tag:blogger.com,1999:blog-5237566227786563166.post6234109937770211678..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා... ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-5237566227786563166.post-2696817785039004952018-08-03T00:06:26.164+05:302018-08-03T00:06:26.164+05:30මම රාවනා හත්ත පිලිබඳ ගවේෂණාත්මක ක්රතියක් රචනා කරන...මම රාවනා හත්ත පිලිබඳ ගවේෂණාත්මක ක්රතියක් රචනා කරනවා , මගෙ සරසවි අවසානයේ නිබන්ධනයට, මට තොරතුරක් දෙනවානම්ලොකු උදව්වක් 0776082425Anonymoushttps://www.blogger.com/profile/03892571880323002236noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34993017615284747612018-08-03T00:02:52.377+05:302018-08-03T00:02:52.377+05:30මම රාවනා හත්ත පිලිබඳ ගවේෂණාත්මක ක්රතියක් රචනා කරන...මම රාවනා හත්ත පිලිබඳ ගවේෂණාත්මක ක්රතියක් රචනා කරනවා , මගෙ සරසවි අවසානයේ නිබන්ධනයට, මට තොරතුරක් දෙනවානම්ලොකු උදව්වක් 0776082425Anonymoushttps://www.blogger.com/profile/03892571880323002236noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-48324185761173142932012-07-22T10:06:10.521+05:302012-07-22T10:06:10.521+05:30කේමදාස මාස්ටර් ආපු ප්‍රසංගයක් මං නැරඹුවා පේරාදෙණිය...කේමදාස මාස්ටර් ආපු ප්‍රසංගයක් මං නැරඹුවා පේරාදෙණිය සරවියෙදි.එහිදි වාද්‍ය වෘන්දය විදියට ආවේ දිනේෂ් අතුලු කන්ඩායම. ඔහු දක්ෂයෙක් බව අදුනගෙන හිටිය නමුත් අද තමයි ඔහගේ නිර්මාණ නිස්කලංකව රසවින්දේ. ඔහු සැබැම දක්ෂයෙක්...ඔහු ගැන නැවත විපරම් කරන්නට අවස්ථාවක් ලැබුනේ මේ ලිපියෙන් පස්සේ. අවිවෙකය විවේකයෙන් පිරෙව්වට ඔබට ස්තුතියි.දගකාරීhttps://www.blogger.com/profile/02439978670194672845noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46066405887238161222012-05-28T11:25:43.557+05:302012-05-28T11:25:43.557+05:30දිනේෂ් රාවණා හත්ත සමඟ ජනාධිපතිතුමා හමුවෙලා වාදනයක්...දිනේෂ් රාවණා හත්ත සමඟ ජනාධිපතිතුමා හමුවෙලා වාදනයක් කලා මතකයි. ඇත්තෙන්ම දිනේෂ් විශිෂ්ටයෙක් බව කියන්න ඔනේ. විශිෂ්ඨ ගුරුවරු යටතේ සංගීතය හදාරලා ඔහු ඔහුගේම මාවතක යන්න උත්සහ කරන්නෙක්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25651826875858937682012-04-29T21:52:29.547+05:302012-04-29T21:52:29.547+05:30හැමදාම වගේ මම අන්තිමය.
මේ ලිපිය කියවල අදහසක් දැක්...හැමදාම වගේ මම අන්තිමය.
මේ ලිපිය කියවල අදහසක් දැක්වීමක් නොවන නිසයි ප්‍රමාදය. මොකද මේ සංගීත කණ්ඩ වලට සවන් දෙන්න කාලයක් අවශ්‍ය වුණා.
මේ නවක සංගීතවේදියා ගැන කලින් අසා තිබුණෙ නෑ. ඒත් මේ සංගීතයන් අසන විට ඔහු විශිෂ්ඨයෙක් වන මං සලකුණු තමයි පෙනෙන්නෙ.
ඇත්තෙන්ම ඔහු වැනි ප්‍රතිභාපූර්ණ නවකයෙක් වෙනුවෙන් මේ තැබූ සටහන අන් සියඵ ඔබේ ලිපි වලට වඩා ඉතාම වටිනව. මන්ද මේ කලාකරුවන්ටයි අනාගතය අයිති විය යුත්තෙ. ඔවුන් තමයි හෙට දවස.
"මගේ මතකය අවදිව තිබුණත්" මේක නම් අයාලේ යන නව පරපුරේ සංගීතවේදීන්ට ප්‍රබල අභියෝගයක්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52625222232672682342012-04-25T19:26:35.252+05:302012-04-25T19:26:35.252+05:30අනූ..ට
දිනේෂ් පිලිබද අනෙක් ලිපියත් කියවන්න. එතකොට...අනූ..ට

