tag:blogger.com,1999:blog-5237566227786563166.post2440175816580735923..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ යාත්‍රාව පදවන්න මා සමග එක් වන්න...෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5237566227786563166.post-57664980741764982272012-12-13T22:54:03.113+05:302012-12-13T22:54:03.113+05:30සුදු වත ඇදි කත රට සනසන සැටි
සුමියුරු ගි පද ස...සුදු වත ඇදි කත රට සනසන සැටි
සුමියුරු ගි පද සුනිල වලාහි මැවෙනා සැටි
පෙර පින් යුවලක් රසික සිත් නලවන සැටි
කදිමයි,අස්වනු සරුවට වපුරා ඇති සැටිවිමුක්ති ලියනගේhttps://www.blogger.com/profile/15778452865410101312noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-23816056285313146982012-09-24T23:12:26.899+05:302012-09-24T23:12:26.899+05:30ස ප්‍රසංගය වගේම ශ්වේත රාත්‍රියත් අවසන් සංදර්ශනයට ග...ස ප්‍රසංගය වගේම ශ්වේත රාත්‍රියත් අවසන් සංදර්ශනයට ගිහින්...බලන්න නොලැබීම දුකක්... නන්දා මාලනිය මා ප්‍රිය කරන ගායිකාවන් අතරුන් එක් අයෙක්...කැමති බොහෝ ගීත තියෙනව...
නිහතමානී ඇගේ ගැන ඉදිරිපත් කර ඇති ලිපියට බොහොම තුති.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80437536442850539842012-09-20T13:53:29.639+05:302012-09-20T13:53:29.639+05:30අන්න වයර් මාරු කරගත්තා මගේ නිර්මාන රසවිඳීමෙ ක්ර...අන්න වයර් මාරු කරගත්තා මගේ නිර්මාන රසවිඳීමෙ ක්‍රමය ගැන නොදැනයි ඔය කතා කරන්නේ අඩුතරමින් මම මගේ පවුල සමග නාට්‍යයක් සංගීත ප්‍රසංගයක් අඩුමතරමේ චිත්රපටයක්වත් බලන්න නොයන්නේ ඒ රසවිඳීම තනිවම ලබන්න ඕනදෙයක් මිසක් තවකෙනෙකුන් සමග ලබන්න බෑ කියලා මම දන්න නිසා . අනික ඉස්සරහට වෙනදේ වෙන්න යනදේ ගැන කියවමින් ඕවා රසවිඳින්න බෑ. ඒක දන්න මම ඒ දේ වෙන අයට කරනවද.

හැබැයි අපි දෙන්න ශ්වේත රාත්‍රිය දෙවිදියකට දුටු නිසා හමු උනානම් සුහද මත ගැටුමක් නම් වෙන්න තිබුනා .... හික් හික් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86914878490100022192012-09-20T13:29:25.931+05:302012-09-20T13:29:25.931+05:30ලොකු ජෝන් මුන නොගැහුන එකනම් ඔයාගේ අවාසනාවක් නෙමේ ...ලොකු ජෝන් මුන නොගැහුන එකනම් ඔයාගේ අවාසනාවක් නෙමේ වාසනාවක් කියල හිතන්න . මොකද එයා ලග හිටියනම් ඔයාට ඕක බලන්න වෙන්නෙ නෑ . තොර තෝන්චියක් නැතුව කියවයි :DGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52821405306562837452012-09-20T13:19:00.390+05:302012-09-20T13:19:00.390+05:30අනූ..
ස්තූතියි ඔබටත්.පරිගණකයේ මෑතක සිට පොඩ් අවුලක්...අනූ..
ස්තූතියි ඔබටත්.පරිගණකයේ මෑතක සිට පොඩ් අවුලක් තියෙනවා. ඒකයි නිසි පරිදි වැඩකරන්නෙ නැත්තේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-6435646918092393962012-09-20T13:17:51.856+05:302012-09-20T13:17:51.856+05:30තොටියා..
සජීවි ගී ප්‍රසංගයක් විශේෂයෙන් නන්දා මාලන...තොටියා..

සජීවි ගී ප්‍රසංගයක් විශේෂයෙන් නන්දා මාලනියගේ මග හැරීම කනගාටුයි තමයි.

