tag:blogger.com,1999:blog-5237566227786563166.post6132074438994262416..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: දුක කියන්නට කෙනෙක් නැතිදා පන්හිඳෙන් මැවූ වියෝ ගී වරුසාවදයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5237566227786563166.post-59079649403750562272012-12-26T11:33:28.799+05:302012-12-26T11:33:28.799+05:30ටිකක් පරක්කු වෙලා හරි මේක කියෙව්වා.......හරිම ලස්ස...ටිකක් පරක්කු වෙලා හරි මේක කියෙව්වා.......හරිම ලස්සනයි.......
අහපු නැති සිංදු දෙකක්ම තිබුණා...බොහොම ස්තූතියි.......පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-31212296236130393982012-05-29T21:03:31.398+05:302012-05-29T21:03:31.398+05:30එපා යළි හමුවන්න ගීය යූ ටියුබයෙන් ඇහුවට පස්සෙ ඒකේ ත...එපා යළි හමුවන්න ගීය යූ ටියුබයෙන් ඇහුවට පස්සෙ ඒකේ තිබුන වදන් පෙලට ගොඩක් හිත ගියා.ඒනිසාම ගීය යලී යළි ඇහුවා. ඒකෙනුත් නතර වෙන්නෙ නැතිව FB එකට ලින්ක් එකකුත් දැම්මෙ සින්දුවට ඒතරම්ම හිත ගිය නිසයි. ඒවෙනකොටත් මම දැනගෙන හිටියෙ නෑ කවුද මේකෙ නිර්මාණකරු කියල.මට තිබුන ලොකුම ගැටළුව වුනේ සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතය මෙච්ච්ර කාලයක් මට මඟගැරුනෙ කොහොමද කියන එකයි.. හැබැයි මම ෆේස්බුක් දාපු ඒ ලින්ක් එකට අයිය දාපු කමෙන්ට් එක සහ ඒ එක්ක මේ ලිපියට ගොඩවෙන්න දාපු ලින්ක් එක මට තිබුන ප්‍රශ්න ගොඩකට පිලීතුරු සැපයුවා.. දැන්තමා මම දැනගත්තෙ ඩිෂාන් නානායක්කාර කියන ඒ සැගවුන දක්ෂ ගිපද රචකය ගැන.. බොහොම ස්තූතියි...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-47319172659469012552012-02-02T09:22:32.915+05:302012-02-02T09:22:32.915+05:30Hi Soro Thanks for your valuable comment. Thanks D...Hi Soro Thanks for your valuable comment. Thanks Daya ayiya too.I would like to invite you to listen to the other song as well (Epa Yali hamuwanna by Sunil Edirisinghe) and would appreaciate if you could let us know about your personal thoughts of that song too. Thank you once again for your attention.disnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63432954361290763492012-02-01T22:04:25.137+05:302012-02-01T22:04:25.137+05:30සෝරෝට
පළමුවෙන්ම ඔබේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා. අ...සෝරෝට
පළමුවෙන්ම ඔබේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා. අදහස් දැක්වීමටත් අනේකවාරයක් ස්තුතියි.
වික්ටර්ගේ ගී බොහොමයක්ම වික්ටර්ම සංගීතවත් කොට ගැයූ ඒවා. ඒ රසය වෙනස් වූවිට වික්ටර්ගේ ගී රසවිඳින අයට වඩාත් දැනෙනවා. මටත් එහෙමයි. හැබැයි වික්ටර් එච්.එම්. ජයවර්ධනගේ තනුවකට මේ ගීය ගයා ඇත්තේ දිගු කාලයකට පසුවයි. එච්.එම්. මේ තනුවෙන් වික්ටර්ට හොඳ සාධාරණයක් ඉටු කර තිබෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-70362976058733115502012-02-01T21:58:46.427+05:302012-02-01T21:58:46.427+05:30තිස්ස දොඩංගොඩ මහතාට
ඔබේ පැමිණීම මහත් ශක්තියක්.ඔබේ ...තිස්ස දොඩංගොඩ මහතාට
ඔබේ පැමිණීම මහත් ශක්තියක්.ඔබේ අදස් දැක්වීම මට මහත් සතුටක්. වඩාත් යහපත් වූ රසවින්දන කලාවක් ගොඩනැගීමට මේ අදහස් ඉතා වැදගත්. ස්තුතියි පැමිණියාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61379898719877711012012-02-01T09:28:31.654+05:302012-02-01T09:28:31.654+05:30මම ඇහුවා මේකේ වික්ටර් රත්නායකයන් කියන සිංදුව... මට...මම ඇහුවා මේකේ වික්ටර් රත්නායකයන් කියන සිංදුව... මට දැනුනේ නෑ ඒ සිංදුව කියන්නේ වික්ටර් රක්නායකයන් කියලා... මොකද ඒ සිංදුවේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ රටාවට ගැලපෙන්නේ නෑ කියලා මට හිතුනේ... අනිත් එක නම් ඇහුවේ නෑ...