දිනේෂ් පිලිබද අනෙක් ලිපියත් කියවන්න. එතකොට ඔබටම හිතේවි මේ විහ්ස්ඨයා කොහොම කෙනෙක්ද කියලා.

ස්තුතියි අනූ.. ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91314489079171966672012-04-25T19:24:31.416+05:302012-04-25T19:24:31.416+05:30@..NGranGo
ඔබ හරි.. පරිනණත බව ඇති වෙන්නේ වයස මත ම...@..NGranGo

ඔබ හරි.. පරිනණත බව ඇති වෙන්නේ වයස මත ම නොවෙයි කියලා දිනේෂ් සාධනය කර තිබෙනවා අත්දැකිම් සහ භාවිතයේ යෙදීම තුල තමයි කෙනෙක් අදාල විෂයෙහි පරිනත වන්නේ
ස්තුතියි ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-1917725123538245792012-04-25T08:24:19.429+05:302012-04-25T08:24:19.429+05:30මේ කලාකරුවා ගැන මම පුවත් පතක දැක්කේ එකම එක වරක් පම...මේ කලාකරුවා ගැන මම පුවත් පතක දැක්කේ එකම එක වරක් පමණයි... ශ්‍රාවකයාගේ නොදැනුවත් භාවය නිසා මේ උසස් නිර්මාණ හිමි තරුණ කලාකරුවන් සමාජයෙන් හැංගිලා... ඔවුන්ව මේ විදියට එළියට ගැනීම ගැන සතුටුයි...

මේ ලෝකේ කොහොමත් හොඳ දේට තැන අඩුයි. ඉල්ලුම කසිකබල් වලට තමයි...

දිනේෂ් සුභසිංහ ඇල්බම් 4 කුත් කරලා එකක් ගැන වත් මා නම් දැනගෙන උන්නේ නෑඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-1668627705214228932012-04-25T00:47:25.212+05:302012-04-25T00:47:25.212+05:30යානිගේ සමහර ප්‍රසංග වල මා දැක තිබෙනවා ශ්‍රී ලංකික ...යානිගේ සමහර ප්‍රසංග වල මා දැක තිබෙනවා ශ්‍රී ලංකික වාදකයන් වාදන වල යෙදෙනවා. ඒ අය පිලිබඳ නිසි ඇගයීමක් කෙරෙන්නේ ම නැති තරම්. එවැන්නන් පිළිබඳවත් පෝස්ට් එකක් දානවා නම් හොඳයි!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69518055093295536052012-04-25T00:38:39.453+05:302012-04-25T00:38:39.453+05:30//කලාකරුවා යනු වාර්ගික හැඟීම්වලට තිත තැබූ මුළු මහ...//කලාකරුවා යනු වාර්ගික හැඟීම්වලට තිත තැබූ මුළු මහත් මානව වර්ගයා එක ම ඉසව්වක් වෙත යොමු කිරිමට තැනූ පාලමකි.//

මම දිනේෂ් පිළිබඳව අහලා තිබුණා. ඒත් මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නම් නෑ.. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. පරිනත බව ඇති වෙන්නේ වයස මත ම නොවෙයි කියලා දිනේෂ් සාධනය කර තිබෙනවා..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-1308104809641977402012-04-24T23:42:54.060+05:302012-04-24T23:42:54.060+05:30රූ...
ස්තුතියි ඔබේ අගය කිරීමට.
මාධ්‍ය කලාව මගේ ව...රූ...

