tag:blogger.com,1999:blog-5237566227786563166.post2251170587235620456..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිමු.....දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5237566227786563166.post-59335645120827856472017-06-13T10:32:06.670+05:302017-06-13T10:32:06.670+05:30දයා අයියා දැන් මේ වගේ ලිපි නොලියන එක නම් හරිම අපරා...දයා අයියා දැන් මේ වගේ ලිපි නොලියන එක නම් හරිම අපරාධයක්... අස්වැන්න පුරන් වුණු කුඹුරක් කරන්න එපා අප්පා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-67826796918891762102013-07-04T01:45:48.543+05:302013-07-04T01:45:48.543+05:30පුදුමෙකට වගේ මේ ලිපිය මට මග හැරිලා.. බොහොම වුවමනාව...පුදුමෙකට වගේ මේ ලිපිය මට මග හැරිලා.. බොහොම වුවමනාවෙන් කියවන්න හිටි ලිපියක්.. නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86151688532814071612012-05-28T12:12:45.437+05:302012-05-28T12:12:45.437+05:30මේ වගේ කරුණු සිංහලෙන් වගේම සරලව බ්ලොග් අවකාශේ දැක්...මේ වගේ කරුණු සිංහලෙන් වගේම සරලව බ්ලොග් අවකාශේ දැක්කාමයි. ස්තුති දැනුම බෙදා ගත්තාටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-50759743505380322492012-02-13T20:23:04.504+05:302012-02-13T20:23:04.504+05:30සම්මානි..ට
ස්තුතියි ඔබේ පැමිණීමටත්.. සටහනටත්..සම්මානි..ට

ස්තුතියි ඔබේ පැමිණීමටත්.. සටහනටත්..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74208915827693448432012-02-13T14:37:31.293+05:302012-02-13T14:37:31.293+05:30වැදගත් ලිපියක්.. ස්තූතියි ....වැදගත් ලිපියක්.. ස්තූතියි ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73562032784457735612012-02-11T20:29:43.636+05:302012-02-11T20:29:43.636+05:30මධුරංග..ට
ස්තුතියි ඔබේ සටහනට..
ඒත් ජාත්‍යන්තරයේ යම...මධුරංග..ට
ස්තුතියි ඔබේ සටහනට..
ඒත් ජාත්‍යන්තරයේ යම්කිසි තරමකට කිර්තියක් අත්කරගත් තරුණ සංගිතවේදියෙකුගේ පුනරාගමනයක් සටහන් වෙමින් පවතිනවා. මට හිතෙන විදියට ඉදිරි අනාගතයේදී අපිට තවත් කේමදාස වගේ වැඩකාරයෙක් හමුවන ලකුනු දැනටමත් පහලවෙලා..
මම ඔහු ගැන තව සති කිපයකින් ලියන්නම්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-24361137704626554202012-02-11T20:24:26.055+05:302012-02-11T20:24:26.055+05:30හරී..ට
කේමදාස මාස්ටර් මියගියාට පස්සේ සිම්ෆනියක් න...හරී..ට

කේමදාස මාස්ටර් මියගියාට පස්සේ සිම්ෆනියක් නැවත රසවිඳීමේ භාග්‍ය ඈතට ඇදී ගිලිහී ගිය වගක් පෙනුණා.. ඒත් ජාථයන්තරයේ යම්කිසි තරමකට කිර්තියක් අත්කරගත් තරුණ සංගිතවේදියෙකුගේ පුනරාගමනයක් සටහන් වෙමින් පවතිනවා. මට හිතෙන විදියට ඉදිරි අනාගතයේදී අපිට තවත් කේමදාස වගේ වැඩකාරයෙක් හමුවන ලකුනු දැනටමත් පහලවෙලා..
මම ඔහු ගැන තව සති කිපයකින් ලියන්නම්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-40086703665360189512012-02-11T19:48:06.619+05:302012-02-11T19:48:06.619+05:30මම සංගීතය ඉගෙන ගන්න කාලේ මේ කියපු සමහර දේවල් ඉගෙන ...මම සංගීතය ඉගෙන ගන්න කාලේ මේ කියපු සමහර දේවල් ඉගෙන ගත්තා.
ඒත් දැන් මතක නෑ. මේ ලිපියෙන් ඒ මතකය අළුත් උනා.

