tag:blogger.com,1999:blog-5237566227786563166.post3912216610959713698..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ කේමදාස; සිංහල අවුරුද්ද සංධ්වනිය The New Year Symphony ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5237566227786563166.post-25956757375941802052012-05-28T11:29:10.681+05:302012-05-28T11:29:10.681+05:30ලාංකේය සංගීත වංස කතාවේ හැරවුම් ලක්ෂයක් කේමදාස මාස්...ලාංකේය සංගීත වංස කතාවේ හැරවුම් ලක්ෂයක් කේමදාස මාස්ටර්. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ හරහා තමා මම ඔහුව හඳුනා ගත්තේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72112172633394245252012-04-22T20:30:45.261+05:302012-04-22T20:30:45.261+05:30මේක අදමයි මේ වගේ දෙයක් ඇහුවේ.. ගොඩාක් ලස්සන සංගීතය...මේක අදමයි මේ වගේ දෙයක් ඇහුවේ.. ගොඩාක් ලස්සන සංගීතයක්. කේමදාස මස්ටෙර් හිටියනම් කියලත් හිතෙනවා..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26009804670950214962012-04-19T13:18:40.628+05:302012-04-19T13:18:40.628+05:30පොඩිකුමාරිහාමි ට
ඔබේ අගය කිරිමම සතුටක්. ඔබේ වටිනා...පොඩිකුමාරිහාමි ට

ඔබේ අගය කිරිමම සතුටක්. ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි.

ඔබටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35429255462942195692012-04-19T06:47:28.998+05:302012-04-19T06:47:28.998+05:30වටිනා ලිපියක්. ලංකාවේ සංගීත ක්ෂේත්රයේ දැවැන්තයෙක්...වටිනා ලිපියක්. ලංකාවේ සංගීත ක්ෂේත්රයේ දැවැන්තයෙක් ගැන විස්තර සැපයූ ඔබට ස්තූතියි.
සුබ අලුත් අවුරුද්දක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-33485490703395181722012-04-17T18:49:48.134+05:302012-04-17T18:49:48.134+05:30වර්ණා..ට
ඒකනේ.. ලංකාව ඇතුලෙ පුංචි මිනිසෙක් වුණාට ...වර්ණා..ට

ඒකනේ.. ලංකාව ඇතුලෙ පුංචි මිනිසෙක් වුණාට ඔහු දැවන්ත වැඩ කොටසක් කළ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක්.
වර්ණා..ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-48147248917245383732012-04-17T18:47:10.539+05:302012-04-17T18:47:10.539+05:30මලීට
මලී මේවා ජීවිත කාලෙ පුරාම යම් යම් අවස්ථාවල හ...මලීට

මලී මේවා ජීවිත කාලෙ පුරාම යම් යම් අවස්ථාවල හොයාගත්ත, එහෙමත් නැත්නම් තෑග්ගක් විදියට හම්බ වුණු දේවල්. පරිස්සමින් තියා ගත්ත නිසා අදටත් අහන්න පුළුවන්.
මලීගෙ අගය කිරීමත් සතුටුයි.
වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54397125915140345892012-04-17T14:50:02.813+05:302012-04-17T14:50:02.813+05:30මගේ ආසම සංගීතවේදියා ඔහු සදා අමරණීයයිමගේ ආසම සංගීතවේදියා ඔහු සදා අමරණීයයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55780635875410720322012-04-16T09:11:14.783+05:302012-04-16T09:11:14.783+05:30ඇත්තටම මම සිම්පනියක් ඇහුවේ අදමයි. ඔයාට ගොඩක් ස්තූත...ඇත්තටම මම සිම්පනියක් ඇහුවේ අදමයි. ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම මට හරිම පුදුමයි ඔයා මේ තොරතුරු කොහොම හොයාගත්තද කියලා. හරිම විශිෂ්ඨ ලිපියක් කියලා අවන්කවම කියන්න පුළුවන්.මලීhttps://www.blogger.com/profile/04149700169167365451noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-48811073307575609842012-04-15T13:59:46.313+05:302012-04-15T13:59:46.313+05:30@...NJranGO
කේමදාස පෙ අපර දෙදිගම සංගිත සම්මිශ්‍රන...@...NJranGO

