tag:blogger.com,1999:blog-5237566227786563166.post3812472927626341620..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: සඳ එළිය වගේ ගැලූ රොඩ්නි වර්ණකුලගේ ගී මිහිර විඳිමු.දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5237566227786563166.post-2936780602986646762013-12-28T08:27:07.205+05:302013-12-28T08:27:07.205+05:30අසා නැතිමුත් මේ ගී පද හරිම රසවත්.ගීය කොතරම් රසවත් ...අසා නැතිමුත් මේ ගී පද හරිම රසවත්.ගීය කොතරම් රසවත් ඇත්ද... අසන්න ඇත්නම්,,,,
මෙ වගේ විචාර හරිම වැදගත්ගිහාන්.https://www.blogger.com/profile/03257140280626762933noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-47622666472561296432012-10-21T00:22:44.811+05:302012-10-21T00:22:44.811+05:30මට මේ සටහන මග හැරිලා තිබෙන එක ගැන බොහොම කනගාටුයි. ...මට මේ සටහන මග හැරිලා තිබෙන එක ගැන බොහොම කනගාටුයි. මගේ ප්‍රියතම ශිල්පියෙක් ඔහු. ඒ වගේ ම ඒ හඬ මට බොහොම සමීපයි.

අලුත් සටහන් වල වගේ ගීතය අහන්න පහසුකම සැපයුවා නම් හොඳයි කියලා හිතෙනවා..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37931054345769102432012-05-28T12:15:14.954+05:302012-05-28T12:15:14.954+05:30විහිළුකාරයෙක් විදිහට බොහෝ දෙනා රොඩ්නිව හඳුනා ගත්තත...විහිළුකාරයෙක් විදිහට බොහෝ දෙනා රොඩ්නිව හඳුනා ගත්තත් ඔහුගේ විශිෂ්ඨ කුසලතා ගැණ මෙහෙම හරි දැනුවත් කරන එක වටිනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-28755175901987318222012-01-11T18:54:53.492+05:302012-01-11T18:54:53.492+05:3001.සයුරිට
ඇත්ත සයුරි, රොඩ්නි මේ ගීත අපට දැනෙන්...01.සයුරිට

ඇත්ත සයුරි, රොඩ්නි මේ ගීත අපට දැනෙන්න ගායනා කරල තියෙනවා. මේක ඔහුගෙ අලුත්ම ගී එකතුව. ස්තුතියි ඔබේ අදහස්වලට.

02.ඔබ නොදුටු ලොවක්.. ට

මේක ඔහුගෙ අලුත්ම ගී එකතුව. ස්තුතියි ඔබේ අදහස්වලට.

03. දිස්නන ට

ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි ඔබේ අදහස්වලට.

04.මැණික් ට

මැණික් මේක ඔහුගෙ අලුත්ම ගී එකතුව. ස්තුතියි ඔබේ අදහස්වලටත්.

05. අයිපීවී ට

ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි මෙහි පැමිණ දැක් වූ ඔබේ අදහස්වලට.

06. ජයසිරි ට

ජයේ, ඔබේ අදහස් වලට මම කැමතියි. ඔබේ ඉල්ලීමත් ඉටුකරනවා.එන්න හැමදාම මේ පැත්තේ.හොද දෙයක් ගැන කතාකරමු.

07. නිසූපා ට
නිසූ, රොඩ්නගේ රගපෑම වගේම ගායනා කිරීමත් ලස්සනයි.ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි ඔබේ අදහස්වලට.

08.හරී...ට
හරීගේ කතාව හරිම හරි. ස්තුතියි ඔබේ පැමිණීමටත්,දැක් වූ අදහස්වලටත්.

09.මධුරංග ට

රොඩ්නිලා වගේ අයගේ කැප කිරීම නිසයි කලාව මේ විදියට පවතින්නේ.ඒ කැප කිරීම් කරන අය අද විරලයි.ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි ඔබේ අදහස්වලට.

10. ලොකු ජෝන් ට

ආතම්මගෙ පෙට්ටගමෙන් ටිකක් මෙහාට ඇවිත් බෙල්ල දාලා ගිය එකත් ලොකු හයියක්, අහම්බෙන් හරි ආව එක අගය කරනවා. ඉඩක් තිබ්බ වෙලාවක ඇවිල්ල යන්න එන්න.

11. උපේන්ද්‍ර ට

රොඩ්නි කියන්නේ අපි නොදන්නවට හොඳ හැකියාවක් තියන කලා කරුවෙක්.ලංකාව වගේ දූපතකට කොටු වුණාට රොඩ්නිලා මේ වෙන කොට ඉන්න ඕනෑ ලොක් පූජිතයන් විදියට. එහෙම හිතෙන කොටත් කණගාටුවක් දැනෙනවා.

හැමදාම දුරින් හිටියත් ඔබේ දිරිගැන්වීමම සතුටක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74868914306414831922012-01-10T08:43:04.222+05:302012-01-10T08:43:04.222+05:30මටත් මේ පොඩි මෑන්ව කීප සැරයක් හමු වෙලා තියෙනවා.. හ...මටත් මේ පොඩි මෑන්ව කීප සැරයක් හමු වෙලා තියෙනවා.. හරිම නිහතමානී පුද්ගලයෙක් .. එක සැරයක් work shop එකකට ආවා .. රඟපාන්න සිංඳු කියන්න වගේම හොඳ දක්ෂ දේශකයෙක් කියල අඳුන ගත්තේ එදා තමයි..

