tag:blogger.com,1999:blog-5237566227786563166.post6385540232099450201..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ මගේ කාලයේ මවුනි Mother Of My Time ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5237566227786563166.post-37959561638895304452019-02-21T13:17:22.636+05:302019-02-21T13:17:22.636+05:30මේ ලිපිය ඉතා හරවත් ලෙස සකස් කොට තිබෙනවා.ඔබේ ලිපිය ...මේ ලිපිය ඉතා හරවත් ලෙස සකස් කොට තිබෙනවා.ඔබේ ලිපිය මට අධ්‍යයනය කටයුතු වෙනුවෙන් බොහෝ පිටුවහලක් වුණා.මාගේ හෘදයාංගම ස්තූතිය ඔබට පුදකරනවා...Anonymoushttps://www.blogger.com/profile/14494390489468386495noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41570325871923251842014-03-05T11:17:14.636+05:302014-03-05T11:17:14.636+05:30Its not mono. This IS stereo!Its not mono. This IS stereo!gadflyhttps://www.blogger.com/profile/06059758057819257757noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74842458206838054462014-02-22T17:24:39.307+05:302014-02-22T17:24:39.307+05:30කියවීමි..!
කියවීමි..!
Darshana Wickramatungahttps://www.blogger.com/profile/07099367455526794030noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-79593693268963417602012-07-22T16:20:19.930+05:302012-07-22T16:20:19.930+05:30මමත් මේ නිර්මාණය හොයා හොයා හිටියේ.ඔබතුමාට ගොඩක් ස්...මමත් මේ නිර්මාණය හොයා හොයා හිටියේ.ඔබතුමාට ගොඩක් ස්තුති.මම හිතුවට වඩා විශිෂ්ටයි.මුල් ටිකේ අම්මාඅගැන හැඟුම්බර විදියට ගලාගෙන යනවා.මම මාස්ටර්ගේ අග්නි ඔපෙරා 1 විතරයි ලීවේ බලල තියෙන්නේ.මාස්ටර් කියන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක්. එතුමා කරපු හැම නිර්මනයකම අලුත් අමුතු දෙයක් තියෙනවම තමා. මම ගාව ගොඩක් නිර්මාණ තියෙනවා.මාස්ටර්ගේ කැසෙට් පවා තියෙනවා.මේක බාගත කරන්න දෙන්න පුලුවන්ද..ඔබතුමාට ගොඩක් ස්තුති.Asankahttps://www.blogger.com/profile/08804411059876067630noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38388319417347303642012-02-20T21:00:30.819+05:302012-02-20T21:00:30.819+05:30බටහිර සංගීතයේ විප්ලව කරපු බීටල්ස් කණ්ඩායම සිතාරය ස...බටහිර සංගීතයේ විප්ලව කරපු බීටල්ස් කණ්ඩායම සිතාරය සහ තබ්ලාව පාවිච්චි කරල තියෙන විධිය බලන්න.....

http://www.youtube.com/watch?v=0AcjRu1meYEhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77902817828683584612012-02-20T17:04:26.917+05:302012-02-20T17:04:26.917+05:30පැතුම් හර්ෂණට.
ස්තුතියි පැතුම් ඔබේ අදහස්වලට අපි ඉ...පැතුම් හර්ෂණට.

ස්තුතියි පැතුම් ඔබේ අදහස්වලට අපි ඉදිරියෙදී මේ වගේ කේමදාසයන්ගේ තවත් අගනා නිර්මාණ ටිකක් රස විඳිමු. එන්න ඔබත් අපි අලුත් රසවින්දන මාවතක් හදමු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-28044660119634519792012-02-19T21:34:55.369+05:302012-02-19T21:34:55.369+05:30ප්‍රේමසිරි කේමදාසයන්ගේ මේ අතිශය දුර්ලභ නිර්මාණය රස...ප්‍රේමසිරි කේමදාසයන්ගේ මේ අතිශය දුර්ලභ නිර්මාණය රසවිඳීමට මා පෙරුම් පුරමින් සිටි කාලය අවසන්! ඒ වෙනුවෙන් පළමුව ඔබතුමාට මාගේ ස්තුතිය...

මෙවැනි ලිපිවලින් නොදන්න දේවල් කියා දීම සම්බන්ධයෙන් දෙවනුව මාගේ ස්තුතිය..