ස්තුතියි ඔබේ අගය කිරීමට.
මාධ්‍ය කලාව මගේ වෘත්තිය නම් නෙවෙයි. ඒක මගේ විනෝදාංශයක් හොද හෝ නරක නිර්මාණයක් ගැන මගේ අදහස් විවේචනාත්මකව මුද්‍රිත හෝ විද්‍යුත් මාධයට ඉදිරිපත් කිරිම.

ආ.. මම ලියූ ගීත නේද... ගී නම් ගනනාවක්ම තියෙනවා ඒකත් මගේ එක්තරා විනෝදාංශයක්..
මට මගේ නිර්මාණ ගැන ලියන්න පොඩි විචිකිච්ඡාවක් මා තුලම තියෙනවා. ඒකයි ලියන්නෙ නැත්තේ. බලමු ඉදිරි කාලයේ ඉදහිටල එයින් කීපයක් වත් දාන්න.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-36301962289069612782012-04-24T23:36:42.707+05:302012-04-24T23:36:42.707+05:30රූ...
ඇත්තටම ඔහුගැන සොයා අහන්න වටින නිර්මාණ ටිකක්...රූ...

ඇත්තටම ඔහුගැන සොයා අහන්න වටින නිර්මාණ ටිකක් මේ වන විට එළි දක්වලා තියෙන්නේ . ඒත් මාද්‍ය ආයතනවලින් ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය නිර්මානකරුවාට නොලැබීමම ගැටුවක් ඒ නිසා මේවා ගියේ සීමිත රසික පිරිසක් අතරට පමණයි.

මෙහි දෙවන කොටසත් කියවන්න ඔබට ඇරයුම් කරනවා එතකොට දිනේෂ්ගේ දක්ෂතාවය ගැන හොඳ අවබෝධයක් ලැබේවි.

ස්තුතියි රූ... ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25016705601001133492012-04-24T23:31:50.700+05:302012-04-24T23:31:50.700+05:30වර්ෂා..ට
ස්තුතියි වර්ෂා ලියල තියෙන අදහස්වලට.. ඒටි...වර්ෂා..ට

ස්තුතියි වර්ෂා ලියල තියෙන අදහස්වලට.. ඒටික දිනේෂ්ගේ සංගිත ඇල්බමයේ තිබුණේ..

සූරියවච්චසා ගැනත්,සක්කපඥ්ඥ සූත්‍රය ගැනත් ලියන්න සිදුවුණේ පන්සිලුගේ බේලුව පාණ්ඩු වීනාව නිසා. පන්සිලුගේ වීණාව ගැන සඳහන් වන්නේ බුදු සිරිතේ ඒ මීට වසර 2600 කට කලින්. ඒත් දිනේෂිගේ "රාවණ හත්ත" වයලින කුලයේ උපන් සංගිත භාණ්ඩය නිර්මාණය කර වාදනය කළේ ලංකාවෙ හිටපු රාවණා රජු ඒ මීට වසර 4000 -5000 කට පෙරයි. ඒ නිසා එහි නිර්මාණ අයිතිය අපේ රටටයි. දිනේෂ් කැප වුනේ ඒ නිර්මාණය හොයාගන්න.

ස්තුතියි වර්ෂා.. ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52821366059973183382012-04-24T23:24:53.962+05:302012-04-24T23:24:53.962+05:30පොඩ්ඩි..ට
ඇත්ත රහමන් ගැන ලෝකයම දන්නවා. ඒත් අපේ රට...පොඩ්ඩි..ට

ඇත්ත රහමන් ගැන ලෝකයම දන්නවා. ඒත් අපේ රටේ මේවගේ දක්ෂයෙක් ලෝකයේ ඒවගේ තැනකට යා යුතුයි. අපි ඔහුට ප්‍රාර්ථනය කරමු විශ්ව සංගිතය තුළ ඔහුගෙ නම රඳවන්න ලැබෙන්න කියලා.

ස්තුතියි පොඩ්ඩි... ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73102791922815312812012-04-24T21:44:38.317+05:302012-04-24T21:44:38.317+05:30//අනතුරුව ගීත රචකයෙක්//
ඔබගේ හැඳින්වීමේ මෙය දුටුවා...//අනතුරුව ගීත රචකයෙක්//
ඔබගේ හැඳින්වීමේ මෙය දුටුවා..

