tag:blogger.com,1999:blog-5237566227786563166.post4636024777609602763..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ ජෝතිපාල නැවත කියවමු - 10..෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5237566227786563166.post-2801687279568849792013-11-08T10:15:08.123+05:302013-11-08T10:15:08.123+05:30දයා........මේ සටහන් මතු පරපුර අතට යන්න ඕන. බ්ලොග් ...දයා........මේ සටහන් මතු පරපුර අතට යන්න ඕන. බ්ලොග් ලෝකයට එහායින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කොච්චර වටිනවාද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64454753970360033902013-11-06T22:40:09.404+05:302013-11-06T22:40:09.404+05:30සුදීක
ඒකාලේ අපිටත් ඔය නිතයම ගෙදර පනවලා තිබුණා. මම...සුදීක

ඒකාලේ අපිටත් ඔය නිතයම ගෙදර පනවලා තිබුණා. මම අදටත් හිතනවා ඇයි එහෙම වුනේ කියල. එවන් අපූරු මතක කීපයකුත් ඉදිරියේදි ජෝති ගැන ලියනවිට ලියන්න හිතාගෙන ඉන්නවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66603821014947139292013-11-06T22:38:12.760+05:302013-11-06T22:38:12.760+05:30තිස්ස...
ඇත්තටම වෙනත් ප්‍රවීන ශිල්පීන් ගැන නිරන්ත...තිස්ස...

ඇත්තටම වෙනත් ප්‍රවීන ශිල්පීන් ගැන නිරන්තරෙයන් ඒ නිර්මානවල වලතුග ගැන කතාකළත් ජෝතිපාල වැනි ශිල්පීන්ගේ ගිත ගැන කතාකරන්නෙ නැහැනේ. ඒකයි මම ඔහු තෝරගත්තේදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-29859733865832137652013-11-06T22:36:26.451+05:302013-11-06T22:36:26.451+05:30සයුරි...
ඒකනේ මේවා තාමත් රසිකයන් අත නොහරින්නේ...ස...සයුරි...

ඒකනේ මේවා තාමත් රසිකයන් අත නොහරින්නේ...ස්තූතියි අවිවේකයෙන් බිඳක් වෙන්කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59558210494253976872013-11-06T22:35:13.712+05:302013-11-06T22:35:13.712+05:30මාතලන්...
නිහාල් කවදත් කෙලින් කතා කරන මිනිහානේ......මාතලන්...

නිහාල් කවදත් කෙලින් කතා කරන මිනිහානේ...
අපි ඉදිරියේදි බලමු අනංගවාදය ගැන කතාකරන විට මිල්ටන් ගැන කතාකරන්න ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-9793474066529781052013-11-06T22:33:34.928+05:302013-11-06T22:33:34.928+05:30මධුරංග....
ඒ අප්පච්චලා වගේම මමත් දැක්ක හැටියේ සියල...මධුරංග....
ඒ අප්පච්චලා වගේම මමත් දැක්ක හැටියේ සියලු වැඩකටයුතු නවතා ඒක බලනවා. ඒවායේ තිබුනේ අමුතු ගතියක් වගේම සුන්දරත්වයක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64292000176658088102013-11-06T22:31:44.601+05:302013-11-06T22:31:44.601+05:30වීපොකුර..
ගිතයේ රචකයාට, ගායකයාට, ගී තනුවට සාමාන්...වීපොකුර..

ගිතයේ රචකයාට, ගායකයාට, ගී තනුවට සාමාන්‍යයෙන් රැපියල් 10 ක් හිමිවිය යුතුයි මාධ්‍යයකින් ප්‍රචාරය වෙන හැම වාරයකදීම.සමහර චැනල් නිතයෙන් බේරෙන්න පුංචි මුදලක් නිර්මානකරුවන්ට වාර්ෂිකව චෙක්පතකින් ගෙවනවා.

ඉන්දික....
කරුණාරත්න අබේසේකරගේ ගිත තනු හින්දි වුනත් පදමාලාවලට කතෘ භාගය ගන්නේ දිලීප අබේසේකරදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77273727924205410882013-11-06T22:26:19.520+05:302013-11-06T22:26:19.520+05:30රූ.....
ඉදිරි ඒවයේ මේ ජනතාවට සමිප බව වැඩියෙන් දැන...රූ.....