ස්තූතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-21512091773153752272012-09-20T13:12:02.206+05:302012-09-20T13:12:02.206+05:30සයුරි./ ලොකු ජෝන්...
"ස" ප්රසංගයනම් වස...සයුරි./ ලොකු ජෝන්...

"ස" ප්රසංගයනම් වසර 39 ක් තිස්සේ ප්‍රසංගවාර 1450 දුර ආවා. ඒත් ස්වේත රාත්‍රිය ප්‍රසංග 25 යි. ස්වේත රාත්‍රිය සමාගම සමග එළඹි ගිවිසුම අනුව එසේ කරන්න ඇතිකියා හිතෙනවා මොකද සිරස අනුග්‍රහය
දැක්වුවේ විශාල මුදලක් ආයෝජනය කරලා.

ලොකු ජෝන්: KKV ටාසන්ලා තාම ඉන්නවා වගේම තාම හරසුන් වැඩ එමට තියෙනවා.

ස්තූතියි සයුරිටත් ලොකු ජෝන්ටත්

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65879934615123200802012-09-20T13:03:55.440+05:302012-09-20T13:03:55.440+05:30පොඩී..
පරිගණකයේ මෑතක සිට පොඩ් අවුලක් තියෙනවා. ඒකයි...පොඩී..
පරිගණකයේ මෑතක සිට පොඩ් අවුලක් තියෙනවා. ඒකයි නිසි පරිදි වැඩකරන්නෙ නැත්තේ. ලොකු ජෝනුයි මමයි එකටම ප්‍රසංගය බැලුවත් අවාසනාවට මට ජෝන්ව හමුවුණේ නැහැ.

ස්තූතියි පොඩී අවඅවේකි කාලයෙන් බිඳක් වෙන්කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-40579486497894822662012-09-20T13:01:05.693+05:302012-09-20T13:01:05.693+05:30ගිම්හානි..
ස්තූතියි අදහසක් එකතු කළාටගිම්හානි..

ස්තූතියි අදහසක් එකතු කළාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17377840077634954372012-09-20T12:59:57.832+05:302012-09-20T12:59:57.832+05:30 නුවන්../ ලොකු ජෝන්...
නුවන් ඉන්න මතයේ මමත් ඉන්නව... නුවන්../ ලොකු ජෝන්...

නුවන් ඉන්න මතයේ මමත් ඉන්නවා.. නන්දා මාලනිය ජනතාවගෙන් දිනාගත් ආදරයට ගෞරවයට කිසිදාක මිලක් නියම කල නොහැකියි. ඒ අය තවමත් ජනතාව තුල සිටින නිසා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49087333575738206902012-09-20T12:56:39.871+05:302012-09-20T12:56:39.871+05:30ලොකු ජෝන්..
මේ කාලෙ තුන්වන පාර්ශවය වෙන්නෙ සමාගම් ...ලොකු ජෝන්..

මේ කාලෙ තුන්වන පාර්ශවය වෙන්නෙ සමාගම් කරුවෝ එහෙමත් නැත්නම් දේශපාලකයෝ. ඒ මැදැිහත්විම නොමැතිව කලාව ඉදිරියට පවත්වාගෙන යා නොහැකියි. ඒනිසා දේශපාලනය මැදිහත්වෙනවාට වඩා සමාගමක් හොඳයි කියල මට හිතෙනවා.

ස්තූතියි සංවාදයට ලක්කලාට
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7174353874155672162012-09-20T12:53:09.296+05:302012-09-20T12:53:09.296+05:30සිත්තරී..
ඔබ අස්වැන්නට පළමුවෙන්ම සාදරයෙන් පිලිගන්...සිත්තරී..

ඔබ අස්වැන්නට පළමුවෙන්ම සාදරයෙන් පිලිගන්නවා. මේක බලනන බැරිවුණ එක නම් කණගාටුවක් තමයි.. ස්තූතියි සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8054728342422198032012-09-20T12:48:46.959+05:302012-09-20T12:48:46.959+05:30මහේෂ්..
ස්තූතියි වටිනා අදහසටත් හැමදාම වගේ කරන අග...මහේෂ්..