කේමදාස පෙ අපර දෙදිගම සංගිත සම්මිශ්රනවලින් අලුත් වෙනසක් කළා. ඒකයි ඔහු සංගීතයේ යුග යාත්‍රිකයෙක් වුණේ.
ඔබේ විචාරශීලි අදහසට මම එකගයි.
ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80461670467685321802012-04-15T13:55:36.987+05:302012-04-15T13:55:36.987+05:30වර්ෂා..ට
හැම සංගිත ක්‍රමයක්ම අහලා විඳලා තිබිම හොඳ...වර්ෂා..ට

හැම සංගිත ක්‍රමයක්ම අහලා විඳලා තිබිම හොඳ රසවින්දනයක් ඇතිකර ගැනිමට පහසු මාවතක් . එතකොට අපිට රස සහ නීරස හදුනගන්න පුළුවන්.
ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි වර්ෂා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5330587560150354702012-04-15T13:52:11.100+05:302012-04-15T13:52:11.100+05:30@... Outsider
ඔබ හැමදාමත් ඉතාමත් විචාරශීලි අදහසක්...@... Outsider

ඔබ හැමදාමත් ඉතාමත් විචාරශීලි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ ගැන නම් ලියන්න වචන මදි.
ඔබේ අදහසට මම එකගයි.
ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-690194444896962902012-04-15T13:47:09.126+05:302012-04-15T13:47:09.126+05:30තොටියාට
මලේ.... තොටුපල අයිනට ඇවිත් බැලුවාම මේවගේ ...තොටියාට

මලේ.... තොටුපල අයිනට ඇවිත් බැලුවාම මේවගේ හොඳ දේවල් ගලායන ගගදිය රැළි අතර ඉඳ හිට හමුවෙනවා.

මටත් ඔබට වගේම ඕනැම ගියක් සංගිතයක් ඇහුවාම කියන්න පුළුවන් මේක නම් මෙන්න මෙයාගේ කියලා. ඒ අපිට ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණඅපේ ඇටමිදුලුවල පවා තැන්පත් වෙලා තියන නිසා.
මාස්ටර්ගේ තවත් දුලබ නිර්මාණ කීපයක්ම තියනවා ඉඳහිටලා රස විඳිමු.
මලේ.. ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2160904757785338252012-04-15T13:40:53.842+05:302012-04-15T13:40:53.842+05:30දිනිතිට
දිනිති, බෙහෙවින්ම ස්තූතියි ඔබේ අගය කිරිම ...දිනිතිට

දිනිති, බෙහෙවින්ම ස්තූතියි ඔබේ අගය කිරිම වෙනුවෙන්. ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි.
ඔබටත් සියලු කටයුතු සඵල වන නැවුම් සිතිවිලි වලින් පිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-33417392436057307402012-04-15T13:37:59.123+05:302012-04-15T13:37:59.123+05:30සබිත් ඔබටත් සියලු කටයුතු සඵල වන සුබ අලුත් අවුරුද්ද...සබිත් ඔබටත් සියලු කටයුතු සඵල වන සුබ අලුත් අවුරුද්දක්ම වේවා.
ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-36322476478691815592012-04-15T13:36:34.855+05:302012-04-15T13:36:34.855+05:30කේමදාසයන්ගේ තවත් සිම්ෆනි කීපයක්ම තියනවා ඒවත් ඉදියේ...කේමදාසයන්ගේ තවත් සිම්ෆනි කීපයක්ම තියනවා ඒවත් ඉදියේදි අහමු.ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-57465948546136099782012-04-15T13:34:45.876+05:302012-04-15T13:34:45.876+05:30දිනේෂ්ට
කේමදාසයන්ගේ මේ අපූරු නිර්මාණය ඇසුවාටත් ඔබ...දිනේෂ්ට

කේමදාසයන්ගේ මේ අපූරු නිර්මාණය ඇසුවාටත් ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි

ඔබටත් නැවුම් සිතුවිලිවලින් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-87051611994314109842012-04-15T12:44:22.532+05:302012-04-15T12:44:22.532+05:30රූ..
අවුරුදු තෑග්ග හොඳයි කියල කිව්වම සතුටුයි. මේක...රූ..