ඉදිරි ඒවයේ මේ ජනතාවට සමිප බව වැඩියෙන් දැනේවි. ඒ කාලේ ඔවුන්ගේ උත්සායහන් තුළ තිබූ අපූරු තොරතුරු ගැන ඇහුවාමදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-58519822182471838972013-11-06T22:23:58.776+05:302013-11-06T22:23:58.776+05:30කෝරලේ මහත්තයා..
එහෙම වෙන්නේ මේ ගීවලට අයිතිය කියන්...කෝරලේ මහත්තයා..
එහෙම වෙන්නේ මේ ගීවලට අයිතිය කියන්න කිසිවෙක් නැති නිසා. අනික මේවායේ නියම හිමිකරුවන් දැන් දැන් වෙනස් වෙමින් යනවා.
ස්තූතියි
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38421654548793009902013-11-06T22:22:03.471+05:302013-11-06T22:22:03.471+05:30වර්ෂා
අපි ඒ ගිත ගැනත් ඉදිරියේදි කතාකරනවා.... ස්තූ...වර්ෂා

අපි ඒ ගිත ගැනත් ඉදිරියේදි කතාකරනවා.... ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-24935720140483970682013-11-06T22:20:51.639+05:302013-11-06T22:20:51.639+05:30ගිම්....
මට් ඒ වැඩසටහන එදා මගහැරුණා...ආපහු ඒක හොය...ගිම්....

මට් ඒ වැඩසටහන එදා මගහැරුණා...ආපහු ඒක හොයාගෙන බලන්න ඕනේ ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-50879013702174556362013-11-06T22:19:49.646+05:302013-11-06T22:19:49.646+05:30රවී...
ඒකාලේ සමහර සිංදුවල මෙලෝ රහක් නැති වචන පුරව...රවී...

ඒකාලේ සමහර සිංදුවල මෙලෝ රහක් නැති වචන පුරවලා තියෙනවා. ඒ හින්දි තනුවේ තිබුණ අඩුව සම්පුර්ණ කරන්න. මම මතු දවසක් කියන්නම් ඇයි එහෙම කිසි තේරුමක් නැති වචන ගිත වගට එකතු වුනේ කියලා.අනික ඒකාලේ චිත්‍රපටයේ නමත් ගිතයට ඇතුල්විම අත්‍යවශ්‍යයි.ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16550884342236826682013-11-06T22:17:13.657+05:302013-11-06T22:17:13.657+05:30බුද්ධික...
ඔන්න මම ඇඩ් වුනා.... ස්තූතියි තොරතුර න...බුද්ධික...

ඔන්න මම ඇඩ් වුනා.... ස්තූතියි තොරතුර නැවත වතාවක් මතක් කළාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41581760392280284412013-11-06T22:06:36.234+05:302013-11-06T22:06:36.234+05:30රෙහානි....
ස්තූතියි... ඔබටත්..රෙහානි....
ස්තූතියි... ඔබටත්..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56989511479008007342013-11-06T22:05:06.437+05:302013-11-06T22:05:06.437+05:30පොඩ්ඩි...
ඇත්තටම මේවා ඔර්ජිනල් හින්දි තනු. ඒවායේ ...පොඩ්ඩි...

ඇත්තටම මේවා ඔර්ජිනල් හින්දි තනු. ඒවායේ ඇති මිහිර නොපරදින පදමාලා ලියන්න එවකට හිටි ගිත රචකයන්ට හැකිවුණා එයයි රහස. ඊළඟ ජෝති ගැන ලියන පෝස්ට් එක බලන්න ඒ වෙනස කොහොමද කියලා.. ස්තූතියි පොඩ්ඩිටත්.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2083841956081273012013-11-06T22:02:11.925+05:302013-11-06T22:02:11.925+05:30දිනේෂ්....
නිල් අහසේ ගිතය ජෝතිම වර්ෂන් ගණනාවකට ගැ...දිනේෂ්....

නිල් අහසේ ගිතය ජෝතිම වර්ෂන් ගණනාවකට ගැයූවා එකකට එකක් වෙන් හැඟීමක්.තියෙන ගිත.ස්තූතියි
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-13167969574470148322013-11-06T22:00:53.293+05:302013-11-06T22:00:53.293+05:30සිරා...
ඇත්තටම පොදු ජනතාව වැඩියෙන් ගැවසෙන තැනක යා...සිරා...

ඇත්තටම පොදු ජනතාව වැඩියෙන් ගැවසෙන තැනක යාචකයෙක් හෝ රබානක් රැගෙන ගීත ගයන්නෙක් ජෝතිගේ ගියක් කිව්වොත් ඔහුට සෑහෙන ගානක් එතැනදිම ලැබෙනවා මම හොඳට දැකල තියෙනවා. බලන් ගියාම ඒකත් එක පිනක් තමයි. ස්තූතියි සිරා...