මටත් හරීට තියෙන ප්‍රශ්නේ තියෙනවා. අපට සජීවි සංගීත සංද්වනියක් රස විඳින්න අවස්ථාව නැද්ද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60600085709084998812012-02-11T18:36:39.364+05:302012-02-11T18:36:39.364+05:30ස්තුතියි පිළිතුරුවලට.. ඒ කියන්නේ ලංකාවේ අපට සජීවීව...ස්තුතියි පිළිතුරුවලට.. ඒ කියන්නේ ලංකාවේ අපට සජීවීව සිම්පනියක් රසවිඳීමේ වාසනාව නැතිද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59929103242786276492012-02-11T15:06:12.034+05:302012-02-11T15:06:12.034+05:30හරී..ට
ඔබේ තර්කානුකූල අදහස් දැක්වීමට මම ඉතාමත් කැ...හරී..ට

ඔබේ තර්කානුකූල අදහස් දැක්වීමට මම ඉතාමත් කැමතියි. මොකද මේ ඔස්සේ අලුත් රසවින්දනයක් ගොඩනගා ගත හැකි නිසා.

සිම්ෆනි මුලුමනින්ම අර්ථ රසයෙන් පරි පූර්ණයි. ශබ්ද රසයක් එහි නැහැ. වර්ණවත් වූ නාද මාලාවක් යම් තේමාවක් ඔස්සේ විකාශය වෙනවා ඒක තමයි සිම්ෆනි සංගීතයක හැඩය.

සිම්ෆනියේ වග කීම මුලුමනින්ම මෙහෙයවන්නා දැරිය යුතුමයි. එසේ නොවුනොත් එතැන සිම්ෆනියක් බිහිවන්නේ නැහැ. විය යුතුමයි.

සිම්ෆනියක වාදකයේ අති විශාල කැපකිරීමක් කර ඒ සඳහාම පුරුදු විය යුතුයි. මෙහෙය වන්නා දෙන සංඥා තේරුම් ගැනීමත් වාද්‍ය නිපුණත්වයත් අත්‍යවශ්‍යයි. අපේ රටේ එවැනි කැපකිරිම් කරන්න සිටින වාදක පිරිසක් නැහැ. ඒ නිසයි සංධ්වනි අපේ රටේ බිහි නොවන්නෙ.

මෙහෙයවන්නා වැරදි සංඥාවක් දුන්නොත් ඔහු සංගිතයේ පරතෙර දත් අති විශිෂ්ඨයෙකු වන්නේ නැහැ.

බීතොවන් අතිවිශිෂ්ඨයෙකු වන්නේ ඔහුගේ දෙසවන නෑසී සංගිතනිර්මාණය කල නිසා. නව වන සංධ්වනිය මුලින්ම ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ උණුසම් ප්‍රතිචාරය ඔහුට නොදැනුන නිසා ඔහුව වේදිකාවට ඔසවාගෙන ගොස් ප්‍රේක්ෂක ප්‍රතිචාර පෙනීමට සැලැස්වූ බවයි ඉතිහිසයේ සදහන් වෙන්නනේ.
හරී.. ඔබට බෙහෙවින්ම ස්තුතියි දිගු අදහස් දැක්වීමට..එන්න අපි එකම මාවතක සිට අලුත් ඇසකින් ලෝකය වෙනස් කරමු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82101874048563073882012-02-11T14:48:39.020+05:302012-02-11T14:48:39.020+05:30නුවන්... ට
නුවන් මමත් එහෙමයි. විවේකයක් ලැබෙන හැම ...නුවන්... ට

නුවන් මමත් එහෙමයි. විවේකයක් ලැබෙන හැම වෙලාවකම මාස්ටර්ගේ සංගිත ලොක්යේ මිහිර විඳින්න බොහොම කැමතියි. ඒ වගේමයි යානි.. ඔහුගේ කොන්සර්ට් මාර ගති.