ස්තූතියි වටිනා අදහසටත් හැමදාම වගේ කරන අගය කිරිමටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7074707138774740922012-09-20T12:47:26.041+05:302012-09-20T12:47:26.041+05:30රැංගෝ../ ලොකු ජෝන්..
ඇත්තටම කලාව සඳහා මිලක් නියම ...රැංගෝ../ ලොකු ජෝන්..

ඇත්තටම කලාව සඳහා මිලක් නියම කිරිමත්, ඒඳහා සමාගමක් කරුවන් මැදිහත්විමත් මේ යුගයේ වලක්වන්නත්, එහෙම වැලැක්විමක් සිදුවුවහොත් ඒ කලාව පවත්වාගෙන යන්නත් අපහසුයි.
අවාසනාවට මේ සියලු කලාකරුවෝ ඒ ප්‍රවාහය තුළ අසරණව සිටිනවා.

ඇතැම්විට එහෙම නොකළොත් ඒ කලාව හෝ නිර්මාණය පවත්වාගෙන යාමට කලාකරුවාට දේශපාලන ශක්තිය සහ බලය තිබිය යුතුයි. ලංකාවේ කලාකරුවන්ට එහෙම වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට රජයේ බැංකුවකින්/ මූල්‍ය සමාගමකින්/ සංස්ථාවකින්/ මණ්ඩලයකින් අදාල කලා කෘතිය හෝ ප්‍රසංගය පවත්වාගෙන යාමට අනුග්‍රහය ලබාගැනිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍ය අනුග්‍රහයක් ලබාගන්න අදාල ආයතනය භාර දේශපාලඥයාගේ අනුමැතිය අවශ්‍යමයි.ඊට අමතරව ඉහළම දේශපාලන ප්‍රධානීන්ගේ අනුමැතිය සහ කලාකරුවා ඒ දේශපලාන පක්ෂය වෙනුවෙන් දැක්වූ සහයෝගය ඔප්පු කල යුතුයි.ඊටත් පස්සේ ලැබෙන අනුග්‍රහය පිළිබඳව භාරදෙන දැන්විම් ශාලාවේ ඇතුළත ප්‍රදර්ශනය කලයුතුයි. මෙන්න මේ කනගාටු දායක තත්වයට කලා කරුවා පත්ව සිටිනවා.

ඒ අතින් බලන විට නන්දා මාලනිය මේ ප්‍රසංගයේදි සාර්ථකයි ඇගේ ප්‍රසංගය නැරඹිමට දේශපාලඥයන්ටත් ටිකට් එකක් ගන්න සිදුවුණා.ඒක බැරවෙන්නෙ අනුග්‍රාහකයාගේ ගිනුමටයි. ඒ නිසා ඇයටත්, ඇයගේ නිර්මාණවලට දායක වූ සැමටත් ආර්ථිකමය වාසි සිදුවුණා අදාල සමාගමෙන්. ඒ නිසා දේශපාලන අතකොලුවක් වනවාට වඩා සමාගමක අනුග්‍රහය හොඳයි කියල හිතෙනවා.

ස්තූතියි රැංගෝටත් ලොකුජෝන්ටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-79045725907223644152012-09-20T12:15:34.139+05:302012-09-20T12:15:34.139+05:30මීගොඩයා..
නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය ප්‍රසංගයේ...මීගොඩයා..

නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය ප්‍රසංගයේ ගැයූ සියලුම ගිත 25 ක් ඇතුළත්ව ඩීවීඩි එකක් විදියට තව මාසයකින් එනවා.

ස්තූතියි ඔබටත්.

ලොකු ජෝන්...

ස්තූතියි ඔබටත් අදහසක් එකතු කළාට.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77131218943824669972012-09-20T12:00:48.215+05:302012-09-20T12:00:48.215+05:30හරී..
මම කියන්න උත්සාහ කලේ නන්දා- සුනිල් - සිරස ත...හරී..

මම කියන්න උත්සාහ කලේ නන්දා- සුනිල් - සිරස ත්‍රිත්වය කාලයකට පස්සේ රසිකයන් වෙනුවෙන් මතකයේ පවතින්න යමක් කර ඇති බවයි.

