tag:blogger.com,1999:blog-5237566227786563166.post5422289999606764829..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ සවන රැඳුනේ ඔබගේ කට හඬ වේ ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-5237566227786563166.post-75957079054881182272019-08-30T14:19:33.696+05:302019-08-30T14:19:33.696+05:30අනුකාරක කියන වචනයේ තේරුම මොකක්දඅනුකාරක කියන වචනයේ තේරුම මොකක්දAnonymoushttps://www.blogger.com/profile/05590972293682770189noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-51045154148277100182012-11-22T22:25:08.524+05:302012-11-22T22:25:08.524+05:30අන්තිම මොහොතේ හෝ ගොඩවැදුනට බෙහෙවින්ම ස්තූතියිඅන්තිම මොහොතේ හෝ ගොඩවැදුනට බෙහෙවින්ම ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-39706578603642871312012-11-22T18:11:40.999+05:302012-11-22T18:11:40.999+05:30ජෝතිගේ වැඩි හරියක් ගීත අනුකාරක ගීත වුනත් ඒ ගීත අද ...ජෝතිගේ වැඩි හරියක් ගීත අනුකාරක ගීත වුනත් ඒ ගීත අද හැදෙන නිකන් වචන අමුණපු ගීත වලට වඩා රසවත්... මම ආසම ගායකයෙක් අයියෙ...බොහොමත්ම ස්තූතියි අපි නොදන්න ගොඩක් දේ මේ ලිපි වලින් කියලා දෙන එකට... සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69080119877287391052012-11-21T22:09:32.086+05:302012-11-21T22:09:32.086+05:30රූ...
ඔන්න අන්තිම මොහොතේ හෝ ගොඩවැදුනට බෙහෙවින්ම ස...රූ...
ඔන්න අන්තිම මොහොතේ හෝ ගොඩවැදුනට බෙහෙවින්ම ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49173186895728762582012-11-21T22:08:25.668+05:302012-11-21T22:08:25.668+05:30රෙහානි..
ස්තූතියි ඔබටත්
රෙහානි..

ස්තූතියි ඔබටත්
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-57651941850110472582012-11-21T15:02:55.455+05:302012-11-21T15:02:55.455+05:30ජනතා සම්මානය පමණක්ම ලැබූ ඔහු ගැන කියවීමත් සතුටක්.....ජනතා සම්මානය පමණක්ම ලැබූ ඔහු ගැන කියවීමත් සතුටක්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66714987006775600912012-11-20T19:33:10.209+05:302012-11-20T19:33:10.209+05:30thwaduratath jothi didulana tharuwak..jothi miya g...thwaduratath jothi didulana tharuwak..jothi miya giya pasuwa ipaduna boho denekgeth priyathama gaayakayaa jothi..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54591319563303258682012-11-19T21:21:38.195+05:302012-11-19T21:21:38.195+05:30තොටියා..
ලංකාවේ මෙතෙක් බිහිවුණ සුපර්ස්ටාර් වැඩසටහ...තොටියා..

ලංකාවේ මෙතෙක් බිහිවුණ සුපර්ස්ටාර් වැඩසටහන්වල තරු කෝ.. ඔවුන් එදා කිව්වේ ජෝතිගේ ගිත. ඉන්පස්සේ ඔවුන් කිව්ව ගිත එක රැයින් ජනප්‍රිය වෙලා එක රැයින් බැහැල ගියා.

ජෝති පියවරින් පියවර ගැයූ ගිත ඉදිරියේදිත් තවත් දිගහැරෙනවා. ස්තූතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-51012657388862832972012-11-19T21:18:22.553+05:302012-11-19T21:18:22.553+05:30මහේෂ්..
ඇත්තෙන්ම නොදන්නහො සැගව ඇති තොරතුරු බෙදාහද...මහේෂ්..

ඇත්තෙන්ම නොදන්නහො සැගව ඇති තොරතුරු බෙදාහදාගෙන අපි කවුරුත් දැනුවත් විමක් වෙන එකගැන මටත් සතුටුයි. ස්තූතියි ඔබට..

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86846810257729419562012-11-19T21:16:43.613+05:302012-11-19T21:16:43.613+05:30අසරණයා..
70,80 දශකවල තිබුනේ කලුසුදු චිත්‍රපට. ඔක්...අසරණයා..

