tag:blogger.com,1999:blog-5237566227786563166.post5409702759435309493..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ ජීවිතය මිනිසුන් වෙනුවෙනි... ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5237566227786563166.post-38337252990318554632013-06-20T06:47:25.262+05:302013-06-20T06:47:25.262+05:30දිනේෂ්...
ඇත්තටම මේ ගීත සමහර ඒවා වසර විසි තිස් ගණ...දිනේෂ්...

ඇත්තටම මේ ගීත සමහර ඒවා වසර විසි තිස් ගණනක් පරණයි. ඒත් අද ඇහුවත් හිතෙන්නේ අලුත් නිර්මාන කියලා. කලායත් එක්ක වෙනස් නොවෙන සදාකාලික බවක් මේ නිර්මාන වල තියෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-29017755830306660612013-06-20T06:45:42.119+05:302013-06-20T06:45:42.119+05:30සයුරි..
වැස්ස වගේ ගිය ට මමත් කැමතියි එහි තේරුම සර...සයුරි..

වැස්ස වගේ ගිය ට මමත් කැමතියි එහි තේරුම සරග වුවත් යටි අදහස ඉතාමත් ගැමුරුයි. මට හිතේනනේ මේ බ්ලොග් ලියන අපිට සුදුසුම ගීයක් තේමාව හැටියට ගන්න පුළුවන්.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-58567615779491404872013-06-20T06:43:39.592+05:302013-06-20T06:43:39.592+05:30රූ...
ස්තූතියි. මේ මේ අගනසා සුබ පැතුමට.. ඒක ජයේ අ...රූ...

ස්තූතියි. මේ මේ අගනසා සුබ පැතුමට.. ඒක ජයේ අයියාට හොඳ දිරියක් වේවි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-27018000793938351812013-06-20T06:42:47.378+05:302013-06-20T06:42:47.378+05:30රෙහානි..
නිරන්තයෙන් ජනප්‍රිය චරිත සහ ඔවුන්ගේ නිර්ම...රෙහානි..
නිරන්තයෙන් ජනප්‍රිය චරිත සහ ඔවුන්ගේ නිර්මාණ ගැන විවිධ මාධයයන් ඔස්සේ කනාබහ කරනවානේ. ඉතින් එවැනි දේ ගැන ලිව්වොත් එයින් ප්‍රයෝජනයක් නෑ.
වැදගත්ම ඒත් නොදන්නා හෝ මාධ්‍යයයෙන් වැසුනු මෙවන් කලාකරුවන් ගැන සටහනක් තබන්න ලැබිමත් මහත් භාග්‍යයක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-83137751146554891272013-06-20T06:40:23.924+05:302013-06-20T06:40:23.924+05:30චාන්දි..
මේ ලිපි පෙල මුද්‍රිත කෘතියක් ලෙසින් ලියන...චාන්දි..

මේ ලිපි පෙල මුද්‍රිත කෘතියක් ලෙසින් ලියන්න දැනටමත් ඇරයුම් කිපයක්ම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල මමත් ජයේ අයියිත් කතාකලේම ඒවැනි නිර්මානයක් බිහිකිරිමේ වැදගත්කම කමයි.සමහර විට මේ වසරතුළදි ඒ අපේකෂාව ඉටුවෙන්න පුළුවන්.

ජයේ අයියා වෙනුවෙන් ඔබ තැබූ මේ සටහන ඔහුට දැවැන්ත ආලෝකයක් ම වේවි. ඉදිරි නිර්මානවලට

ස්තූතියි ඔබට මේ යෝජනාව ගෙනාවටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82944072890208806932013-06-20T06:38:42.351+05:302013-06-20T06:38:42.351+05:30ගයානි..
ස්තූතියි. අපි හැමදාම නිරන්තරයෙන් කතාකරන ශ...ගයානි..

ස්තූතියි. අපි හැමදාම නිරන්තරයෙන් කතාකරන ශිල්පින් ගැන නිතරම ලියවෙනවානේ. ඒ ඔවුන් අතර ජනප්‍රිය නොවූ හොඳ වැඩ කරන කීදෙනෙක් ඉන්නවදදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74374904819640799502013-06-20T06:37:11.092+05:302013-06-20T06:37:11.092+05:30තරුරසී..
මේ ලිපි පෙල මුද්‍රිත කෘතියක් ලෙසින් ලියන...තරුරසී..

මේ ලිපි පෙල මුද්‍රිත කෘතියක් ලෙසින් ලියන්න දැනටමත් ඇරයුම් කිපයක්ම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල මමත් ජයේ අයියිත් කතාකලේම ඒවැනි නිර්මානයක් බිහිකිරිමේ වැදගත්කම කමයි.සමහර විට මේ වසරතුළදි ඒ අපේකෂාව ඉටුවෙන්න පුළුවන්.
ස්තූතියි තරු ඔබට මේ යෝජනාව ගෙනාවටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35019194607971711592013-06-20T06:34:17.857+05:302013-06-20T06:34:17.857+05:30සංජීව..
ස්තූතියි. මේ දිරිගැන්විම ජයතිලක බණ්ඩාරයන්...සංජීව..

ස්තූතියි. මේ දිරිගැන්විම ජයතිලක බණ්ඩාරයන්ට හොඳ ශක්තියක් වේවි..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38234953243962909692013-06-20T06:33:06.563+05:302013-06-20T06:33:06.563+05:30දේශකයා...
ඇත්තෙන්ම ඒ යසේ කිව්වේ ජයතිලක බණ්ඩාරයන් ...දේශකයා...