බැරි සිල්, කැලෑ මල්, මානසවිල, සොඳුරු වර්ණදාසි , ඒකාධිපති, මකරාක්ෂ, Marat Saad, Tone Poem, අග්නි වැනි නිර්මාණ ත් මෙලෙසම ලබා දිය හැකි නම් තෙවනුව මාගේ ස්තුතිය..පැතුම් හර්ෂණhttps://www.blogger.com/profile/05086065988101733994noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-14938485279816917552012-02-17T20:16:51.438+05:302012-02-17T20:16:51.438+05:30හරී..ට
සමහර වෙලාවට අපි Music එකක් අහන තරම් සරල නහ...හරී..ට

සමහර වෙලාවට අපි Music එකක් අහන තරම් සරල නහැ. ඒ නිර්මාණය ගැන පුංචි හෝ විමර්ශණයක් කලොත්. මේවගේ ටිකක් සංකීර්ණ මාතෘකාවක් කියලා මටත් හිතෙනවා. හැබැයි. එකක් දෙකක් කියෙව්වාම සතුක් දැනෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56205456108437175152012-02-17T08:52:09.888+05:302012-02-17T08:52:09.888+05:30මගේ මූලික දැනුමේ අඩුපාඩුකම් නිසා මට මොකුත් තේරුනේ ...මගේ මූලික දැනුමේ අඩුපාඩුකම් නිසා මට මොකුත් තේරුනේ නෑ...

ඒත් මේ ටික කියන්නම්

"පෙව් කිරිවල පව් හරවන්නට අම්මේ මදි අපි පින් කෙරුවා"හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-51169463939377222382012-02-17T01:10:13.692+05:302012-02-17T01:10:13.692+05:30බොහොම ස්තුතියි මේ විස්තරාත්මක පැහැදිළි කිරීමට..බොහ...බොහොම ස්තුතියි මේ විස්තරාත්මක පැහැදිළි කිරීමට..බොහොම වටිනවා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72055701595018090762012-02-16T22:28:55.144+05:302012-02-16T22:28:55.144+05:30නුවන්ට..
ස්තුතියි පළමුව ඔබේ සටහනට. එරික් ඉලයප්ආරච...නුවන්ට..

ස්තුතියි පළමුව ඔබේ සටහනට. එරික් ඉලයප්ආරච්චි අද දවසේ අපට ඉන්න ඉතාමත් විධග්ධ සාහිත්‍යධරයෙක්. එතුමා නවකතාව, කෙටිකතාව, මෙන්ම කවියෙත් අති විශ්ෂ්ඨයෙක්. ඒ වගේ විවධ හැකියාවන් අතර කේමදාසයන්ගේ නිර්මාණ තුළ එතුමා ඉදිරියෙන්ම ඉන්නවා.

කේමදාසයන්ගේ අවකාශය පුරවන්න සම කළ හැකි අයෙක් බිහිවේද යන්න මටත් ගැටලුවක්. ඒත් ඉදිරියේ එවැනි හැකියාවන් තිබෙන කීපදෙනෙක් දැනටමත් ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරමින් ඉන්නවා. ඉදිරියේදී ඒ මාදුටු හැකියාවන් ගැන සටහන් කරන්න අපේක්ෂාවකුත් තියනවා බලමු ඉදිරියේදී..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35815445195533406572012-02-16T22:20:42.170+05:302012-02-16T22:20:42.170+05:30සයුරී..ට
ස්තුතියි සයුරී ඔබේ විචාරාත්මක අදහස් දැක්...සයුරී..ට

ස්තුතියි සයුරී ඔබේ විචාරාත්මක අදහස් දැක්වීමට. හැම දාම ගීත අහන්න පුරුදු වෙලා ඉන්න අපිට මේ වගේ අදහස් දැක්කාම සමහර වෙලාවට පුදුමත් හිතෙනවා අපේ රසිකත්වය ගැන.

කේමදාසයන්ගේ අති දුරලභ ඉතිරි සංධ්වනි සහ තවත් නිමැවුම් ටිකත් තියනවා ඒවාත් ඉඩ ලැබෙන පරිදි බෙදා විඳගමු.

"හර්කියුලිසියානු සහ ප්‍රොමිතියානු අරගලය" මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි ඔබ දන්නව යෝධ සහ දැවැන්ත වැඩ කළ "හර්කියුලිස්" ගැන අන්න අන්න ඒ වගේ තමයි කේමදාස මාස්ටර් ඔහු හැමතිස්සෙම කළේ දැවැන්ත වැඩක් එහෙමත් නැත්නම් යෝධ වැඩක්.