වීපාකෙුර

ඒකනේ කියන්නේ..

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5189521603220627142013-11-06T21:57:31.342+05:302013-11-06T21:57:31.342+05:30සෑම්....
නවකයෝ විතරක් වෙනවෙයි කමහර ප්‍රවීන ශිල්පී...සෑම්....

නවකයෝ විතරක් වෙනවෙයි කමහර ප්‍රවීන ශිල්පීනුත් ජෝතිපාලගෙන යැපෙනවා. ඇත්තටම මේවා වරක් අසූ පමණින් මතකයේ රැඳෙන එක හේතුවක් තමයි ලියන්න පුළුවන් උපරිම සරල වචන භාවිතා කිරිම.. ස්තූතියි..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7948141862197519652013-11-06T21:54:44.220+05:302013-11-06T21:54:44.220+05:30හසරැල්...
ඒකෙ තියෙන්නේ මෙහෙමයි..
දුන්නොත් ඔබට හැ...හසරැල්...

ඒකෙ තියෙන්නේ මෙහෙමයි..

දුන්නොත් ඔබට හැර අත කොල්ලෙකුට වෙන

මේ විදියට පටන් ගන්න ගී ගණනාවක්ම හමුවෙනවා ලැබුණ විට ඉදිරියේ ඒගැන කතාකරමු. ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91457366637084354052013-11-05T23:41:29.471+05:302013-11-05T23:41:29.471+05:30මම පොඩි කාලේ ජෝතිගේ සිංදු කියනකොට අපේ තාත්තා බනිනව...මම පොඩි කාලේ ජෝතිගේ සිංදු කියනකොට අපේ තාත්තා බනිනවා "ඔය රස්තියාදුකාරයාගේ සිංදු වලට පුරුදු වෙන්න එපා" කියලා. අද ජෝතිගේ ගීතත් කොච්චර හොඳද කියලා හිතෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-76965603751222658152013-11-05T19:35:16.008+05:302013-11-05T19:35:16.008+05:30රවි,
ලංකාවෙ නීතියෙ විදියට ගීයක අයිතිය තියෙන්නෙ පද...රවි,

ලංකාවෙ නීතියෙ විදියට ගීයක අයිතිය තියෙන්නෙ පද රචකයට සහ තනු නිර්මාපකයට. ඒ හින්ද ජෝතිගෙ සින්දු ගොඩකට සල්ලි ගන්න පුලුවන් කරුගෙ පුතාට විතරයි ( තනු හින්දි තනුනෙ බහුතරය )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61369281223648997842013-11-05T09:54:31.873+05:302013-11-05T09:54:31.873+05:30ජෝති ගැන පිරිපුන් සටහන් සිංහල වෙබ් අවකාශයට එකතු කර...ජෝති ගැන පිරිපුන් සටහන් සිංහල වෙබ් අවකාශයට එකතු කර තබනවට ඔබට බොහෝම ස්තුති!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-13675709621833701832013-11-05T05:55:40.089+05:302013-11-05T05:55:40.089+05:30koi tharam ahuwath epa nowena geetha...koi tharam ahuwath epa nowena geetha...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-53389126438098757562013-11-04T09:40:45.869+05:302013-11-04T09:40:45.869+05:30නිහාල් නෙල්සන් කියපු දේ විතරයි කියන්න තියෙන්නේ..
...නිහාල් නෙල්සන් කියපු දේ විතරයි කියන්න තියෙන්නේ..

එච් ආර් ජෝතිපාල

එච්. ආර්. = හදවද රත්තරන්

ජෝති කවදාවත් මැරෙන්නේ නෑ..

ජෝති වගේම මම කැමති ගායකයෙක් තමයි ජේ ඒ මිල්ටන් පෙරේරා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35474854210776894002013-11-04T09:14:38.575+05:302013-11-04T09:14:38.575+05:30ඉස්සර ජෝතිපාලගේ සිංදු තියෙන විජයගේ හරි ගාමිණිගේ හර...ඉස්සර ජෝතිපාලගේ සිංදු තියෙන විජයගේ හරි ගාමිණිගේ හරි රංගනය තියෙන චිත්‍රපටි බලන්ඩ අපේ අප්පච්චි තාම ආසයි. ඒ වගේ පිචර් එකක් (උන්දෑ වචන වලින්ම) ටීවි එකේ ගියොත් අනිවාර්යෙන්ම බලනවා...
නියම ලිපියක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com