මේ වගේ දක්ෂයින්ට මෙහෙම හරි උපහාරයක් කරන එකත් එහෙම කරන බ්ලොග් කාරයන්වත් අගය කළ යුතුම තමයි...upendraHPhttps://www.blogger.com/profile/02386608602978547911noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25599769480696575502012-01-08T00:49:23.306+05:302012-01-08T00:49:23.306+05:30මෙවැනි වැඩිය කතානොකරන නිර්මානකරුවො ගැන කතාකරන එක අ...මෙවැනි වැඩිය කතානොකරන නිර්මානකරුවො ගැන කතාකරන එක අගය කරනවා.අහම්ම්බෙන් වගෙ මෙතනට ගොඩ උනේ.

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80763517329755866962012-01-05T21:52:39.118+05:302012-01-05T21:52:39.118+05:30රොඩ්නි වර්ණකුළ කලාකරුවාගේ අම්මා නැති වෙලා මිනිය ගෙ...රොඩ්නි වර්ණකුළ කලාකරුවාගේ අම්මා නැති වෙලා මිනිය ගෙදෙට්ට ගේන කොට පේරාදෙණිය වලේ තාරාවෝ ඉගිලෙති නාට්ටියේ රඟපානවා. එච්චරට කැපවීමක් කරපු කලාකරුවෙක් !!

එදා ලූෂන් බුලත්සිංහල මහත්තයා ඒ බව කියනකොට අපි වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා අත්පුඩු ගැහැව්වා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-43706534854339041822012-01-05T20:12:38.083+05:302012-01-05T20:12:38.083+05:30හරිම නිහතමානී මනුස්සයෙක්හරිම නිහතමානී මනුස්සයෙක්හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64535173216039521742012-01-05T15:30:34.565+05:302012-01-05T15:30:34.565+05:30මමත් හරිම කැමති කලාකාරයෙක් තමා රොඩ්නි වර්ණකුල කියන...මමත් හරිම කැමති කලාකාරයෙක් තමා රොඩ්නි වර්ණකුල කියන්නේ. හැබැයි එයාගෙ සින්දුනම් වැඩිය අහලා නෑ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-22537947460074197762012-01-05T13:51:16.806+05:302012-01-05T13:51:16.806+05:30රොඩ්නි වර්ණකුල සහෘර්දයාගේ ගීත පිළිබඳව මෙවැනි සටහන...රොඩ්නි වර්ණකුල සහෘර්දයාගේ ගීත පිළිබඳව මෙවැනි සටහනක් තැබීම අද යුගයේ අවශ්‍යතාවයකි. එය ඔබ විසින් මනාව සිදු කර ඇත. මෙවන් කාර්යයන් ඉදිරියටත් සිදු කිරීමට ඔබට තවත් ශක්තිය ලැබේවා. සඳ එළිය වගේ ඉතාමත් අගනා ගීත සමුච්චයකි. එහි සිරි සංඝදාස මහත්තයා හා ජස ලෙන්චිනා කෝළමේ ගීතයටද මෙවැනි සටහන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලමි.jayasirihttps://www.blogger.com/profile/07263168944074118338noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35337219900313409512012-01-05T08:55:52.900+05:302012-01-05T08:55:52.900+05:30කලාව අතින් අති පොසත් මෙවැනි කාලාකරුවන් නිසි ඇගයිමක...කලාව අතින් අති පොසත් මෙවැනි කාලාකරුවන් නිසි ඇගයිමකට ලක් කිරිම කාලීන අවශ්‍යතාවයක් ඔබට තුතිlpvhttps://www.blogger.com/profile/00249378583552400289noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32097326640707442042012-01-05T08:54:05.244+05:302012-01-05T08:54:05.244+05:30This comment has been removed by the author.lpvhttps://www.blogger.com/profile/00249378583552400289noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66655878471076045962012-01-05T08:37:20.069+05:302012-01-05T08:37:20.069+05:30රොඩ්නිගෙ "හා හා ළඳේ" ගීතය නම් අසා තිබෙන...රොඩ්නිගෙ "හා හා ළඳේ" ගීතය නම් අසා තිබෙනවා. ඔහුගේ ගායන හැකියාව ඉන් ඉස්මතුව පෙනෙනවා. මේ අලුත් ගී නම් තවම අසා නැහැ. ස්තුතියි දැනුවත් කලාට.
මැණික්P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55070635609241767462012-01-05T05:19:49.614+05:302012-01-05T05:19:49.614+05:30Rodney gena liyapu hodama lipiya kiyala kiyanna pu...Rodney gena liyapu hodama lipiya kiyala kiyanna puluwan. hadawathata denena widiyata liyala thiyenawa. rodney ta mage unusum suba pathum!disnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-6701522473850237162012-01-05T01:48:09.632+05:302012-01-05T01:48:09.632+05:30මේ සින්දුනං අහලා නෑ..රොඩ්නිත් වයසට යන්නේ නැති පොරක...මේ සින්දුනං අහලා නෑ..රොඩ්නිත් වයසට යන්නේ නැති පොරක්නේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-75872393713019871942012-01-05T01:21:16.873+05:302012-01-05T01:21:16.873+05:30මම මේ එක ගීතයක්වත් අහලා නම් නැහැ...ඒත් පද පේලි ගැන...මම මේ එක ගීතයක්වත් අහලා නම් නැහැ...ඒත් පද පේලි ගැන නම් කියන්න වචන නැහැ...තනුවක් නැතත් ඒවා හදවත ට දැනෙනවා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com