ස්තූතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7689691803293371802012-09-18T23:35:29.992+05:302012-09-18T23:35:29.992+05:30මේ පෝස්ට් එක මගෙ බ්ලොග් රෝලේ අප්ඩේට් උනේ නෑ... නික...මේ පෝස්ට් එක මගෙ බ්ලොග් රෝලේ අප්ඩේට් උනේ නෑ... නිකමට අස්වැන්නට ආවම තමා අලුත් එකක් ලියල තියෙන බව දැක්කේ... සෑම ගීතයකටම නැති උණත් නන්දා මාලනියගේ බොහෝ ගීත වලට මම ප්‍රියයි..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2735646609089566882012-09-18T17:45:39.842+05:302012-09-18T17:45:39.842+05:30ලිපිය කියවලා අවසන් වූවාම ලොකු දුකක් හිතට දැනුණා. ඒ...ලිපිය කියවලා අවසන් වූවාම ලොකු දුකක් හිතට දැනුණා. ඒ වෙනයම් දෙයක් නිසා නොවේ, කාලයක් තිස්සේ බලන්නට පෙරුම්පුරාගෙන සිටි ප්‍රසංගයක් බැලීමට නොහැකිවූ නිසා. අත්‍යාවශ්‍ය දේකට පෙර සතියේ දිගු නිවාඩුවක් ගත් නිසා ඒ සතියේ නිවාවු ගැනීමට කිසිම හැකියාවක් තිබුනේ නෑ. සජීවී ප්‍රසංගයක අත්දැකීමක් අසලින්වත් තබන්නට නොහැකිවූවත් හිතේ දුක තුනීවන්නට ලිපියේ තිබූ ගීත ටික ඇසුවා. නන්දාමාලනියගේ නිහතමානීත්වය මම ගොඩාක් අගය කරන දෙයක්. මෑතක ඇය සහභාගිවූ වැඩසටහන ඇය ගෙවූ කටුක අතීතය සිහිපත් කළා."අපේ තාත්තා කෝට් බාස් කෙනෙක්" කියන්න ඇය කිසිදා පැකිලුනේ නෑ. තව තවත් ගයන්නට ඇයට දීර්ඝායු ලැබේවා...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37759260582455975192012-09-17T20:46:02.104+05:302012-09-17T20:46:02.104+05:30ඒ උනාට ඒ වැරැද්ද තාම තියෙනවා KKV ටාසන්ලා තාම ඉන්...ඒ උනාට ඒ වැරැද්ද තාම තියෙනවා KKV ටාසන්ලා තාම ඉන්නවා ඊට හපන් අයව ගෙනත් තියනවා පොඩිඋන්ගෙන් හම්බ කරනවා. එහෙම කරනකොට කියන්න පුලුවන්ද තමන් කරපු වැරැද්ද හරි ගස්ස ගත්තා කියලා ඒ කුණු ගොඩ වහගන්න අපේ සංගීතයේ ඉතුරුවෙලා තියන අනන්‍යතාවය මාකට් කරනවා . ඒක නැ කියලා කාටහරි කියන පුලුවන්ද ? Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7658293753588598742012-09-17T19:17:35.733+05:302012-09-17T19:17:35.733+05:30// කල් යත්ම සිරස ගුවන්විදුලිය මාධය ආයතනයක් ලෙස තමන...// කල් යත්ම සිරස ගුවන්විදුලිය මාධය ආයතනයක් ලෙස තමන් සිදුකල වැරැද්ද ඔවුන් විසින්ම අවබෝධ කරගත්තේය//

මේකනම් ලොකු දෙයක්.

ස ප්‍රසංගයයි ස්වේත රාත්‍රියයි දෙකම දෙකම කාලයේදී අවසන් කලේ ඇයිද දන්නේ නැහැ. අපි වගේ තවත් ගොඩක් අයට ඔය ප්‍රසංග දෙකම මග හැරෙන්න ඇති සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63957512173750224802012-09-17T15:55:49.019+05:302012-09-17T15:55:49.019+05:30මේ පෝස්ට් එක අප්ලෝඩ් වෙලා තිබුනේ නෑ මගේ බ්ලොග් රෝල...මේ පෝස්ට් එක අප්ලෝඩ් වෙලා තිබුනේ නෑ මගේ බ්ලොග් රෝලේ.:(

