tag:blogger.com,1999:blog-5237566227786563166.post3257184974413427444..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ........?දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5237566227786563166.post-56369699832570197832012-05-28T12:11:00.010+05:302012-05-28T12:11:00.010+05:30අනේ මෙහෙම තණ්හාවක් ගීතය මගේ ප්රියතම ගීතයක්. මරණ ත...අනේ මෙහෙම තණ්හාවක් ගීතය මගේ ප්රියතම ගීතයක්. මරණ තුනක් ඇති මිනිසා පැණි කෑවා වගේ මිනිස්සුන්ගේ තියෙන කෙලෙස් ගැන හරි සරලව කතා කරනවා. කොටින්ම ඒ ගීතය බණක් වගේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-83539129173406618252012-02-07T18:16:57.695+05:302012-02-07T18:16:57.695+05:30අපූරු ගී දෙකක්. කදිම ලියමනක්. බෙදා හදා ගත්තාට බොහො...අපූරු ගී දෙකක්. කදිම ලියමනක්. බෙදා හදා ගත්තාට බොහොම ස්තුතියි !!Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66094230131261176482012-02-07T11:18:14.099+05:302012-02-07T11:18:14.099+05:30ගොඩක් වෙලාවට ගීතයකදී මම බලන්නේ පද රචනය දිහා.මම ඉතා...ගොඩක් වෙලාවට ගීතයකදී මම බලන්නේ පද රචනය දිහා.මම ඉතාමත් කැමතිම රචකයෝ දෙන්නෙක්ගේ තමයි මේ ගීත දෙකම.නමුත් ඔවුන්ගෙන් අද දවසේ කාර්යභාරය ඔවුන් හදුනගෙනද කියන එක මට ප්රශ්නයක්!
අනික අර මුල් ගීතය එදාට වැඩ ගැලපෙන්නේ අදට!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-30592415191907314972012-02-05T13:35:48.763+05:302012-02-05T13:35:48.763+05:30සබිත්.. ට
ශිල්පියෙකුගෙ කටහඬ හිතට වැදුනාම පදමාලාව ...සබිත්.. ට

ශිල්පියෙකුගෙ කටහඬ හිතට වැදුනාම පදමාලාව ගැන හිතනවා අඩුයි. පදමාලවෙ , ගිතනුවෙ හිමිකරුවන් කවුද කියල මුලින්ම දැනගෙන ගීය ඇහුවාම ඒ නිර්මාණකරුවන් දෙදෙනාත් සදාකාලිකව මතකයේ රඳවාගන්න පුළුවන්.
හැමදාමත් වගේම සටහනක් ලියල යන ඔබටත් මගේ ස්තූතිය.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16106598309572895102012-02-05T13:31:56.437+05:302012-02-05T13:31:56.437+05:30මධුරංග ට...
හැමදාමත් වගේම සටහනක් ලියල යන,ඔබටත් බ...මධුරංග ට...

හැමදාමත් වගේම සටහනක් ලියල යන,ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. හැමදාම වගේ මමත් මේ ගී ඇහුවත් මේ සතියෙ මමත් වැඩියෙන්ම ඇහුවෙත් කටපාඩමේ තියෙන්නෙත්, නිතර නිතර මුමුණන්නෙත් මේ ගී දෙක, වඩාත් හදට දැණුන ගී දෙකක් කියල මටත් හිතෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73845274592794861582012-02-05T13:27:48.957+05:302012-02-05T13:27:48.957+05:30උපේන්ද්ර ට..
හැමදාමත් වගේම සටහනක් ලියල යන, එහෙමත...උපේන්ද්ර ට..

හැමදාමත් වගේම සටහනක් ලියල යන, එහෙමත් නැත්නම් දුරකථන ඇමතුමකින් හෝ දිරියක් ලබා දෙන ඔබට බෙහෙවින්ම ස්තුතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80028470197386801142012-02-05T12:12:05.182+05:302012-02-05T12:12:05.182+05:30ගීතයක් ගත්තහම ගොඩක් වෙලාවට මතකයේ රැදේන්නේ එහි ගායක...ගීතයක් ගත්තහම ගොඩක් වෙලාවට මතකයේ රැදේන්නේ එහි ගායකයා පමනයි! නමුත් ගීතය ගීතයක් කරන,ඒ තුලින් හදවතට ආමන්ත්රනය කරන රචකයාට වෙන්නේ බලවත් අසාධාරණයක්! ගීතය ගැන කිව්වොත් මෑත් කාලයේ ඉතාමත් හිතට හදවතට ආමන්ත්රනය කරන හැඟීම් අවුස්සන ගීයක්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-24621961222952489632012-02-04T16:14:37.161+05:302012-02-04T16:14:37.161+05:30ගොඩක් වටින ගීත දෙකක් !!
අද කාලේ මේ වගේ ගීත නිදහස් ...ගොඩක් වටින ගීත දෙකක් !!
අද කාලේ මේ වගේ ගීත නිදහස් දවසේවත් ඇහෙනවද කියලා ප්රශ්නයක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-58769878314258668352012-02-04T13:01:44.400+05:302012-02-04T13:01:44.400+05:30අගනා ලිපියක්.. ලියන ශෛලිය නිසා කියවන්නත් කම්මැලි න...අගනා ලිපියක්.. ලියන ශෛලිය නිසා කියවන්නත් කම්මැලි නෑ...
හොය හොයා හිටපු සින්දුවක් හම්බවුනේ....
බොහෝම ස්තූතියි...upendraHPhttps://www.blogger.com/profile/02386608602978547911noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63089402396614331382012-02-04T10:27:44.356+05:302012-02-04T10:27:44.356+05:30හරී...
ඔබේ පැමිණිමට ස්තුතියි.
ගීතය ජනප්රිය වුණාම ...හරී...
ඔබේ පැමිණිමට ස්තුතියි.
ගීතය ජනප්රිය වුණාම ගීත රචකයා මතකයෙන් බැහැර වෙනවා. ඒක ස්වභාවිකයි.
අද අපි ගෙවන බදු වලට වඩා පුලුල් රටේ හැම පුරවැසියාටම බදු ගෙවන්න සිදුවන ක්රමයක් ඉදිරියේදි එිවි..