ඔය මට දැනුන හැටි...

ජය වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17762600211026637062012-01-31T23:33:02.529+05:302012-01-31T23:33:02.529+05:30මම මේ දහාතේ කල්පනා කරන්නේ මට මේ බ්ලොග් එක මගෑරුණේ ...මම මේ දහාතේ කල්පනා කරන්නේ මට මේ බ්ලොග් එක මගෑරුණේ මොහොමද කියලා..
ගමනක් දෙගමනක් ආවා වගේ මතකයක් තියේ
මොනව වුනත් බොහොම හොඳ සටහන් මෙව්වා!

එක දෙයක් කීමට අවසර
නූතන ගායකයන් ගීයක් දෙක තුනක් ජනප්‍රිය වූ පසු ඇල්බමයක් කිරීමේ උවමනාව මත කඩිමුඩියෙන් තව ගී කිහිපයක් නිර්මාණය කරගන්නවා. මේ නිසා එහෙම හැදෙන ගී වල විවේක සුවය නෑ කියල මට හිතේ - මර්වින් පෙරේරා, ප්‍රියා සූර්යසේන වාගේ අය කැසට් එකකට ප්‍රමාණවත් හිට් සින්දු හැදුනට පස්සේ තමා කැසට් එකක් එහෙම කලේ. දොසක් කියනවා නෙමේ. නමුත් මේ හැදෙන ගී වල මතකයේ රැඳෙන ගුණය අඩු ඒවා නිරායාසයෙන්ම බිහිවුණු නිර්මාණ නොවීම් කියා හිතේ - කොපමණ දක්ෂ නිර්මාණ කරුවන් සම්බන්ධ වුනද - මට හිතෙන හැටි