ස්තුතියි ඔබේ අදහස්වලටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90985176333023204932012-02-11T14:45:44.894+05:302012-02-11T14:45:44.894+05:30ප්‍රාර්ථනා..ට
ගීතය, සංගිතය, සංධිවනි, වගේ විවධ සංග...ප්‍රාර්ථනා..ට

ගීතය, සංගිතය, සංධිවනි, වගේ විවධ සංගිත ක්‍රම සහ එහි භාවිතය ගැන හොයලා බ්ලොග් ලියන , කියවන, අපි අපි අතර බෙදාගමු. අපි අපේ රසවින්දන පරාසයන් අලුත් ඉසව්වලට යොමු කරමු. එතකොට මේ හැම සිතුවිල්ලක්ම අලුත් වේවි.

ස්තුතියි ඔබේ පැමිණීමටත්, සටහනටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-18529716403994123682012-02-11T14:37:52.282+05:302012-02-11T14:37:52.282+05:30සයුරී.. ට
මටත් ටිකක් පොඩි තිගැස්මක් තිබුණා මේවගේ ...සයුරී.. ට

මටත් ටිකක් පොඩි තිගැස්මක් තිබුණා මේවගේ මාතෘකා සහ විෂයන් බ්ලොග්වලට කොයිතරම් ගැලපේද කියලා. මුලින්ම කේමදාස මාස්ටර්ගේ සංධිවනියක් ගැන ලියන්න තීරනය කරලා පස්සෙ ඒක කල්දැම්මා ඊළග ලිපියට.
මම Bach ගේ සංධිවනි අහලා තිබුණත්, අවාසනාවට භාතිය සංතූෂ්ගේ ගී අහලා නැහැ මොකද මට ඒ අයගේ නිර්මාණ එතරම් ගෝචර නැති නිසා.

කේමදාස මාස්ටර් ගැන විවිධ පැති ඔස්සේ ලියන්න අපේක්ෂා කරනවා එහි පළමු පියවර තමයි මේ.
කේමදාස මාස්ටර් කළ මේ සංධ්වනි 04 ඒවා නිර්මාණය කළ කාල වකවානු අනුව කැසට් හෝ සී.ඩී. කිසිවක් නිකුත් කරලා නැහැ. නමුත් ඒකාලේ යම් පටිගත කිරිමක් සිදුවෙලා තියෙනවා.

එයින් පිටපත් කීපයක් මමත් මීට අවුරුදු 10 - 15 කට විතර කලින් අමාරුවෙන් හොයාගත්තා, ඒ නිසා ඉදිරියේ "අස්වැන්නෙන්" ඒ අගනා දුර්ලභ සංධ්වනිවල මිහිර බෙදාගමුදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2019467325435195422012-02-11T14:24:50.162+05:302012-02-11T14:24:50.162+05:30ශානි... ට
ශානි, චිත්‍ර වගේමයි සංගිතයත්, මම ඔය විෂ...ශානි... ට

ශානි, චිත්‍ර වගේමයි සංගිතයත්, මම ඔය විෂයන් දෙකම හදාරලා නැහැ. නමුත් භාවිතයෙන් යම් රස වින්දනයක් ගොඩනගාගෙන තියනවා. ඉඩක් ලැබන විට අන්තර් ජාලයෙන් සංධිවනි දෙක තුනක් හොයාගෙන නිස්කාංසුවේ අහන්න. එතකොට සැබෑ වෙනසක් දැනේවි.ස්තූතියි දැක්වූ අදහස්වලටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5240987058582784822012-02-11T14:20:33.946+05:302012-02-11T14:20:33.946+05:30@.... hare
බීතොවන් ගැන නිර්මාණය වූ චිත්‍රපට කීපයක්...@.... hare
බීතොවන් ගැන නිර්මාණය වූ චිත්‍රපට කීපයක්ම තිබුණා.ඒ හැම එකක්ම සංගිතය ඇසුරින් බිහිවූ චිත්‍රපට . අසාවෙන් රස විඳින්න පුළුවන්.