අනිත් අයගේ ගීත බෙදාගන්න එකේ නරකද ඔබගේ ගීතයක් දෙකක් බෙදාගත්තොත්..පසුබිම් කතාව,සංගීතය ගැන එහෙම..
මාධ්‍ය කලාවේ ඉදිරියෙන් සිටින ඔබගේ නිහතමානී බව ඉහලින් අගය කරමි.Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-11243229264241018762012-04-24T21:42:01.912+05:302012-04-24T21:42:01.912+05:30අයියෝ..ස්පෑම් බොක්ස් එකේ සිරවී ඇති මගේ කොමෙන්ටුව ය...අයියෝ..ස්පෑම් බොක්ස් එකේ සිරවී ඇති මගේ කොමෙන්ටුව යළි ගෙන එනු මැනවි..!!

ඒක නැති වෙලා නම් අළුත් එක මෙන්න..

මා මුල්වරට දිනේශ් දුටුවේ ස්වර්ණවාහිනියේ සංගීත වැඩසටහනකින්. එදා සිට අද දක්වාම ඔහුගේ නිර්මාණ ගැන සෙවූ නමුත් ඒවා රසවිඳීමට හැකිවූයේ ඔබේ පෝස්ටුව නිසාය..ඉක්මනින්ම මේ සීඩී ටික සොයා ගත යුතුය..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-18917727101247602532012-04-24T21:15:42.198+05:302012-04-24T21:15:42.198+05:30දිනේෂ් අය්යාට සුබ පතනවා.
//එහි ආදරවන්තයාටත්, පරාජි...දිනේෂ් අය්යාට සුබ පතනවා.
//එහි ආදරවන්තයාටත්, පරාජිතයාටත්, ජයග්‍රාහකයන් සමීප වූ සිහිවටන රාශියකි. මෙය ඔබේ ජීවිතයටත් සමීපදැයි බලන්න. මගේ භාෂාව සංගීතයයි. මගේ ආගම සංගීතයයි. මා උගත් ධනය සංගීතයයි.මගේ සුසුම පවා සංගිතය දැයි මට සිතේ.// අන්න ඒ ටිකට මම ගොඩක් කැමතියි.

ඒ වගේම ඔබ මේ ලිපියේ සූරියවච්චසා ගැන සදහන් කරල තිබුණා.මම පාඩම් පොත කියන ලිපි එකතුවෙන් කියවල තියෙනව සක්කපඥ්ඥ සූත්‍රය ගැන.පාඩම් පොත කෘතියෙ එක තැනක තිබුණා ඒ සූත්‍රයෙන් උපුටාගත්තු මේ ගාථාව.ඒවා කියවන කොට මට හිතෙන්නෙ බෞද්ධ සාහිත්‍යය තරම් සෞන්දර්යාත්මක දෙයක් වෙන කොහේවත් රටක නැහැ කියල.
//වන්දේ තේ පිතරං භද්දේ
තිම්බරුං සුරියවච්චසේ
යේන ජාතාසි කල්‍යාණී
ආනන්දජනනී මම//වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37284020679607483232012-04-24T19:38:19.121+05:302012-04-24T19:38:19.121+05:30රහමන් ගැන දැන හිටියාට අපේ රටේ දිනේෂ් ගැන දැන හිටිය...රහමන් ගැන දැන හිටියාට අපේ රටේ දිනේෂ් ගැන දැන හිටියේ නෑනේ. ලිපිය නම් තොරතුරු රැසක් එක්කල, හරිම අපට ගොඩාක් කරුනු බෙදා දුන්, අගනා ලිපියක්. ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදියට ඒවා අපට බෙදා දෙනවට.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-39006089340963302012-04-24T18:32:37.550+05:302012-04-24T18:32:37.550+05:30සිත් රූ..ට
ඇත්්තටම කියන්න මම තාම දිනේෂ්ගේ සංගිත ව...සිත් රූ..ට

