්

ස්තූතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-10906689116194510582014-04-01T21:49:03.714+05:302014-04-01T21:49:03.714+05:30රුක්ෂිලා
මම දැක්කා ස්තූතියි ඔබේ අදහසටරුක්ෂිලා

මම දැක්කා ස්තූතියි ඔබේ අදහසටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-11860910470471173412014-04-01T21:47:11.148+05:302014-04-01T21:47:11.148+05:30කෝරලේ..
කෙනෙකුට ඕනෙම නිර්මාණයක් ගැන පුද්ගලික අදහස...කෝරලේ..

කෙනෙකුට ඕනෙම නිර්මාණයක් ගැන පුද්ගලික අදහසක් තියෙන්න පුලුවන් නමුත් ඒකට බාහිර අදහසක් එකතු කරනවා නම් ඒක තරකානුකූල විය යුතුයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-31387517557347114782014-04-01T21:45:09.121+05:302014-04-01T21:45:09.121+05:30හිරු
කාලයත් එක්ක නිර්මාණයේ අදහස වෙනස් වෙනව කියන එ...හිරු
කාලයත් එක්ක නිර්මාණයේ අදහස වෙනස් වෙනව කියන එක නම් පිළිගන්න බෑ. එහෙනම් අපේ ඉතිහාසයට සාක්ෂි දරණ කලා නිර්මාණ විවිධ අදහස් වලට නතුවී ඒවායේ අක්මුල් සොයාගත නොහැකි තරමට ඒ නිර්මාණ අයාලේ යන්න තිබුණා.

සිදුවිය යුත්තේ කාලයත් එක්කම ඒ නිර්මාණ නිසි ආකාරයෙන් හඳුනාගන්නා සමාජයක් බිහි කිරිමයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-48448132549493818342014-04-01T21:39:05.532+05:302014-04-01T21:39:05.532+05:30තොටියා...
අපි බලමු ඉදිරියේ මෙවන් ආන්දෝලනාත්මක තවත්...තොටියා...
අපි බලමු ඉදිරියේ මෙවන් ආන්දෝලනාත්මක තවත් ගීත ගැන කතාකරන්න. එවිට අපිට ඉතාමත් නිවැරදි අදහස හොයාගන්න පුළුවන් වේවි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52838201123172238562014-04-01T21:37:32.248+05:302014-04-01T21:37:32.248+05:30තුසිත
ස්තූතියි ඔබටත්තුසිත

ස්තූතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8616311258257393452014-04-01T21:36:55.183+05:302014-04-01T21:36:55.183+05:30රාජ්..
එහෙම අදහසක් මෙහි හැගවෙන්නෙ නෑ. නමුත් නිර්ම...රාජ්..

එහෙම අදහසක් මෙහි හැගවෙන්නෙ නෑ. නමුත් නිර්මාණකරුවාට අයිතියක් තියෙනවාතමන් නිර්මාණය කළ අදහසට හාත්පස වෙනස් අදහසක් ඒ නිර්මාණටයට යමෙක් ඇතුළ් කලොත් එහි නිවැරදි අරුත පහදන්න. එය ඔහු කළා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41204164982755464252014-04-01T21:34:33.451+05:302014-04-01T21:34:33.451+05:30මියුරු
බොහෝවිට නිර්මාණකරුවන් තමතමන්ගේ කල්පනාලෝක වල...මියුරු
බොහෝවිට නිර්මාණකරුවන් තමතමන්ගේ කල්පනාලෝක වල ගොඩ නගාගන්නා අත්දැකීම් තමයි නිර්මාණ බවට පත්වෙන්නේ ඒ නිසානෙ අපි ඒවට නිර්මාණ කියල කියන්නේ. ඒ නිර්මානකරුවාගේ කෘතිය තුළ ඇති අදහස එක එල්ලේම ඔහුගේ රසිකයෙකුට අදුනගන්න බැරි බව ඇත්ත. ඒ අනුව ඒ නිර්මානය තමන්ට දැනෙන විදියට රස විඳගත්තාට කිසිදු බාදාවක් නෑ නමුත් නමුත් නිර්මාණයට කිසිසේත් අදාල නොවන හිතලුවක් ඒ හිතලුව සාධාරණීකරණය කිරිමට කිසිදු හේතුසාධකයක් නොමැතිව සමජයතුළ ස්ථාපිත කළ හොත් ඇතින හානිය විශාලයි. මම අදහස් කරන්නේ ඒ ගැන පමණයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com