tag:blogger.com,1999:blog-5237566227786563166.post5651766870914201784..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ මනෝ.... සිංහල නාට්‍ය වේදිකාවේ දවස් පාළොස්දාහක් ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5237566227786563166.post-44182204541808435842014-03-23T12:42:43.402+05:302014-03-23T12:42:43.402+05:30මට නම් මර්සි එදිරිසිංහ කිව්වම එකපාරටම මතක් වෙන්නෙ ...මට නම් මර්සි එදිරිසිංහ කිව්වම එකපාරටම මතක් වෙන්නෙ තාරාවෝ ඉගිලෙති නාට්‍ය ගීතයයි . එහි ගීත ඒතරමට සිත් ගන්නවා. මනෝරත්නයන් ලංකාවේ දැනට ඉන්න අග්‍රගණ්‍ය නාට්‍යකරුවෙක් කියන එකේ වචන දෙකක් නෑ. ඒත් ඔහු ගීත රචකයෙක් විදියට අපි බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ ණෑ. බණ්ඩාර අතාවුද ගයන "ඈත සඳ වී " ගීයෙ පදවැල ඔහු අතින් නිමවුනා කියන එක නම් දැනගත්තේ අදයිතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-42110357001850716842014-03-22T23:10:38.111+05:302014-03-22T23:10:38.111+05:30සයුරි....
මනෝ ලියූ තව ජනප්‍රිය ගී ගණනාවක් තියෙනවා...සයුරි....

මනෝ ලියූ තව ජනප්‍රිය ගී ගණනාවක් තියෙනවා.ඒ අතින් ඔහු සැබැම දක්ෂයෙක් ඔහු ලියූ තවත් මියුරුතම ගීයක් තමයි එඩ්වඩ් ගයන කල්පනා මල්පිපි ගීතයදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-28724036249879206972014-03-22T23:09:08.122+05:302014-03-22T23:09:08.122+05:30කැන්ඩියන්
ඇත්තටම හරිම වාසනාවක් මෙවන් සුන්දර මිනිස...කැන්ඩියන්

ඇත්තටම හරිම වාසනාවක් මෙවන් සුන්දර මිනිසුන් එක්ක මොහොතක් ගතකරන්න ලැබෙන එකත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-43241860029116292852014-03-22T23:07:53.100+05:302014-03-22T23:07:53.100+05:30දිනේෂ්....
හොඳම රංගන සජීවිව බලන්න පුළුවන් වෙන්නේ ව...දිනේෂ්....
හොඳම රංගන සජීවිව බලන්න පුළුවන් වෙන්නේ වේදිකාවේ ඉඩක් ලදොත් කිපයක් වත් බලන්න දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-81901028146014727812014-03-22T23:06:15.451+05:302014-03-22T23:06:15.451+05:30අරූ...
මේ දෙන්න ගැනම ලියන්න විවිධ අවස්ථාවල හිත පෙ...අරූ...

මේ දෙන්න ගැනම ලියන්න විවිධ අවස්ථාවල හිත පෙළඹුනත් මොකක්දෝ හේතුවකින් ඒක පමා වුණා. අහම්බෙන් මනෝගෙ නාට්‍ය පෙළ දැකලා මේක ලියල ඉවර වෙනකොට මර්සි නික්ම ගිහින්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-4674438548321568132014-03-22T23:03:52.422+05:302014-03-22T23:03:52.422+05:30වී පොකුර
ස්තූතියි ඔවුන් දෙදෙනා වෙන්වෙන් තැබූ සටහන...වී පොකුර

ස්තූතියි ඔවුන් දෙදෙනා වෙන්වෙන් තැබූ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-85658448007647667092014-03-22T23:03:08.006+05:302014-03-22T23:03:08.006+05:30ගිම්...
දක්ෂයන් අතර විශිෂ්ඨයෙක් අපි බලමු සුමිත්‍ර...ගිම්...
දක්ෂයන් අතර විශිෂ්ඨයෙක් අපි බලමු සුමිත්‍රාගේ ෆිල්ම් එකේ මනෝ මොකක් කරයිද කියලා.

