tag:blogger.com,1999:blog-5237566227786563166.post3010277111114775293..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ අපේ කාලයේ තිදෙනක් සහ පොත් හතරක් ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5237566227786563166.post-89806449980106807402014-08-09T10:52:24.824+05:302014-08-09T10:52:24.824+05:30බොහොම ස්තූතියි දැනුවත් කලාටබොහොම ස්තූතියි දැනුවත් කලාටTharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-23490774304290425562014-08-07T21:12:22.108+05:302014-08-07T21:12:22.108+05:30මගේ ආදරණිය යක්ෂණි පොත අරන් බර වැඩි නිසා ගෙදර තියල ...මගේ ආදරණිය යක්ෂණි පොත අරන් බර වැඩි නිසා ගෙදර තියල ආව. කවදහරි ලංකාවට ගිය දවසක තමා කියවන්න වෙන්නෙ. අනික් පොත් නම් දන්නෙ නැහැ. දැන් දන්නෙ.
ඉතින් හැමෝටම සුබ පැතුම්.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71476393110289869102014-07-29T20:41:56.057+05:302014-07-29T20:41:56.057+05:30පුෂ්පා අක්කා මා දන්නේ ඈ හල්දුම්මුල්ලේ ඉන්නා කාලේ ස...පුෂ්පා අක්කා මා දන්නේ ඈ හල්දුම්මුල්ලේ ඉන්නා කාලේ සිටයි දයා මල්ලී. මගේ අපොස සා.පෙල ලියල නිවාඩුවට මම පුංචි අම්මා ලඟ ගිහින් හිටිය කාලෙ ඈ මට හමු වුනේ. ඒ කාලෙම ලියැවුන බුදුවෙන්නට හිතා නොවේ කවි පොත මා ලඟ අදත් සුරැකිව තියෙනවා. එදාට පුළුවන් උනොත් එන්න හිතා ඉන්නවා. ස්තූතියි! මේ සටහනට. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56540075984704312052014-07-29T13:34:02.816+05:302014-07-29T13:34:02.816+05:30පුෂ්පාගේ නිහැඬියාව බිඳීමනම් හරිම වටිනවා. සියල්ලන්ට...පුෂ්පාගේ නිහැඬියාව බිඳීමනම් හරිම වටිනවා. සියල්ලන්ටම සුබ පැතුම්. දයාගේ නිහඬත්වය බිඳීම ඊටත් වඩා වටිනවා

පුෂ්පා ඒ දවස්වල කාලයේ රාවයට සම්බන්ධවෙලා හිටියා. කපුගේ, ජයතිලක, සුනිලා ඇතුළු පිරිස එක්ක. අනේ..අපේ ආණ්ඩුකාරතුමාත් හිටියා මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77590365215885429642014-07-29T09:19:32.019+05:302014-07-29T09:19:32.019+05:30sthuthiyi obata me poth gana apiwa danuwath karata...sthuthiyi obata me poth gana apiwa danuwath karata. sudu hima palasa kiyawanna aasai. balamukoසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-87268164292174011642014-07-29T09:18:46.646+05:302014-07-29T09:18:46.646+05:30ape kollo set eka yassani ta hari kamathiyi wage. ...ape kollo set eka yassani ta hari kamathiyi wage. ara Dineshuth kamathi ekataluසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56606970173207355662014-07-29T00:14:32.793+05:302014-07-29T00:14:32.793+05:30බොහොම ස්තුතියි බලන්නම්. බොහොම ස්තුතියි බලන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49958009108840632832014-07-28T16:41:18.171+05:302014-07-28T16:41:18.171+05:30http://pdissanayake.blogspot.it/ ඇය විසින් බ්ලොග් ...http://pdissanayake.blogspot.it/ ඇය විසින් බ්ලොග් රචනාවේ යෙදෙනවා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8474895168190729472014-07-28T16:39:05.853+05:302014-07-28T16:39:05.853+05:30දයා මහත්තයා මම හිතන්නේ සංස්කෘතික විමුක්දි පදනමේ උත...දයා මහත්තයා මම හිතන්නේ සංස්කෘතික විමුක්දි පදනමේ උත්සවය කැන්සල් වෙලා. හාමුදුරුවරුගේ ප්රශ්නයක් හින්දා කියලා මේල් එකක් ආවා.
නැවත් පවත්වන දිනයක් දන්වන බවත් කියලා තිබුනා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-68632905804349777332014-07-28T16:37:31.008+05:302014-07-28T16:37:31.008+05:30http://akkandi.blogspot.it/
this is her blog. http://akkandi.blogspot.it/
this is her blog. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-3676654752647632392014-07-28T15:53:59.040+05:302014-07-28T15:53:59.040+05:30ස්තුතියි ඔබට...ස්තුතියි ඔබට...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-83825893075813843162014-07-28T13:23:09.917+05:302014-07-28T13:23:09.917+05:30යස්සනී කියවන්න හිටියත් තාම පොත හම්බ උනේ නෑ.. අනික ...යස්සනී කියවන්න හිටියත් තාම පොත හම්බ උනේ නෑ.. අනික තමා මංජුලගේ පොත් දැන් මාර ගනන් නෙහ්.. බත්තලංගුණ්ඩුව අලුත් ප්රින්ට් එක හාරසීය්යත් පන්නලා මිලක් උනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16089692588831620842014-07-28T08:24:48.486+05:302014-07-28T08:24:48.486+05:30පුෂ්පා රම්ලනී කොතැනක හෝ ඇගේ ජීවිත කතාව ලියා තිබෙනව...පුෂ්පා රම්ලනී කොතැනක හෝ ඇගේ ජීවිත කතාව ලියා තිබෙනවාද? එය කියවන්නට වටිනවා. 1970 දශකයේදී, දිනපතාම, ලංකා ගුවන්විදුලියේ, අසන්නන්ගේ ඉල්ලීම් තුළින් 'හල්දුම්මුල්ලේ පුෂ්පා රම්ලනී රත්නායක' කියන නම ප්රචාරය වුනා. ගුවන්විදුලියේ ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, වැඩසටහන් වල ඇගේ නම කියවුනා. 'බොළඳ කෙල්ලෙක්' කියා හිතන්නට ඉඩ තිබුණු ඇය, දිගු ගමනක් කියා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16643182000438745632014-07-28T04:09:38.937+05:302014-07-28T04:09:38.937+05:30ස්තූතියි දයා!!!ස්තූතියි දයා!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37907474848787352302014-07-28T02:12:16.216+05:302014-07-28T02:12:16.216+05:30මගේ ආදරණිය යක්ෂණි නම් කියවන්න ආසාවෙන් තමයි කෝමත් ඉ...මගේ ආදරණිය යක්ෂණි නම් කියවන්න ආසාවෙන් තමයි කෝමත් ඉන්නේ.. අනික් ඒවා ගැනත් කිවුවට ස්තූතියි අයියේ,..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com