අවුරුදු තෑග්ග හොඳයි කියල කිව්වම සතුටුයි. මේක නියම දේශීය සංගිත නිර්මාණයක් අපේකම සහ අපේ හැගීම් එහි රැඳිල තියෙනවා

ස්තූතියි රූ ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77400795223475557962012-04-15T12:38:48.997+05:302012-04-15T12:38:48.997+05:30සයුරිට
මම අවුරුද්දෙ ලියල තියෙන දේ සාර්ථකයි කියල හ...සයුරිට

මම අවුරුද්දෙ ලියල තියෙන දේ සාර්ථකයි කියල හැඟෙනවාලැබුණ ප්‍රතිචාර දිහා බැලුවාම.
කේමදාස ජීවිතය පුරාම සංගිතයත් එක්ක කලේ අරගලයක්.ඒ අරගලයේ හොඳම සහ වටිනාම තැන් හමුවෙනවා.ඔහුගේ සංගිතමය පරිකල්පනය මෙහෙයවීම අති විශිෂ්ඨයි.අලුතෙන් එහෙම සිතුව නිසා තමයි මේවගේ නිර්මාණ බිහි වුනේ.
ස්තූතියි සයුරි ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-67422484057839146762012-04-15T12:32:18.079+05:302012-04-15T12:32:18.079+05:30නුවන්ට..
මමත් මේක ලියලා පෝස්ට් කලේ නොනගතේ වෙලාවෙ ...නුවන්ට..

මමත් මේක ලියලා පෝස්ට් කලේ නොනගතේ වෙලාවෙ වැඩක් නැති නිසා. ඒ වෙලාවෙ වුණත් අරුත්බර දෙයක් කළා කියල හැඟෙනවා.

නැකතට කලින් වැඩ ඇල්ලූ නිසා වැඩි වැඩියෙන් අරුතින් සපිරි දේ ලියන්නට ඔබට මේ අවුරුද්ද සුබ එකක්ම වේවා.
ස්තූතියි නුවන් කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-42295416405890909592012-04-15T12:28:17.998+05:302012-04-15T12:28:17.998+05:30බන්දුලට
බන්දුල සහෝ.. උඹේ අගය කිරීමම සතුටක්. ස්තූත...බන්දුලට

බන්දුල සහෝ.. උඹේ අගය කිරීමම සතුටක්. ස්තූතියි කේමදාසයන් ගේ මේ නිර්මාණය වෙනුවෙන් තැබූ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-87461229117690939002012-04-15T12:25:21.113+05:302012-04-15T12:25:21.113+05:30@...Ranil
Thank you very much for your valuable co...@...Ranil
Thank you very much for your valuable comment.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32677513029827639652012-04-15T12:23:55.281+05:302012-04-15T12:23:55.281+05:30රුමාල්ට
කේමදාසයන් කළ මේ නිර්මාණයෙන් ඔබට යම් වින්ද...රුමාල්ට

කේමදාසයන් කළ මේ නිර්මාණයෙන් ඔබට යම් වින්දනීය වෙනසක්,දැනුනා නම් ඒ මගේ සතුටයි.