අන්තිම කාලෙ කොරියානු ටෙලි නාට්‍ය වල ඇය හඬකැව්වා. සුජාත දියණි, අභීත දියණි වගේ ඒවයේදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84429235748397374682014-03-22T23:00:24.585+05:302014-03-22T23:00:24.585+05:30තරු රසී
මනෝ ලියූ තව ජනප්‍රිය ගී ගණනාවක් තියෙනවා.ඒ...තරු රසී

මනෝ ලියූ තව ජනප්‍රිය ගී ගණනාවක් තියෙනවා.ඒ අතින් ඔහු සැබැම දක්සයෙක්

ඔහු විවිධ රසවින්දනාත්මක දේවල් වල දේශක යෙක් විදියට කටයුතු කරන විට ප්‍රේක්ෂකයන්ට විඩාවක් නෑ. ඒවගේ තව කෙනෙක් තමයි රොඩ්නි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26562099580091180592014-03-22T22:57:57.270+05:302014-03-22T22:57:57.270+05:30රවී
මනෝගෙ ගම පොරමඩුල්ල මහා විද්‍යාලය තමයි. සරසවි ස...රවී
මනෝගෙ ගම පොරමඩුල්ල මහා විද්‍යාලය තමයි. සරසවි සිසුවෙක්ව සිටිද්දී ඔහු හැම අතින්ම දක්ෂාතයන් පෙන්නුම්කළා.

මර්සි..

කියල වැඩක් නෑ ඇගේ ඒ අවන්හල ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ වහල දැම්ම බව මතකයි.
අයගේ සුන්දර ම නාට්‍ය පෙළ මතකටය එද්දි හිතෙන්නේ ඇය සිනාවේ රැජින විදියටයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84709889889249531392014-03-22T22:54:03.530+05:302014-03-22T22:54:03.530+05:30කැන්ඩියන්
මට මතක ඇති අයුරින් නම් සිනමාවෙදි සම්මාන...කැන්ඩියන්

මට මතක ඇති අයුරින් නම් සිනමාවෙදි සම්මාන හම්බවෙලා නැහැ. ඒත් යම් තරමක මතකයේ රැෙඳෙන්නේ මංගල තෑග්ග ෆිල්එකේ චරිතය විතරයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-33640319264472880132014-03-22T22:52:34.112+05:302014-03-22T22:52:34.112+05:30කෝරලේ මහත්තයා
දැන් ලංකාවේ වේදිකා නාට්‍ය කලාව පණ අ...කෝරලේ මහත්තයා

දැන් ලංකාවේ වේදිකා නාට්‍ය කලාව පණ අදිමින් තියෙන්නේ. ආයෙ ඒගැන කවර කතාදදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55802975833680023112014-03-22T22:51:25.046+05:302014-03-22T22:51:25.046+05:30මධුරංග
ඉඩක් ලැබුනොත් අනික් ටික ටිකෙන් ටික හරි බලන...මධුරංග

ඉඩක් ලැබුනොත් අනික් ටික ටිකෙන් ටික හරි බලන්න. ඉගෙන ගන්න ඇති දේ බොහෝයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-27891124819917787592014-03-22T22:50:07.031+05:302014-03-22T22:50:07.031+05:30දේශ්..
ඇත්තටම පුද්ගලික ජීවිතේදි හරිම සරල විනෝදකාමී...දේශ්..
ඇත්තටම පුද්ගලික ජීවිතේදි හරිම සරල විනෝදකාමී පුද්ගලයෙක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-70837878530486091872014-03-22T22:49:11.770+05:302014-03-22T22:49:11.770+05:30පොඩ්ඩි...
මර්සි වෙනුවෙන් පැවති උපහාර උලෙලේදී ඇයගේ...පොඩ්ඩි...