ඒකයි මම මාතෘකාව ඒ විදියටම දැම්මේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-45095172714299769192012-02-04T10:23:29.258+05:302012-02-04T10:23:29.258+05:30සයුරී....
ලංකාවෙ ක්රියාත්මක වන හැම බදු ක්රමයක්ම...සයුරී....

ලංකාවෙ ක්රියාත්මක වන හැම බදු ක්රමයක්ම, හැම ආඥා පනතක්ම ඉංග්රීසින් විසින් පනවපු ඒවා.. ඒ.. බදු සහ නීති අනපනත් අදටත් වලංගුයි. "ඇඟ බද්ද" 'බල්ලන් ලියාපදිංචි කිරීම" ඒ ඉංග්රීසින්ගේ අණපනත් අදටත් වලංගුයි. මේ වන විට මේ සියලු අනපනත් වර්තමානයට ගැලපෙන්න සංශෝධනය වෙමින් පවතිනවා.සමහර විට මේ වසර අවසන් වීමට පෙර 'බල්ලන් ලියාපදිංචි කිරීම" වගේ පනත් නැවත් අදට ගැලපෙන්න නීතිගත වේවි.
ස්තුතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-10016814780231069792012-02-04T10:17:04.045+05:302012-02-04T10:17:04.045+05:30ශානි...
සුනිල් ගේ හැම ගීයකම දාර්ශනිකයෙකුගේ ගායනයක...ශානි...
සුනිල් ගේ හැම ගීයකම දාර්ශනිකයෙකුගේ ගායනයක් තියනවා. හැමදාම ඇහෙන ගිත වලට වඩා ඉඳහිට හෝ මෙවැනි ගීයක් ඇහුණාම පුංචි සතුටක් දැනෙනවා. ස්තුතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49853409309992485522012-02-04T07:37:45.851+05:302012-02-04T07:37:45.851+05:30ඔය ගීතවල ගායකයා දැන හිටියත් රචකයා කවුදැයි දැනගත්තෙ...ඔය ගීතවල ගායකයා දැන හිටියත් රචකයා කවුදැයි දැනගත්තෙ අදයි..මම මෙච්චර කල් හිතන් හිටියෙ මුල් ගීය ලිව්වෙ එස්. මහින්ද හිමියෝ කියලා..ඒ ගී පද නම් ඇඟේ ලේ රත් වෙන ජාතියෙ විශිෂ්ඨ ගීයක්..තනුවත් ඒ වගේමයි...

බදු ගැන කියනවානම් අද බල්ලන්ට පූසන්ට බදු නොගෙව්වත් ඔයිට වඩා අපි බදු ගෙවනවාද මන්දා..

හරී
http://dreamsofharee.blogspot.com/
--හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80782428090428297622012-02-04T02:36:14.683+05:302012-02-04T02:36:14.683+05:30"සොර දෙටුවෙක්" ගීතයේ රචකයා ගැන මම දැන ගත..."සොර දෙටුවෙක්" ගීතයේ රචකයා ගැන මම දැන ගත්තේ අදයි. "බත කා ඉවරයි" ගීතය ගැන අහලවත් තිබුනේ නැහැ...මේ නොදන්නා දේවල් කියල දෙනවට ඔබට බොහොම ස්තුතියි..

ඉස්සර කාලේ පනවලා තිබුන "ඇඟ බද්ධ" කියල එකක් ගැනත් මම අහල තියනවා...ඉංග්රීසි කාලේද ලන්දේසි කාලේද කියලා හරියට දන්නේ නැහැ..

නැවතත් ස්තුතියි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-78557997264378110572012-02-04T00:45:23.935+05:302012-02-04T00:45:23.935+05:30ප්රබුද්ධ ගණයේ ලා සැළකෙන ගායකයන් අතර මගේ ප්රියතම ...ප්රබුද්ධ ගණයේ ලා සැළකෙන ගායකයන් අතර මගේ ප්රියතම ගායකයා සුනිල් එදිරිසිංහ මහතායි. ඔහුගේ හඬ පෞරුෂයට මනාව ගැළපෙන දේශාභිමානී ගීත ගායනයේදී ඔහු විශිෂ්ටයි... ඔබතුමාගේ ලිපිය හරහා මීට පෙර අසා නොතිබූ ගීත කීපයක් ඇසුවා.. බොහොම අගෙයි.. ලිපිය වෙනුවෙන් මගේ ස්තුතිය.!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com