tag:blogger.com,1999:blog-5237566227786563166.post4711570821613035867..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ මේ රෑ සොඳුරුයි ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-5237566227786563166.post-29548006754356333082012-07-20T02:45:29.823+05:302012-07-20T02:45:29.823+05:30http://www.youtube.com/watch?feature=player_detail...http://www.youtube.com/watch?feature=player_detailpage&v=D8y4nDQYXwc

මේ මා වෙනුවෙන් 1998 දී වික්ටර් රත්නායකයන් සංගීතවත් කල ගීතයක්. පද රචනා කලේ W.A. අබේසිංහ. වික්ටර් ගේ පුතුන් දෙදෙනා ජයන්ත (keyboards), ලෙලුම් (percussion) වාදනය කලා.[ජගත් දේශප්‍රිය ජයතිලක-රසික පිටුව] [Jagath Deshapriya Jayatillake- Fan Club]https://www.blogger.com/profile/13063000267082728052noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-3668680891888988962012-06-26T19:57:23.400+05:302012-06-26T19:57:23.400+05:30දුකා..
නිදහසේ ඇවිත් අහන්න හිත සන්සුන් වෙන ගී ටිකක...දුකා..

නිදහසේ ඇවිත් අහන්න හිත සන්සුන් වෙන ගී ටිකක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-89558414024659965702012-06-26T19:55:36.232+05:302012-06-26T19:55:36.232+05:30සිහින සිත්තම්
ඔබේ පැමිණීම සතුටක්. ඒවගේම අස්වැන්නට...සිහින සිත්තම්

ඔබේ පැමිණීම සතුටක්. ඒවගේම අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.අස්වැන්නේ ලියවෙන්නේ බොහොම වින්දනාත්මක දේවල්. සරළ රසවින්දනයේ සිට ගැමුරු රසවින්දනයක් දක්වා යන ගමනක්. එන්න අලුත් වින්දන ඉසව් සොයමු. අපි ඔක්කොම එකතුවෙලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54481221633310125192012-06-26T19:46:48.720+05:302012-06-26T19:46:48.720+05:30රැංගෝ..
පිං නෙවයි බං මේවා.අපි කවුරු කවුරුත් නොදන්...රැංගෝ..

පිං නෙවයි බං මේවා.අපි කවුරු කවුරුත් නොදන්න දේවල් , රසවත් දේවල් කොයිතරම් තියෙනවද? එවා බෙදාහදාගෙන විඳගැනිම තරම් දෙයක් තවත් නෑ.

ස්තූතියි රැංගෝ ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72640335963630624752012-06-26T16:19:43.453+05:302012-06-26T16:19:43.453+05:30නුගේගොඩ හංදියේ හමුවෙන කාත් එක්කත් සුහද හිනාවක් දාග...නුගේගොඩ හංදියේ හමුවෙන කාත් එක්කත් සුහද හිනාවක් දාගෙන ගිටාර් එකක් අතින් අරගෙන පයින් යන ජයන්ත මම ආසම චරිතයක් . . . ඔහුගේ ම ගීත තියෙනවා කියලා ඇහුවේ මේ මුල් වතාවට . . බොහෝම ස්තූතියි ඒ ගැන කිව්වට . . .මේ දවස් ටිකේ සැනසිල්ලේ සිංදුවක් අහනන් බැරි තරම් හිතේ කරදර කරන දේවල් ටිකක් තියේන්වා . .ඒ ටික මඟ හැරුනු ගමන් ඇවිත් මේ සින්දු ටික අහනවා . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-18093495860340483712012-06-26T11:26:33.010+05:302012-06-26T11:26:33.010+05:30මම මීට කලින් මේ පැත්තෙ ඇවිත් වගේ Follow පාරක් දාල ...මම මීට කලින් මේ පැත්තෙ ඇවිත් වගේ Follow පාරක් දාල ගිහින් ඒකයි...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16228272978819980382012-06-26T11:23:49.417+05:302012-06-26T11:23:49.417+05:30ඇත්තටම විශිෂ්ඨ රස විදින්නෙකුට නම් කියාපු සින්දු ටි...ඇත්තටම විශිෂ්ඨ රස විදින්නෙකුට නම් කියාපු සින්දු ටික පද වැල් හරිම ලස්සනයි..කෑගහන විකාර සින්දු යැයි කියන සින්දු වලට වඩා කොයිතරම් අලංකාරද? සංගීත භාණ්ඩ සියල්ලම යොදා ගනිමින් විවිධාකාර ඝෝෂා වලින් බිහිවුන වර්තමානයේ සින්දු පෙරලියට වඩා කොයිතරම් වෙනස් ආකාරයක්ද?අහන්න අහන්න ආසයි..