මර්සි වෙනුවෙන් පැවති උපහාර උලෙලේදී ඇයගේ සොඳුරු බව දුටුවේ මීට මාස කීපයකට පෙර ඒත් ඇය හදිස්සියේම නික්ම යයි කියා මට එදා මොහොතකටවත් සිතුනේ නැහැදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-22341807855343791612014-03-22T22:47:08.314+05:302014-03-22T22:47:08.314+05:30සමන්මලී...
මනෝ වැනි අය කලා ක්ෂේත්රයේ පරිණත බව ලබ...සමන්මලී...

මනෝ වැනි අය කලා ක්ෂේත්රයේ පරිණත බව ලබන්නේ ඔව්න්ගේ අධ්‍යාපනය සමග කලාවේ භාවිතයත් එක්කමයි. ඒනිසා ඒ නිසා ඒ දක්ෂතාවන් කෙටිකාලීන ඒවා නොවෙිවි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2140202312520040162014-03-22T22:44:24.940+05:302014-03-22T22:44:24.940+05:30මාතලං
මනෝගැන මගෙත් අදහස ඒකමයි. නමුත් හොද අධ්යක්ෂ...මාතලං

මනෝගැන මගෙත් අදහස ඒකමයි. නමුත් හොද අධ්යක්ෂවරයෙක් ඔහුට හමුවුනොත් යම් වෙනසක් කරන්නහැකිවෙයි.. කොහොමටත් මනෝ මේ අදහස හොඳින් වටහාගෙන ඇති.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-44949138382446762902014-03-21T01:20:11.762+05:302014-03-21T01:20:11.762+05:30මර්සි කලාකාරියට නිවන් සුව ලැබේවා. මර්සි, මනෝරත්න ක...මර්සි කලාකාරියට නිවන් සුව ලැබේවා. මර්සි, මනෝරත්න කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන්. මනෝරත්නගේ රඟපෑම් අතිවිශිෂ්ඨයි. ඔබ ඈත සඳ වී ගීතය ලිව්වේ ඔහු බව දැනගත්තේ අදයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5160288613263445332014-03-20T12:56:54.466+05:302014-03-20T12:56:54.466+05:30ඊයේ ගියා තලමල පිපිලා බලන්ට. අවුරුදු බර ගානකට පස්සේ...ඊයේ ගියා තලමල පිපිලා බලන්ට. අවුරුදු බර ගානකට පස්සේ නාට්‍යක් බැලුවා. මනෝ එක්ක පොඩි චැටක් දාන්ටත් සුළු වෙලාවක් ලැබුනා. දයාගෙ බ්ලොග් එක නැත්නං මේ චාන්ස් එක ලැබෙන්නෙ නෑ. තැන්කියූ කිව්වා!Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-14366695153995521712014-03-20T02:52:58.141+05:302014-03-20T02:52:58.141+05:30මනෝරත්නයන්ගේ තිර රචනා වලට මාත් හරි කැමතියි.. වේදික...මනෝරත්නයන්ගේ තිර රචනා වලට මාත් හරි කැමතියි.. වේදිකා නාට්‍යනම් මට එච්චරම බලන්න වෙලා නෑ.. ඒත් ඔහු රඟපාපු රූපවාහිනි නාට්‍ය නම් හුඟක් ඒවා වගේ මම බලලා තියෙනවා ඒ දවස් වල නම්.. ඇත්තෙන්ම විශිෂ්ඨ රංගධරයෙක්..