ජයවේවා!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-33914743467312309482012-01-27T17:57:51.991+05:302012-01-27T17:57:51.991+05:30ඇත්තමයි අයියා... ඔයාට ගීතයෙන් හදවතට කථා කරන්න පුළු...ඇත්තමයි අයියා... ඔයාට ගීතයෙන් හදවතට කථා කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි.. පවතින නිර්මාණ කරන්නත් පුළුවන්.. මගෙත් සුභ පැතුම් අයියා ඔයාට.. හැමදාමත් හදවතින්....S-Graphicshttps://www.blogger.com/profile/02741860838494015144noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72188794489592298072012-01-26T21:04:44.958+05:302012-01-26T21:04:44.958+05:30අලුත්ම ගීත එකතුවක් !!!
හොයාගෙන අහන්න වටිනවා.අලුත්ම ගීත එකතුවක් !!!
හොයාගෙන අහන්න වටිනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5945052939641615902012-01-26T07:35:32.162+05:302012-01-26T07:35:32.162+05:30Sabith,
shabdha rasayen pamanak yepena rasikathway...Sabith,
shabdha rasayen pamanak yepena rasikathwayak athi nuuthna geetha strawaka parapurakata oba hoda aadarshayak!! thanks any way.disnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-70126193127372820342012-01-26T07:30:17.243+05:302012-01-26T07:30:17.243+05:30Thanks Machan.Thanks Machan.disnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91161107996857076402012-01-26T07:29:34.224+05:302012-01-26T07:29:34.224+05:30Thanks PriyanThanks Priyandisnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59819549237145764462012-01-26T07:29:11.526+05:302012-01-26T07:29:11.526+05:30Thank you sujeeThank you sujeedisnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-48303184696736510682012-01-26T07:28:00.604+05:302012-01-26T07:28:00.604+05:30@Sayuri - Lankawe beda harinna balaporuththuwak th...@Sayuri - Lankawe beda harinna balaporuththuwak thiyenawa. e sadaha weda katayuthu denata keri gena yanawa. mage 2nd album ekath ekkama nikuth karanna boho durata ida thiyenawa. any way thanks for your concern.disnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-12263563228546162042012-01-26T01:40:57.135+05:302012-01-26T01:40:57.135+05:30මේ ගීත එකතුව ලංකාවෙත් බෙදා හරින්න බලාපොරොත්තුවක් න...මේ ගීත එකතුව ලංකාවෙත් බෙදා හරින්න බලාපොරොත්තුවක් නැද්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8096971781912410592012-01-26T01:39:43.382+05:302012-01-26T01:39:43.382+05:30priyan ලස්සනයිpriyan ලස්සනයිpriyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-39703197327420161062012-01-26T01:39:23.466+05:302012-01-26T01:39:23.466+05:30priyan ලස්සනයිpriyan ලස්සනයිpriyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-6382229113517274952012-01-25T21:58:53.416+05:302012-01-25T21:58:53.416+05:30harima lassanay.... dan ahanna labenne goshakari s...harima lassanay.... dan ahanna labenne goshakari sangeethayak witharayne wachana monada kiyalawath therenne na... mehema sindu nam koytharam ahuwath athi wenne na... hamadama me wage geetha nirmanaya karanna shakthiya dahiriya labewa obata....sujeehttps://www.blogger.com/profile/07900147955457566870noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38254217408797006152012-01-25T19:53:54.610+05:302012-01-25T19:53:54.610+05:30ශබ්ධ රසයට වඩා අර්ථ රසයට මුල් තැන් දෙන/ඉස්මතුකරන ගී...ශබ්ධ රසයට වඩා අර්ථ රසයට මුල් තැන් දෙන/ඉස්මතුකරන ගීත යුගයේ අවශ්‍යතාවක්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25570855764723443492012-01-25T19:38:14.637+05:302012-01-25T19:38:14.637+05:30Dishan << Niyamai Machan. Mage Suba Pathum!
...Dishan << Niyamai Machan. Mage Suba Pathum!

Mata Mawak Lesin >> http://www.youtube.com/watch?v=tvjcW9GC138Samuraidineshhttps://www.blogger.com/profile/12810745351891321149noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25256811478356043802012-01-25T19:32:40.189+05:302012-01-25T19:32:40.189+05:30This comment has been removed by the author.Samuraidineshhttps://www.blogger.com/profile/12810745351891321149noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86575553700299110982012-01-25T18:53:59.592+05:302012-01-25T18:53:59.592+05:30Thank you Dinithi nangi..oyaala wage geetha rasavi...Thank you Dinithi nangi..oyaala wage geetha rasavindanayak athi rasikaawiyan sitina thaak kal lankeeya subavitha geethaya atharaman nowe!!!disnanahttps://www.blogger.com/profile/04087654150776170651noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-88138543131152655072012-01-25T18:39:27.346+05:302012-01-25T18:39:27.346+05:30හැමදාම වගේ හදවතට දැනෙන පදවැලක් අරන් එන ඩිල්ෂාන් අය...හැමදාම වගේ හදවතට දැනෙන පදවැලක් අරන් එන ඩිල්ෂාන් අයියේ ඔබට ජය....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54142909947999616652012-01-25T16:52:00.740+05:302012-01-25T16:52:00.740+05:30හ්ම්ම්... ලස්සන ගීත, අපූරු සිතුවිලි...හ්ම්ම්... ලස්සන ගීත, අපූරු සිතුවිලි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com