70,80 දශකවල තිබුනේ කලුසුදු චිත්‍රපට. ඔක්කොම කලාත්මකයි ඒවගේම වාණිජ චිත්‍රපට. ෆයිට් 05 යි සිංදු 10 යි. වගේ චිත්‍රපට කලාවක් නේ ඒකාලේ තිබුනේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-85608899943205412922012-11-19T21:14:00.528+05:302012-11-19T21:14:00.528+05:30A.Wickz
ජෝතිපාල කියන්නේ ඇත්තෙන්ම අසාම්ය තාරකාවක්...A.Wickz

ජෝතිපාල කියන්නේ ඇත්තෙන්ම අසාම්ය තාරකාවක්. ඔහුගේ හැකියාවට අභියෝග කල හැකි අයෙක් තවම බිහිව නෑ. ස්තූතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69809738325823941902012-11-19T21:11:23.773+05:302012-11-19T21:11:23.773+05:30දිස්නා..
ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්...දිස්නා..

ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්ම

සිංහල ගිත පිටුව වගේම නන්දා මාලනී ගීත එකතුවත් අපේ සුභාවිත ගිත සාහිත්‍යය සදහා දැවැන්ත මෙහෙයක් කරන තැන් දෙකක්. එහි සහෘදයන් දෙදෙනා ඒ සඳහා විශාල කැපකිරීමක් කරනවා ඒ සඳහා..

මම අස්වැන්නෙදි මොනම හේතුවක් නිසාවත් යම් ගිතයක සංගිතය වෙනස් කර ඇත්නම් මෙහි දාන්නේ නැහැ. හැම විටම මුල්තැන දෙන්නේ නිර්මාණයේ මුල් ස්වරූපයටයි.ස්තූතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-3873615541674641702012-11-19T21:05:36.628+05:302012-11-19T21:05:36.628+05:30නලීන්..
ආයෙමත් එන්න. මේක තරමක් දිග ලිපි මාලාවක්....නලීන්..

ආයෙමත් එන්න. මේක තරමක් දිග ලිපි මාලාවක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-47901008969705237282012-11-19T21:04:27.897+05:302012-11-19T21:04:27.897+05:30සුමිත්..
අත්තටම ජෝති උපතින්ම යූඑන්පී කාරයෙක් වුණත...සුමිත්..

අත්තටම ජෝති උපතින්ම යූඑන්පී කාරයෙක් වුණත් ඔහු මියගියේද යූඑන්පි ආණ්ඩුවක් තිබුන සමයක. ඔහු ඒ දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනිහිටියත් එකල ප්රබුද්ධ කලාව ඉහලින්ම තිබුණා. ජෝති ගුවන්විදුලි සරල ගී ගායකයෙක් නොවුන නිසා එකල පේරාදෙණිය සහ කොළඹ සරසවි අතර තිබූ සාහිත්‍යයයේ ප්රබෝධය නිසාම ජෝති විශිෂ්ඨ පරපුරට අයත්වුනේ නැහැ. ඒකයිමට හිතෙන විදියට හේතුවුනේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-21221240876967530582012-11-19T20:23:05.126+05:302012-11-19T20:23:05.126+05:30අද එක රැයෙන් බිහිවන තරු සමඟ ජෝති සසඳද්දී ඒ වෙනස ප...අද එක රැයෙන් බිහිවන තරු සමඟ ජෝති සසඳද්දී ඒ වෙනස පැහැදිලිවම පේනවා. ජෝති මේ ගමන ඇවිත් තියෙන්නේ ක්‍රමානුකූලව සෙමින් සෙමින්.. ඒ වුනත් ඒ තැබූ සෑම පියවරක්ම ශක්තිමත්.. ඒ නිසා තමයි එතුමාගේ ගීත අදත් සදා අමරණීයව පවතින්නේ. අද බිහිවන බොහොමයක් ගීත අර සෝඩා බෝතලේ කැඩුවාක් වැනි ගීත වීම නම් ඇත්තෙන්ම කණගාටුවකට කරුණක්තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72722413366165175312012-11-19T20:21:36.760+05:302012-11-19T20:21:36.760+05:30This comment has been removed by the author.තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65958109236149491082012-11-19T17:59:04.680+05:302012-11-19T17:59:04.680+05:30පොඩ්ඩි..
කමෙන්ට් එකත් වෙනදා වගේම රසට ලියල තියෙනවා...පොඩ්ඩි..

කමෙන්ට් එකත් වෙනදා වගේම රසට ලියල තියෙනවා අඩුවක් නැතුව.මේක තව දිගට ජෝති ගැන කතාකරන නිසා මේ හොඳටම ඇති. ස්තූතියි අවිවේකයෙන් හරි ඇවිත් කියෙව්වාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-83890922979148923172012-11-19T17:56:57.900+05:302012-11-19T17:56:57.900+05:30දිනේෂ්..
සුමිත් සහෘදයා ඉහතින් පැහැදිළි කිරීමක් කර...දිනේෂ්..