මර්සි එදිරිසිංහ මහත්මියත් අමතක නොකරම බෑ.. එතුමියගේ රංගනයන් අපිව කොයිතරනම් හිනස්සන්න ඇත්ද.. එතුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41449711021767560792014-03-19T23:34:21.447+05:302014-03-19T23:34:21.447+05:30මම හිතුවා දයා කොයි මොහොතක හෝ මනෝ ගැන ලිපියක් ලියයි...මම හිතුවා දයා කොයි මොහොතක හෝ මනෝ ගැන ලිපියක් ලියයි කියලා. නමුත් මර්සිගේ වෙන්ව යෑමත් සමගම ලියන්න වෙයි කියා හීනෙන්වත් හිතුවේ නැහැ. මර්සිට දෙව් මව් තුරුලේ සැතපෙන්න ලැබේවා යැයි පතමි.

මනෝරත්නයන් ගැන කිවිය යුතු බොහෝමයක් දේ මේ සටහන තුලත් අදහස් තුලත් ලියවී තිබෙනවා. කොඳු නාරටි බල්ලන්ට පූජා කරපු අපි කලාකරුවෝ යැයි වන්දනා කරපු චාරයක් නැති අපතයෝ අතර මනෝ අපට මැණිකකි. මනෝට ජයෙන් ජයම වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-88089120673044262672014-03-19T21:09:05.936+05:302014-03-19T21:09:05.936+05:30මර්සි ට නිවන්සුව ලැබේවා...!
මනෝ ගැන බොහෝ දේ ලියවි...මර්සි ට නිවන්සුව ලැබේවා...!

මනෝ ගැන බොහෝ දේ ලියවිලා..උතුම් මනුශ්‍යයෙක්.
මුදල් උදෙසා වෙළද දැන්වීම් ව්ලට පවා පෙනී නොසිටින කලාකරුවෙක්.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-50864346380405273422014-03-19T19:09:36.850+05:302014-03-19T19:09:36.850+05:30දකින විට අහිංසක ගැමියෙකුසේ පෙනෙන මනෝරත්නයන් තුල නා...දකින විට අහිංසක ගැමියෙකුසේ පෙනෙන මනෝරත්නයන් තුල නාට්‍ය හා රංග කලාව පමණක් නොව විශාල දැනුම් සම්භාරයක් සමඟ සුන්දර කලාකාමී හදවතක් උපතින්ම උරුම අපූරු යුග පුරුෂයෙක් සිටිනවා .චිත්‍රපටි වලින් එතරම් දැක නැති වුවත් ටෙලි නාට්‍ය තුලින් ඔහු කල රඟපෑම් සෑම එකක්ම සිත් ගන්නවා . ඉදිරියේදී සුනේත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපටියකට ඔහු දායක වන බව දැනගන්නට ලැබුනා . ඔහුගේ කළා දිවියට සුභ පතනවා !

මර්සි එදිරිසිංහ මහත්මියගෙන් කලා ලොවට සිදුවූ සේවය අති මහත් . අනිත් අය කියනව වගේ මාත් බොහෝ කැමති "හන්දියෙ ගෙදර " ඇය කල භූමිකාවට . ඇයට නිවන් සුව !Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34024020783043470682014-03-19T15:38:10.760+05:302014-03-19T15:38:10.760+05:30මර්සි එදිරිසිංහ කලා ශිල්පිනියට සුබ ගමන්...ඈ රෝගාතු...මර්සි එදිරිසිංහ කලා ශිල්පිනියට සුබ ගමන්...ඈ රෝගාතුරව සිටින බව දැන ගත් විට, කලාකරුවන් නොයෙක් අයුරින් එක් රැස්ව ඇගේ සුවය වෙනුවෙන් විවිධ වැඩ කළ බව දකින්නට ලැබුණා.. එයත් අගය කළ යුතුයි....

ජයලත් මනෝරත්නයන් ගේ ප්‍රතිභාව, කලා කෞශල්‍යය ඉහළයි.. ඒ ගැන විවාදයක් නැහැ. ''ඔබ ඈත සඳ වී පායා...'' මේ ලස්සන ගීතය පදපෙළ ඔහුගේ බව දයා අයිය නිසයි දැන ගත්තෙ... සැඟවුණු ගීතමය රහස් හෙළිකරන්න දක්ෂයිනෙ ඔබ...