සංධ්වනි නිර්මාණ කීපයක් විවේකීව අහන්න. ඊට පස්සෙ වෙනස දැනෙනවා. ස්තූතියි දැක්වූ අදහස්වලටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-30763987773341609072012-02-11T14:14:43.203+05:302012-02-11T14:14:43.203+05:30බිම්සර..ට
මාස්ටර් ඇසුරේ සංගීතය හැදෑරූ ඔබ වන් කෙනෙක...බිම්සර..ට
මාස්ටර් ඇසුරේ සංගීතය හැදෑරූ ඔබ වන් කෙනෙක් තබා ගිය මේ සටහන දුටුවාම මට ටිකක් පුදුම හිතුනා. මාස්ටර් යමක් කියලා දුන්නේ වරදින්න නෙවෙයි. ඒ නිසා මාස්ටර් ගේ හැටි එහෙමයි කියලා මාත් අහල තියනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32710623014068638072012-02-10T22:00:27.613+05:302012-02-10T22:00:27.613+05:30මම සංගීතය න්‍යායානුකූලව හදාරපු නිසා සංගීතඥයෝ ගැන න...මම සංගීතය න්‍යායානුකූලව හදාරපු නිසා සංගීතඥයෝ ගැන නම් විස්තර දැනගෙන හිටියා. ඒත් කවදාවත් සිම්පනියක් හෝ ඔවැනි ජාතියේ සංගීතයක් සජීවීව රසවිඳලා නෑ..(රූපවාහිනියෙ බලලා ඇතී)

ඔය සිම්පනිවල තියෙන්නෙ ශබ්ද රසයක් විතරද අර්ථ රසයක් නැද්ද? මට හිතෙන විදිහට නම් ඒවාට නම් යොදන්නෙ අර්ථ රසය අනුව..නමුත් ඒ අර්ථය තේරුම් ගන්න නම් සංගීතය පිළිබඳ දැනුමැත්තෙක් විය යුතුයි නේද?

මේ ප්රශ්නය අවුරුදු ගානක් හිතේ තිබුනු ප්‍රශ්නයක්...මෙහෙයවන්නා සිම්පනියේ සම්පූර්ණ වගකීම දරනවාද? වෙනත් විදිහකට කියනවානම් මෙහෙයවන්නා ලබාදෙන සංඥා (අපිට නොතේරෙන ) අනුවමද වාදකයෝ වැඩ කරන්නේ නැතිනම් පෙර පුහුණුවීම් වලට අනුවද? මෙහෙයවන්නා වැරදි සංඥාවක් දුන්නොත් වාදකයා වැරදියට වාදනය කරනවාද? නැතිනම් පුරුදු නිවැරදි තනුවට වාදනය කරනවාද? මට නම් ඉස්සර හිතුනෙම බොරුවට කෝට්ටක් වනනවා කියලා :)

බීතෝවන් බිහිරිව ඉද්දී කොහොමද සිම්පනියක් හැදුවේ කනින් නොඅසා? සංගීතය පිළිබඳ මනා දැනුම නිසා ස්වර ප්‍රස්තාර නිරූපණයෙන් හැදුවාද?

නොදන්නා ක්ෂේත්රයක් පිළිබඳ දැනුවත් කළාට ඔබ්තුමාට බොහොම ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-51171207719779894722012-02-10T13:22:15.980+05:302012-02-10T13:22:15.980+05:30කේමදාස මාස්ටර් ගේ ශෛලියට ගොඩක් ම කැමතියි!
වර්තමානය...කේමදාස මාස්ටර් ගේ ශෛලියට ගොඩක් ම කැමතියි!
වර්තමානයේ යානි(yani)ගේ සංගීතයටත් කැමතියි !නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26034429204817616442012-02-10T07:24:02.046+05:302012-02-10T07:24:02.046+05:30මමත් ගොඩාක්ම ආස විශයක් තමා සංගීතය කියන්නේ, සංගීතය ...මමත් ගොඩාක්ම ආස විශයක් තමා සංගීතය කියන්නේ, සංගීතය ගැන නම් මහා ලොකු දැනුමක් නම් මට නෑ.. ඒත් බිතෝවන්ගේ සිම්පනි වලට මම ගොඩක් කැමතියි. ඒ වගේම කේමදාස මාස්ටර්ගේ සංගීතයටත්. ඉතාමත්ම වැදගත් , වටින ලිපියක්..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-11117626469798866792012-02-10T02:15:52.281+05:302012-02-10T02:15:52.281+05:30මම කැමතිම මාතෘකාවක් ගැන අද ලියලා තියෙන්නේ :)
බිතෝව...මම කැමතිම මාතෘකාවක් ගැන අද ලියලා තියෙන්නේ :)
බිතෝවන් සහ මෝසාර්ට් ගේ සිම්පනි වලට තමයි මම නම් ගොඩක්ම කැමති..Johann Sebastian Bach ගේ Air අහල බලන්නකෝ...භාතිය සන්තුෂ් ගේ "වසන්තයේ පිබිදෙන මල්" සින්දුව එහෙම පිටින්ම හදලා තියෙන්නේ ඒකෙන්..ඉතාමත් ලස්සනයි..