ස්තූතියි නොදන්න සින්දු කිහිපයක් අහන්න සැලසුවට...ඇත්තටම නෙලාගන්න ලොකු අස්වැන්නක් තිබුණා..

ජය වේවා...අදයි මේ පැත්තෙ ආවෙ ආයෙමත් එන්නම්කෝ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-89417409838511913852012-06-26T01:53:00.281+05:302012-06-26T01:53:00.281+05:30දයානන්ද අයියා නොවන්නට අපි මේ විස්තර කවදාවත් දැන නො...දයානන්ද අයියා නොවන්නට අපි මේ විස්තර කවදාවත් දැන නොගන්නට තිබුනා. අපේ ම නොසැලකිල්ල හේතුවෙන් අපෙන් ඈත ව යන සුභාවිත සංගීතය ඉදිරි පරපුර වෙත සම්ප්‍රේෂණය කරන්න අස්වැන්නෙන් ලැබෙන්නේ පුදුමාකාර දායකත්වයක්. ඒ වෙනුවෙන් ස්තුතියි කියනවටත් වඩා ගැළපෙන්නේ බොහොම පිං කියන එක.

ජයන්ත රත්නායක කියන චරිතය මා මුලින් ම දැක්කේ සිරස ටී.වී ඔස්සේ විකාශය කෙරුණු එක්තරා සංගීත වැඩසටහනක සංගීත කණ්ඩායමේ නායකයා ලෙස. ඊට පස්සේ ජාතික රුපවාහිනියේ 3 to 5 වැඩසටහනේ සංගීත පාඩමකින් ඔහු හමු වුණා. පියාගේ ගීත ඔහුගේ හඬින් අහන්නට ලැබුනත් ස්වතන්ත්‍ර නිර්මාණයක් අහන්න නොලැබුණු නිසා ම ඔහු පිළිබඳව වැඩි උනන්දුවක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ ගැටලුව නිරාකරණය වී ඇති වගක් පෙනෙනවා!

මම මේ ගීත ටික කලින් අහලා නැහැ. එත් මේ ගායනා ඇහුවම සරල සුභාවිත සංගීතය වෙනුවෙන් පියාගෙන් කෙරුනාටත් වඩා යමක් ජයන්ත රත්නායක අතින් කෙරේවි කියලා මට හිතෙනවා. අපි බලමු!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-58306735227389213922012-06-25T15:34:59.911+05:302012-06-25T15:34:59.911+05:30outsider
ඇත්තටම ජයන්තට හැකිවේව සුභාවිත සරල ගිතය අ...outsider

ඇත්තටම ජයන්තට හැකිවේව සුභාවිත සරල ගිතය අලුත් මගකට හරවන්න.

ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-27255440446699712222012-06-25T15:17:11.457+05:302012-06-25T15:17:11.457+05:30ප්‍රියන්ත..
ඇත්තටම මේ යුගයේ බිහිවන ගීත එක්ක බැලුව...ප්‍රියන්ත..