කාර්ය බහුල වෙලාවක වුණත් අස්වැන්නට ඇවිත් කියවලා තැබූ මේ සටහනට ස්තූතියි රුමාල් ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-50459653010527108052012-04-15T11:05:45.345+05:302012-04-15T11:05:45.345+05:30කේමදාස මාස්ටර් කළේ බටහිර සංගීතය අපේ සංස්කෘතියට එකත...කේමදාස මාස්ටර් කළේ බටහිර සංගීතය අපේ සංස්කෘතියට එකතු කිරීම. අමරදේව මාස්ටර් කරන්නේ දකුණු ඉන්දීය සංගීතය එකතු කිරීම. ඒ දෙකේ මහා ලොකු වෙනසක් නැහැ. ඒත් කේමදාස මාස්ටර් ඒකාකාරීව පවතී මෙරට සංගීතය වෙනුවෙන් කළ මෙහෙය ප්‍රසංසනීයයි. තවත් සිහි කළ යුතු අයෙක් ඉන්නවා. ඒ ලයනල් රන්වලයන්. එතුමා මේ විදියට ම අපේ සංගීතය අලුත් ආරකින් ඉදිරිපත් කළා. මේ සංගීත ඛණ්ඩය නම් විශිෂ්ටයි!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-50734193222624848302012-04-15T07:57:36.835+05:302012-04-15T07:57:36.835+05:30හැම තැනින්ම අහන් ඉන්න බැරි ගීත ඇහෙන කාලෙක මේ වගේ අ...හැම තැනින්ම අහන් ඉන්න බැරි ගීත ඇහෙන කාලෙක මේ වගේ අවුරුදු තෑග්ගක් කොයි තරම් වටිනවද කියන්න වචන නැති තරම්.. බොහොම ස්තූතියි.
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82655689552822817562012-04-14T21:11:04.218+05:302012-04-14T21:11:04.218+05:30සිංහල සංගීතයක් කියා දෙයක් නැති තරමට ඉන්දියන් ආභාෂය...සිංහල සංගීතයක් කියා දෙයක් නැති තරමට ඉන්දියන් ආභාෂය හා කෙළින්ම කොපි කිරීම බවට පත්වෙලා තිබුණු සිංහල සිනමා ගීතය තමයි සංගීතය විදියට සිංහල රසිකයන් අතරට ගියේ. ඒ අතර සිංහල සංගීතයක්, ගීතයක් වෙනුවෙන් වෙහෙසුණු සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැන්නන් අභිබවා යමින් මුලින්ම උත්තර භාරතීය, කර්නාටක, බටහිර හැම සංගීත ක්‍රමවේදයකින්ම ආභාෂය ලබමින් අපේම සංගීතයක් ගොඩ නගන්න කේමදාස මාස්ටර් ගොඩක් මහන්සි වෙලා තියෙනව. කෙසේ වෙතත් ඔහුගේ අවාසනාවකට වගේ අද වෙද්දිත් ලාංකීය රසිකයා තවමත් සංගීතය කියන දේ ආශ්වාදය කරන්න පුරුදු වෙලා තියෙන්නෙ පද මාලාවක් ගායනා කරන ගීත ඔස්සේ පමණයි. ගීතය අභිබවා යන සංගීතය තුළ තියෙන මාධූර්යයට තවමත් අපේ රසිකත්වය මෝරල නෑ. ඒත් අද වෙද්දි ලෝකයම අලුත් තලයකට පැමිණිලා තියෙන නිසා බීතෝවන්ගෙ, ආර්.ඩී. බර්මන්ගෙ හෝ කේමදාසගෙ සංගීත අනුවාදනයන්ගේ තියෙන විදියෙ රස වින්ඳනයන්ගෙන විතැන් වෙච්ච සමාජ මනසක් බවට පත්වෙලා.
ලංකාවෙ ඔපෙරාවක් සාර්ථකව කරන්න හැකි වුණේ කේමදාස මාස්ටර්ට විතරයි. ඒත් සංගීතය තුළ පමණක් භාවනාගත වෙන්න හැකියාව තියෙන හොඳ ව්‍යාප්ත වූ රසිකත්වයක් ඔහුට ලංකාව තුළ හොයා ගන්න බැරි වුණා.
කොහොම වුණත් සිනමා සංගීතය තුළ පවා කේමදාස මාස්ටර්ගෙ අනන්‍යතාවය ඉතා දැවන්ත වූ එකක්. ඔහුගේ සංගීතය මුසු වූ හැම සිනමා කෘතියක්ම වගේ අග්‍රගන්‍ය මට්ටමේ ඒවයි. සංගීතය තුළ එවන් විවිධත්වයක්, පෞරුෂයක් දැරූවෙකු ඔහුගේ කාලයේ හෝ ඔහුගෙන් පසු අද කාලයේද බිහිවන සලකුණක්වත් නෑ.
සංගීතය යනු කඩදාසි සහතික වෙනුවෙන් ඉගෙන ගැනීමක් නොවන අති විශාල අත්හදා බැලීම් ඔස්සේ සහජ ඉවෙන් සුවිසල් වපසරියක් සොයා යාමක් බව කේමදාස මාස්ටර් ලංකාවෙදි ඔප්පු කලා.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com