පිස්සු හැදෙනවා මේ සිංදු ඇහැව්වාම. එච්චරටම ලස්සනයි. ආසම හිතුනේ අර 'සංසාර සාගරේ ජීවිත යාත්‍රාව' කියන සිංදුව. ලස්සන තේරුමක්. නන්දා මලිනීගේ හැම ගීයක්ම එක වගේ ලස්සනයි. ආයම පාරක් පෝස්ට් එක කියවන්ට ඕනි. කරුණු ගොඩක් හිතට දාගන්ට තියන හන්දා.:)

ලොකු ජෝන්ගේ ලිපියත් බලන්ට ඔනේ එතකොට දෙන්නා බලලා තියන විදිය තේරුම් ගන්ට පුලුවන් වෙයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2742997393493920582012-09-17T14:12:30.651+05:302012-09-17T14:12:30.651+05:30අද ටිකක් පමා උනා මේ පැත්තට එන්නට නිදහසේ ලිපිය බලන්...අද ටිකක් පමා උනා මේ පැත්තට එන්නට නිදහසේ ලිපිය බලන්න ඕන නිසා . ශ්වේත රාත්‍රිය ගැන

ඔබත් , ලොකු ජෝනුත් මේ දෙස බැලූ ආකාරය ඔබලාගේ ලිපි තුලින් දැක ගත්තා . මා හට අහිමි උනේ කොතරම් හොඳ අවස්ථාවක්ද කියා සිතුනා .

කෙසේ වුවත් ඔබගේ ලිපිය තුලින් හැමදාමත් දැනෙන සජීවි බව නොඅඩුව විඳගත්තා .

Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-75675190230113342132012-09-16T22:39:06.680+05:302012-09-16T22:39:06.680+05:30නන්දාට මිලක් නියම වීම වැරද්ද්ක් නෙමයි මම හිතන්නේ ඒ...නන්දාට මිලක් නියම වීම වැරද්ද්ක් නෙමයි මම හිතන්නේ ඒක මීට වඩ වැඩිවෙන්න ඔනේ. මම් කියන්නෙ එයාගෙ පන්තියෙ අයගේ රුපියල එයාට ලැබුනෙ නෑ කියලා . නන්දා මාලනී රුපියල් වලට වඩා මිනිස්සුන්ගෙ ආදරය හම්ම්බකරගෙන තියනවා. මම් කියන්නෙ ඒකට මිලක් නියම කරන්න බෑ කියලා

Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82451025247728593102012-09-16T22:30:30.630+05:302012-09-16T22:30:30.630+05:30ස්වේත රාත්‍රියෙ අලුත් ගීත නෑ ඇගෙ පරන ගීතවලට මහරාජා...ස්වේත රාත්‍රියෙ අලුත් ගීත නෑ ඇගෙ පරන ගීතවලට මහරාජා අයිතිය ශ්වෙතරාත්රිය හරහා ලබා ගත්තනම් නන්දා මාලිනියටත් දෙවියන්ගෙම පිහිටයි. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-40299896737447734412012-09-16T22:22:53.347+05:302012-09-16T22:22:53.347+05:30නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය ගැන මගෙත් ඇත්තේ පහන...නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය ගැන මගෙත් ඇත්තේ පහන් හැඟීමක්!බොහෝ දෙන ඇයට මිලක් නියමවීම ගැන දොස්මුර තැබුවත් මගේ නම් අදහස මේ ක්‍රමය තුල මිලක් නොමත්තක් පැවතිය නොහැකිය යන්නයි!එහෙම මිලක් නියම නොකරගෙන හිටපු ශ්‍රේෂ්ට කලාකාරයෝ කොච්චර නම් හිටියද ලංකාවේ!සුගතපාලද සිල්වාවගේ මිනිස්සු තමන්ගේ අවසාන කාලයේ බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච බව නොරහසක්!පහුගිය දවස්වල පිළිකාවකින් අප අතරින් සමුගත්ත තිලක් ජයරත්නල,ඒ මිනිස්සුන්ට බැරි වෙනකොට කව්ද බැලුවේ?හදවත් උණුවෙන රසිකයෝ ගියාද?? නැහැනේ! එනිසා නන්දා මාලිනිය නිවැරදිය!අය මේ රටාව තුල රසිකයන්ගේ රසවින්දනය උදෙසා කල හැකි උපරිමය කළාය!
මමත් බලපු හොඳම ප්‍රසංග වලින් එකක් බව කිව යුතුමය!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.com