ඇත්්තටම කියන්න මම තාම දිනේෂ්ගේ සංගිත වැඩසටහන් ටීවි එකෙන් දැකල නැහැනේ. මේ හැම දෙයක්ම යූ ටියුබ් එකෙන් දැකපු ඒවා.
ස්තුතියි සිත් රූ.. ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32939125407233351682012-04-24T09:37:40.113+05:302012-04-24T09:37:40.113+05:30දිනේශ්ගෙ රූපය ටෙලිවිශන් එකෙන් මම දැකලා තියෙනවා..දි...දිනේශ්ගෙ රූපය ටෙලිවිශන් එකෙන් මම දැකලා තියෙනවා..දිනේශ් සුබසිංහ කියන නම අහලත් තියෙනවා..ඒත් මම මේ දෙන්නම එක්කෙනෙක් කියල දැන ගත්තෙ අද..ඇත්තටම ඔහු කොයි තරම් විෂිශ්ඨ නිර්මානකරුවෙක්ද කියල තේරුම් ගියේ අද..මේ සටහන තබමින් අපිව දැනුවත් කරපු එකට ඔබට බොහොම ස්තුතියි!සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-57673552975652340372012-04-23T22:06:45.806+05:302012-04-23T22:06:45.806+05:30අසරණයා..ට
ඇත්තටම කේමදාස මාස්ටර්ට පස්සෙ දිනේෂ් අපට...අසරණයා..ට

ඇත්තටම කේමදාස මාස්ටර්ට පස්සෙ දිනේෂ් අපට හොඳ ආයෝජනයක්. හොඳ පැහැදිලි බලා පොරොත්තුවක්. සංගිතය කියන්නේ ගීය විතරක් නෙවෙයිනේ.

ස්තුතියි සහෝ.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-83760821499799486342012-04-23T22:04:17.213+05:302012-04-23T22:04:17.213+05:30හරී..ට
ස්තුතියි හරී..හැමදාමත් මේ ලියන දේවල් කියවන්...හරී..ට
ස්තුතියි හරී..හැමදාමත් මේ ලියන දේවල් කියවන්න එනවා වගේම අදත් ඇවිත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2498784084369024152012-04-23T22:02:47.780+05:302012-04-23T22:02:47.780+05:30චතුරංග..ට
ඔබේ පැමිණිම ගැන ඉතාමත් සතුටුයි. ඒ වගේම ...චතුරංග..ට

ඔබේ පැමිණිම ගැන ඉතාමත් සතුටුයි. ඒ වගේම දිනේෂ් පිලිබඳ විචාරාත්මක සටහනක් තැබිමත් සතුටට කාරණයක්.
මෙහි දෙවන කොටසත් කියවන්න ඔබට ඇරයුම් කරනවා එතකොට දිනේෂ්ගේ දක්ෂතාවය ගැන හොඳ අවබෝධයක් ලැබේවි.
දිනේෂ් රාවණ හත්ත නිෂ්පාදනය කරලා වසර 06 පමණ වෙනවා. ඒත් ඒ ගැන කිසිවකු දැනගෙන හිටියෙ නැහැ. ඒ ගැනනම් මටත් කනගාටුයි. හොඳ නිර්මාන හැංගෙන කොට.

ස්තුතියි සහෝ.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38469255405119830262012-04-23T21:57:12.654+05:302012-04-23T21:57:12.654+05:30අඩවි රජා..ට
ඔබේ පැමිණිමත් සටහනක් තැබීමත් සතුටක්. ...අඩවි රජා..ට
ඔබේ පැමිණිමත් සටහනක් තැබීමත් සතුටක්.
ස්තුතියි සහෝ.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73991295108306908672012-04-23T21:55:44.993+05:302012-04-23T21:55:44.993+05:30රුමාල්..ට
මම දිනේෂ්ගෙ වැඩසටහන් රූපවාහිනියෙන් නම් ...රුමාල්..ට

මම දිනේෂ්ගෙ වැඩසටහන් රූපවාහිනියෙන් නම් දැකල නැහැ. ඒත් ඔහුගෙ සංගිත නිර්මාන තැටි ටික නම් ඇහුවා. ඒ වගේම අන්තර්ජාලය තුල තියෙන වීඩියෝ දැක්කාම මටත් පුදුම හිතුනා මේවගේ දක්ෂයෙක් ගැන නිසි විචාරයක් හෝ ඇගයුමක් නොවීම ගැන.

ස්තුතියි දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com