සුමිත් සහෘදයා ඉහතින් පැහැදිළි කිරීමක් කරල තියෙනවා මේ විදියට "ඕළාරික - සියුම් නොවූ, දැඩි,රළු,දළ....වෙනස් නොවන සුළු (ඒකාකාරී)" මේ අදහස හරි..

එක දිතට ලිව්වොත් කියවන්න කම්මැලි හිතෙන නිසා නොලියන්නේ..

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82867366275201761412012-11-19T17:52:16.087+05:302012-11-19T17:52:16.087+05:30තුසිත..
මේක අලුත් සංගිත කොටස්වලින් තොරව හොඳම මුල්...තුසිත..

මේක අලුත් සංගිත කොටස්වලින් තොරව හොඳම මුල්ම ගිවලින් තමයි ගේන්න උත්සාහ කරන්නේ.

ඉදිරියේදි අපිට හිතාගන්න පුළුවන් වේවි ඔහු සිනමා තුළ ගොඩ නැගූ භූමිකාව කොයිතරම්ද කියලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26996299388897432292012-11-19T17:49:06.450+05:302012-11-19T17:49:06.450+05:30රැංගෝ..
ඇත්තටම ජෝතිගේ හඬින් ඔහුට අත්වෙච්ච වාසියක්...රැංගෝ..

ඇත්තටම ජෝතිගේ හඬින් ඔහුට අත්වෙච්ච වාසියක් නැ. ඒක සිනමාකරුවන් ඔළුුන්ගේ වාසියට යොදාගත්තා ඒකයි වුණේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72476318897986869012012-11-19T17:47:04.305+05:302012-11-19T17:47:04.305+05:30වීපොකුරෙ වීයා
70, 80 දශකවල සිනමාව වානිජ වුණත් එහි...වීපොකුරෙ වීයා

70, 80 දශකවල සිනමාව වානිජ වුණත් එහි අපුර්වත්වයක් වගේම විවිධත්වයක් තිබුණා.

සරත් දසනායක, කේමදාස ගී යුගයේ ජෝතිගේ භූමිකාව තව ඉදිරියට තියෙන්නේ. එතකොට අපි මේ දෙදෙනාගේ ගිත නිර්මාණ ජෝතිගේ හඬින් අහමු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61785181430071041922012-11-19T17:43:56.160+05:302012-11-19T17:43:56.160+05:30හිතුවක්කාරි..
ස්තූතියි අගැයුමට.. තවම මේ ආරම්භයේ අ...හිතුවක්කාරි..

ස්තූතියි අගැයුමට.. තවම මේ ආරම්භයේ අපි ඉන්නේ හොඳම ගිත තව ඉදිරියට තියෙන්නේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54698880346737256992012-11-19T17:42:35.624+05:302012-11-19T17:42:35.624+05:30හැලප කඩේ..
ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලි...හැලප කඩේ..

ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මුලින්ම

ඕව් ඔබ හරි.. ජෝතිපාල ගොඩනැගූ ගිත සංස්කෘතිය ගැන අවධානය යොමුවුනේ ඔහු මියගියායින් පස්සේ. ඔහුගේ මියයාම සංගිතය වගේම සිනමාවේත් ලොකු රික්තයක් ඇතිකළා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-3968017437329377982012-11-19T17:39:16.881+05:302012-11-19T17:39:16.881+05:30වැස්ස..
ඔනෑම ශිල්පියෙකුගේ නිර්මාණයක් විඳින්න කැමත...වැස්ස..

ඔනෑම ශිල්පියෙකුගේ නිර්මාණයක් විඳින්න කැමතිම වෙලාවක් එනවා. ඒවෙලාවට හිතේ ඇතින ස්වබාවය අනුව ජෝතිගේ ගිත හිත ඉල්ලන්නෙ නැතිවෙන්න පුළුවන්.ඒක ස්වභාවිකයි.ජෝතිගේ ගිත වුණත් විඳින්න පුළුවන් වෙලාවල් තියෙනවා.

ස්තූතියි වැස්සටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82395645710491263742012-11-19T17:35:52.541+05:302012-11-19T17:35:52.541+05:30ගයානි..
සංගිතය ගිතය ගැන විවිධ කතාබහ ගොඩනගන අතරේ ව...ගයානි..

සංගිතය ගිතය ගැන විවිධ කතාබහ ගොඩනගන අතරේ විශේෂයෙන්ම ජෝතිපාල වැනි ශිල්පියෙක් ගැන යළි කතාබහක් ඇති කරන්න හිතුවේ ඔහු මියිගිහින් වසර 27 කටත් පස්සේ අද දවසේත් ජනප්‍රිය ගායකයා විමත් ඔහු ගොඩ නැගූ ගිත සංස්කෘතිය ගැම මමත් තවම සොයන්නෙකු විමයි. ස්තූතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com