අපේ වැඩසටහනකට සම්බන්ධ කර ගන්න මා එක්වරක් ඔහු සමඟ දුරකතනයෙන් කතා කර තිබෙනවා.. එදා මා තේරුම් ගත්තා ඔහු කොතරම් නිහතමානී, සුහදශීලී මනුස්සයෙක්ද යන වගත්.... ඔහුගේ ඉදිරි ගමනට මගෙනුත් සුබ පැතුම්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-87103865878943787532014-03-19T13:32:27.525+05:302014-03-19T13:32:27.525+05:30මනෝ මම හිතන්නෙ, ඔහු උසස් පෙළ කරන කාලෙ ( පොරමඬුල්ල...මනෝ මම හිතන්නෙ, ඔහු උසස් පෙළ කරන කාලෙ ( පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙ වෙන්න ඕන ) ලියපු කෙටිකතා පොතක් මගෙ ළඟ තියනව නම වැහි එනතුරු...

ඔහුගේ රංග කුසලතාවය ගැන නම් ආය කියන්ට දෙයක් නෑ. මනෝ සහ නිශ්ශංක දිද්දෙණිය එකතුවී කල මනෝ -දිගා නාට්‍ය උළෙල මට තාමත් මතකයි.

දෙකයි පණහේ පිං ආචාර්ය වරුන් වැහි වැහැලා ඉන්න අද වගෙ කාලෙක ඔහු තම දක්ෂතාවය නිසාම ලබාගත් ආචාර්ය උපාධි නාමය උනත් භාවිතා කරන එකක් නෑ. මම දන්න මනෝ එහෙම කරන්නෙ නෑ. ආචාර්ය මනෝරත්න කියනවට වඩා මම හිතන්නෙ ඔහු හැමදාම මනෝ විදිහට ඉඳියි.

දයාබර මනෝ..ඔබට සුබ පැතුම්!!!

මර්සිගෙ අවන්හලේ එක් වරක් අපි දිවා ආහාරය ගත්තා කොළඹ ඉඳල නුවර යන අතරෙ. අඹේපුස්සෙ මමා අවන් හල. ඇගෙන් මම ඇහුවා මොකක්ද ඒ නමේ තේරුම කියල ඇය කිව්ව ඇගේ සම්පූර්ණ නම මර්සි මාලිනී එදිරිසිංහ. මර්සි මාලිනී කියන නම් දෙකේ මුල් අකුරු දෙකෙන් මමා කියන නම හැදුනෙය කියල.

මම ඒ වෙලාවෙ ඇයට මතක් කලා හැත්තෑව දශකයෙ මැද භාගයෙ ඇගේ හඬින් පණගැන්වුණු අමරණීය ගුවන් විදුලි නාට්‍ය චරිත. " හන්දියේ ගෙදර - මිසිස් ඩූ ලිට්ල් " " වජිරා " " ඇස් දෙක "

මඩේ ලගින තාරාවන් නාවන්නද මං
ඌරු දලෙන් මොන ගජමුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං, මෝඩ ගෑණි මං

මර්සි, ඔබට සුබ රාත්‍රියක්!!!

බොහොමත්ම ස්තූතියි දයා.... :) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-21654898802153649032014-03-19T11:14:16.525+05:302014-03-19T11:14:16.525+05:30මං හිතන්නේ මනෝ සිනමාවට ආවේ හඳයා ෆිල්ම් එකෙන්. මනෝග...මං හිතන්නේ මනෝ සිනමාවට ආවේ හඳයා ෆිල්ම් එකෙන්. මනෝගේ ෆිල්ම්ස් වලින් මංගල තෑග්ග විතරයි මතකයේ රැඳිලා තියෙන්නේ. සින්මාවේ රඟපෑම වෙනුවෙන් සම්මාන එහෙම ලැබිලා තියෙනවාද දන්නේ නෑ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.com