ඇත්තෙන්ම ඒ යසේ කිව්වේ ජයතිලක බණ්ඩාරයන් ගැන නෙවෙයි වගේ මගේ කල්පනාව. ඒ කිව්වේ කරුණාරත්න විජේවර්ධන ගායන ශිල්පියා ගැක ඔහුත් රජරට ගායකයෙක්.

ඇත්තෙන්ම ජයතිලක බණ්ඩාරයන් වැනි කලාකරුවෝ මාධ්‍යය හඹායන්නේ නෑ. ඒත් ඔවුන් දැවැන්ත චරිත මේ ක්ෂේත්රයේ.
ස්තුතියි අදහසක් එකතු කළාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-18516924898071649702013-06-19T03:11:48.708+05:302013-06-19T03:11:48.708+05:30ජයතිලක බණ්ඩාරයන්ගේ ලිපි පෙලම හුඟක් ආසාවෙන් කියෙවුව...ජයතිලක බණ්ඩාරයන්ගේ ලිපි පෙලම හුඟක් ආසාවෙන් කියෙවුවේ.. විශේෂයෙන්ම බොහෝමයක් සිංදු මම ඇහුවේ අළුතින් නිසා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-29872112770929337912013-06-18T20:58:50.259+05:302013-06-18T20:58:50.259+05:30වැඩියෙන්ම මගේ හිත ගියේ වැස්ස වගේ ඇද හලෙමූ ගීතයට. ම...වැඩියෙන්ම මගේ හිත ගියේ වැස්ස වගේ ඇද හලෙමූ ගීතයට. මේ වගේ සැඟවුණු, වටිනා කලාකරුවන් ගැනත් නිර්මාණ ගැනත් තමන්ට හැකි පමණින් හෝ ලෝකයා හමුවට අරගෙන එන ඔබට ගොඩක් පින්.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2300880822439589892013-06-18T13:25:46.528+05:302013-06-18T13:25:46.528+05:30උඩුගං බලා යන්නට වෙර දරනා ඔහුට සුභ පතමි..උඩුගං බලා යන්නට වෙර දරනා ඔහුට සුභ පතමි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-14773624474611449632013-06-17T20:03:33.248+05:302013-06-17T20:03:33.248+05:30ඔබ හැමදාමත් අස්වැන්න වපුරන්නේ මෙවැනි සුවිශේෂී යම් ...ඔබ හැමදාමත් අස්වැන්න වපුරන්නේ මෙවැනි සුවිශේෂී යම් යම් හේතුන් නිසා ජනතාව අතරට එන මග ඇහිරුණ සැඟව සිටින පුද්ගලයින් පිළිඹඳ වීම සතුටට කරුණක් !ජනප්‍රියත්වය පසු පස යන මාධ්‍යයට මෙවැනි පුද්ගලයින් මග හැරී යාම කණගාටුවට කරුණක් ...ඔබට ස්තුතියි මේ ලිපි පෙලට රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82351245166105165382013-06-17T17:17:20.897+05:302013-06-17T17:17:20.897+05:30දයා මල්ලී මේ සොඳුරු කලා කරුවා ගැන ලියූ සියළුම ලිපි...දයා මල්ලී මේ සොඳුරු කලා කරුවා ගැන ලියූ සියළුම ලිපි කියවූවෙමි. මේ සියල්ලම සදා අප මතකයේ රැදේවි. වචන නෑ මේ සටහනට ස්තූතියි! කියන්න. මේ සියල්ල තරු කියනවා වාගේ පොතක් ලෙස එලි දකීවී නම් එය අපට මහත් සතුටක් ගෙනේවි. මාධ්‍යයෙන් නොඇසෙන මේ සටහන් ඔහුට උපහාරයක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52352711731803669162013-06-17T15:48:44.170+05:302013-06-17T15:48:44.170+05:30nodanna karunu bohomayak dana gaththa.nodanna karunu bohomayak dana gaththa.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17873098841796139152013-06-17T13:31:49.475+05:302013-06-17T13:31:49.475+05:30ඉතාම වටිනා ලිපි පෙළක්.. මෙවැනි කලාකරුවන් අද මාධ්‍ය...ඉතාම වටිනා ලිපි පෙළක්.. මෙවැනි කලාකරුවන් අද මාධ්‍ය ලෝකයෙන් හැංගිලානෙ තියෙන්නෙ... ජයතිලක බණ්ඩාරයන්ට මගේ ප්‍රණාමය.. ඒ වගේම දයා අයියටත් ස්තුතිය... දිනෙක අස්වැන්න ලිපි පෙළ අනාගත පරපුර වෙනුවෙන් පොතක් ලෙස එළිදැක්වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-4531110784040468472013-06-17T11:56:24.414+05:302013-06-17T11:56:24.414+05:30mage Comment eka ohuta Upharayak wewa.
Jayawewa.mage Comment eka ohuta Upharayak wewa.
Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38153027473240905002013-06-17T11:40:26.417+05:302013-06-17T11:40:26.417+05:30යසනාත් දොස්තර මහත්තයා කියන සගවා ගත් ගායකයා නේද ජයත...යසනාත් දොස්තර මහත්තයා කියන සගවා ගත් ගායකයා නේද ජයතිලක බණ්ඩාරයන්.. ඔහුගේ වෑයම අගය කරමු සහෘදයන් ලෙස.. ජයම වේවා ජයේ.. ඔබටත් ස්තුතියි දයා. ඒත් මීට වඩා දෙයක් ඔහු ගැන මාධ්‍යෙයන් විය යුතුයි මගේ අදහස එයයි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com