ඇත්තටම මේ යුගයේ බිහිවන ගීත එක්ක බැලුවාම මේ ගිත එකතුව ඉතාමත් ඉළ මට්ටමක තියෙන ගි එකතුවක් කීවොත් එය නිවැරදියි.පදමාලා, සංගිත නිර්මාන සහ ගායනය අතින් ඉතාමත් පරිපූර්ණ ගී එකතුවක්.
ස්තූතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71339678197660506892012-06-23T22:42:22.221+05:302012-06-23T22:42:22.221+05:30මේ ගීත කලින් අහල තිබුණද කියන එක නම් මතකයේ නෑ. ඒත් ...මේ ගීත කලින් අහල තිබුණද කියන එක නම් මතකයේ නෑ. ඒත් ගීත වල අපූර්වත්වයක් තියෙනව. වික්ටර්ගෙ වගේම ජයන්තගෙ ගායනයන්ද විශිෂ්ඨ වෙයි අනාගතයේදී.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2189541730285288792012-06-23T19:56:24.602+05:302012-06-23T19:56:24.602+05:30මම ස ප්‍රසංගය දෙවරක්ම නරඹා තිබෙනවා. දෙවෙනි වර මගේ ...මම ස ප්‍රසංගය දෙවරක්ම නරඹා තිබෙනවා. දෙවෙනි වර මගේ සොහොයුරා වදෙන් පොරෙන් වගේ ස නරඹන්න කැඳවා ගියා. එහෙත් ප්‍රසංගය අවසානයේ ඔහු කීවේ තව වරක් ලැබුනොත් නොබලා ඉන්නේ නෑ කියා. ඒ කරම් ඔහු එයින් සතුටක් ලැබුවා. තවත් එක් වරක් නරඹන්න ඇතිනම් එය ලොකු දෙයක්..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49060317404506020652012-06-23T19:54:13.839+05:302012-06-23T19:54:13.839+05:30අද කාලයේ ඇසෙන කිසිම තේරුමක් නැති පදමාලා සමග සැසඳීම...අද කාලයේ ඇසෙන කිසිම තේරුමක් නැති පදමාලා සමග සැසඳීමේදී මේ පද මාලා වල ඇති වටිනාකම මැනිය නොහැක. ඔබට ගොඩක් ස්තූතියි මෙය අපට ලැබෙන්න සැලැසුවාට.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-88001693361037478772012-06-23T17:09:58.124+05:302012-06-23T17:09:58.124+05:30වැසි දැරිය
එහෙනම් නොවරදවාම "ස" ප්‍රසංගය...වැසි දැරිය

එහෙනම් නොවරදවාම "ස" ප්‍රසංගය බලන්න. මග හැරුනොත් ඒක ජීවිතේ අඩුවක් සේ දැනේවි. අයෙ බලන්න වෙන එකක් නැහැ ජූලි 20 "ස" ප්‍රසංගය නිමාවෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34220223196216021622012-06-23T17:07:57.972+05:302012-06-23T17:07:57.972+05:30තොටියා..
ඇත්ත, වික්ටර් රත්නායකයන් ඔවුන් සමාජයට ඉද...තොටියා..

ඇත්ත, වික්ටර් රත්නායකයන් ඔවුන් සමාජයට ඉදිරිපත් කරල තියෙන්නෙ වික්ටර්ගෙ ගී ගයන්න නොව, ඔවුන්ගේ ස්වෝත්සාහයෙන් නව නිර්මාණ කර රසිකයන් අතරට යාමටයි. ඔවුන් ඒ දේ කරමින් සිටනවා. අනාගතය ඊට පිලිතුරු සපයාවි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55176274765046092042012-06-23T17:05:34.279+05:302012-06-23T17:05:34.279+05:30පුබුදු
අද හරි කමක් නැහැ හරියට දැන් දන්වානේ.පුබුදු

අද හරි කමක් නැහැ හරියට දැන් දන්වානේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65296821271191308182012-06-23T17:04:26.486+05:302012-06-23T17:04:26.486+05:30චතුවී..
අපි නොදන්නා , නොවැටහෙන, නොඇසුන, නොදැනුන ද...චතුවී..

අපි නොදන්නා , නොවැටහෙන, නොඇසුන, නොදැනුන දේ තව කොයිතරම් තියේද?

ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-21032127256567971272012-06-23T01:21:31.527+05:302012-06-23T01:21:31.527+05:30මම ආසම ගායකයෙක් තමයි වික්ටර් රත්නායක මහත්තයා.මේ ජූ...මම ආසම ගායකයෙක් තමයි වික්ටර් රත්නායක මහත්තයා.මේ ජූලි 30 පෙරුම්පුරාගෙන ඉන්නේ //ස// බලන්න යන්න.
බොහොම ස්තූතියි පෝස්ට් එකට.ලස්සන සින්දු ට්කක්!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-30647800753364849212012-06-23T01:03:20.908+05:302012-06-23T01:03:20.908+05:30අද මම අස්වැන්නට ගොඩවෙන්න ගොඩාක් පරක්කු වෙලා වගේ. ප...අද මම අස්වැන්නට ගොඩවෙන්න ගොඩාක් පරක්කු වෙලා වගේ. පහුගිය ටිකේ ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. ඇත්තම කියනවනම් මම මේ නව ගායකයන් දෙදෙන ගැන මේතරම් විස්තර දැනගෙන සිටියේ නෑ, විශේෂයෙන්ම ඔවුන් වික්ටර් රත්නාකයන්ගේ පුතුන් බව. ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් අද සමාජය නිසි වැඩක් ගන්නවාද යන්න මගේ හිතට නැගුන ප්‍රශ්නයක්. මාධ්‍යය මගින් වුනත් මොවුන් ගැන මීට වඩා වැඩි ඇඟයීමක් කරනවා නම් වඩා හොඳයි..තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38230782981570924152012-06-22T20:37:15.964+05:302012-06-22T20:37:15.964+05:30හප්පේ මේ වික්ටර් මහත්තයාගේ පුතාද අදනේ දන්නේ
හොඳ ව...හප්පේ මේ වික්ටර් මහත්තයාගේ පුතාද අදනේ දන්නේ
හොඳ විග්‍රහයක් වෙනදා වගේම...පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65172046879814581092012-06-22T16:19:53.866+05:302012-06-22T16:19:53.866+05:30මැණික්..
මේ ගී සියල්ලම නිකුත්වෙලා වසර දෙකක් විතර ...මැණික්..

මේ ගී සියල්ලම නිකුත්වෙලා වසර දෙකක් විතර ඇති අනික් අතට මාධ්‍ය මගින් ප්‍රචාරය වෙන්නෙ නැහැනේ.. වැඩි දෙනෙක්ගේ කැමැත්ත 'මගෙ හසඟන" ගියටයි

ස්තූතියි මැනික්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-47310629279024366052012-06-22T10:11:34.526+05:302012-06-22T10:11:34.526+05:30ඔබට බොහොම පින් මේ වගේ වටිනා ලිපියක් අපි සමග බෙදා ...ඔබට බොහොම පින් මේ වගේ වටිනා ලිපියක් අපි සමග බෙදා ගත්තට..
ඔබගේ ලිපි කියවනකොට මට මම ගැන පොඩි දුකක් , ලැජ්ජවක් දැනෙනව ඒ වෙන මොනවත් නිසා නෙමෙයි,, මම කොච්චර සුන්දර දේවල් මග ඇරලද කියල මටම වැටහෙන නිසා..
නැවත වරක් ඔබට පින්.. :)
(චතුවී)චතුවීhttps://www.blogger.com/profile/07807607441477089319noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17618798985978277852012-06-22T09:18:54.733+05:302012-06-22T09:18:54.733+05:30මේ ගීත එකක්වත් කලින් අහල තිබුනේ නැහැ. "මගෙ හස...මේ ගීත එකක්වත් කලින් අහල තිබුනේ නැහැ. "මගෙ හසඟන" කියන ගීයට තමයි මමත් වඩා කැමති. ස්තුතියි අහන්න සැලැස්සුවාට.
මැණික්P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-6964831663659059882012-06-22T02:55:26.131+05:302012-06-22T02:55:26.131+05:30ඔව් ආයෙත් අහමු.ඔව් ආයෙත් අහමු.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82228468871703418352012-06-21T22:02:57.907+05:302012-06-21T22:02:57.907+05:30තරුවා..
ඇත්ටම එභ වැනි යොවුන් තරුණයෙක් මෙවැනි ගිවල...තරුවා..

ඇත්ටම එභ වැනි යොවුන් තරුණයෙක් මෙවැනි ගිවලට කැමැතියි කියන්නේ කලාතුරකින්
ඒ ගැන නම් සතුටුයි.

හ්තූතියි ඔබේ අගැයුමටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com