එතකොට බිතෝවන් ගේ 6 වන සිම්පනිය මුල්ම කොටස අහල බලන්න එයාලගෙම තවත් ලස්සන සින්දුවක් මතක් වෙනවද කියලා...:)

//ප්‍රේමසිරි කේමදාස ලංකාවේ බිහි වූ අද්විතීය සංගීතඥයා.//
අවිවාදයෙන් පළිගන්නවා...එතුමා ගැනත් විස්තරයක් අයියාගේ අතින් කවද හරි ලියවෙයි කියලා හිතනවා...ඔහුගේ "පිරිනිවන් මංචකය" කියන "කැන්ටාටා" ව මම දැකල තියනවා..ඒත් මේ සඳහන් කරලා තියන සිම්පනි වැඩි හරියක් අහලා නැහැ...අහන්න පුළුවන් තැනක් කිව්වොත් ලොකු දෙයක්..

බොහොම ස්තුතියි මේ වටින ලිපියට..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55630521737062770272012-02-10T00:17:53.172+05:302012-02-10T00:17:53.172+05:30මම නම් පාසලේදී විෂයක් වශයෙන් හැදෑරුවේ චිත්‍ර විෂයය...මම නම් පාසලේදී විෂයක් වශයෙන් හැදෑරුවේ චිත්‍ර විෂයයි.. ඉන් පසුවත් සංගීතය පැත්තට යොමු වීමට ඉඩක් ලැබුණේ නෑ... ඒ නිසා සංධ්වනි පිලිබඳ නම් මට අවබෝධයක් නෑ.. නමුත් කේමදාසයන් සංගීතවත් කළ "කන්‍යාවී" ගීතය මා බොහෝ ප්‍රිය කරනවා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-19936278533688125422012-02-09T22:49:56.825+05:302012-02-09T22:49:56.825+05:30මෑතකදි බලපු Copying Beethoven (http://www.imdb.com...මෑතකදි බලපු Copying Beethoven (http://www.imdb.com/title/tt0424908/) කියන චිත්රපටියෙ තියෙන්නෙ බීතෝවන් ඔය symphony 9 කියන නිර්මාණය කරපු කාල වකවානුවෙ කතාවක්... ඒ චිත්‍රපටිය ඒ තරම්ම ජනප්‍රිය නොවුණට මම නම් ආසාවෙන් රස විදපු එකක්!

බොහොම ස්තූතියි මේ විස්තර ටිකට... මේ නිර්මාණ වැඩිය ඇසුරු කරල නැති නිසාම ඒව අතරෙ තියෙන වෙනස්කම් දැණෙන්නෙ නැති තරම්. ඒ වුණාට ඒ පැරණි සංගීතඥයන්ගෙ නිර්මාණ සෑහෙන්න ඇඟට දැණෙන දේවල්...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86924141074412284712012-02-09T22:48:11.458+05:302012-02-09T22:48:11.458+05:30හ්ම් හොඳම විස්තරයක්. මමත් මියුසික් කරන නිසා ටිකක් ...හ්ම් හොඳම විස්තරයක්. මමත් මියුසික් කරන නිසා ටිකක් ඔය ගැන දන්නවා. කේමදාස සර් නම් ගොඩක්ම හොඳයි. දෙවියෙක් වගේ. හැබැයි වැරදුනොත් නම් අම්බානකට අහගන්න වෙනවා. මමත් මුලින් සංගීත ඉගෙන ගත්තා. සර් නැතිඋනාට පස්සේ තමයි වෙන තැනකට ගියේ. සර් නැති උන එක නම් ලොකුම පාඩුවක් මට... :(බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.com