ප්‍රොමිතියානු කියන්නේ තම දාර්ශනික මතවාද ලොවට ඉදිරිපත් කිරීමට මහත් වෙහෙසක් ගත් මහා දාර්ශනිකයෙක් වූ " ප්‍රොමිතියස් " විසින් ඒ සදහාම කැපවූ තම මතය තහවුරු කිරීමට කැපවූ දාර්ශනිකයෙක්.අන්න ඒ වගේ තමයි කේමදාස මාස්ටර් ඔහු හැමතිස්සෙම කළේ තම දර්ශනය රසිකයන්ට ඉදිරිපත් කිරීමයි. ඔහු ඒ හඳහා නොනවතින අරගලයක් කළා.

ඔහු කළ අරගලය ගැන ලූෂන් බුලත්සිහල ලියූ " කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය" කෘතියේ පැහැදිලි කරනවා. හමුවුනොත් කියවල බලන්න.

සිතාරය උතුරු ඉන්දියානු සංගීත භාණ්ඩයක්. 1978 කාලය වෙනකොට ලෝකයේ බිහිවූ සංධ්වනි බොහොමයක් බටහිර සම්භාව්‍ය සංගීත රචනා.මේවාට දකුණු ආසියානු සංගීත භාණ්ඩ උපයෝගී කරගන්නේ නැහැ. ඒ නිසාම ඒ වෙනකොට සිතාරය සංධ්වනි වල භාවිතා නොවු නිසා ඔහු සිතාරය යොදැගැනීමෙන් අපේක්ෂා කලේ එයට පෙරදිග ආසියානු මුහුණුවරක් දීමට නොවේ. ඔහුගේ ආත්මීය ප්රකාශනය වූ "මව" තහවුරු කිරීම තුළින් ඔහුගේ මතය ස්ථාපිත කිරීමයි. මට හිතන්නේ ඔහුගේ මතය අදටත් නිවැරදියි කියලා. ඒ නිසානේ ඔහු මේ නිර්මාණයෙන් ජාත්‍යන්තරය ජයගත්තේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-20762794848668977362012-02-16T21:51:51.381+05:302012-02-16T21:51:51.381+05:30රූ....
ස්තූතියි ඔබටත් මේ පැත්තේ ආවාට.විඳින්න පුළු...රූ....

ස්තූතියි ඔබටත් මේ පැත්තේ ආවාට.විඳින්න පුළුවන් සංගීතමය මිහිරක් ඇත්නම් බෙදා විඳගැනීම යුතුකමක් කියල හිතුණා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16810430456524087722012-02-16T21:49:47.062+05:302012-02-16T21:49:47.062+05:30@... hare
ඔබේ හදවතින්ම නැගි අගය කිරිමට ස්තූතියි. ...@... hare

ඔබේ හදවතින්ම නැගි අගය කිරිමට ස්තූතියි. මාස්ටර් මේ අරගලය කලේ නූතන රසික පරපුර වෙනුවෙන්. ඒත් අපිට ඒක මේ දක්වා වටහා ගන්න බැරි වුණා. ඒකයි අපි අතරමං වුණේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91022278175338897042012-02-16T21:46:02.240+05:302012-02-16T21:46:02.240+05:30ශානි..ට
බොහෝම ස්තූතියි ශානි මේ දුලබ සංගීතමය මිහිර...ශානි..ට

බොහෝම ස්තූතියි ශානි මේ දුලබ සංගීතමය මිහිර විඳින්නට එකතු වුණාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-20815203007097603742012-02-16T13:53:34.082+05:302012-02-16T13:53:34.082+05:30එරික් ඉලයප්ආරච්චි මහතා මම දැකපු ශ්‍රේෂ්ට කවියෙක්,ම...එරික් ඉලයප්ආරච්චි මහතා මම දැකපු ශ්‍රේෂ්ට කවියෙක්,මේ වගේ දේවල් කරලා තියෙනවා කියල දන්නේ නම් අද.
කේමදාස මාස්ටර් ගැන ඉතින් මම කියන්න ඕන නෑනේ
ඒ අවකාශය පුරවන්න කෙනෙක් බිහි වේවිද කියන ඒකයි ප්රශ්නය!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-2091810661917135012012-02-16T00:59:42.246+05:302012-02-16T00:59:42.246+05:30කොහොම ස්තුති කරන්නද මන්දා ඔබට...ඇත්තටම මට වචන නැහැ...කොහොම ස්තුති කරන්නද මන්දා ඔබට...ඇත්තටම මට වචන නැහැ...මේවා නෑසූ කන් මොකටද කියල හිතෙනවා...ඛේමදාස මාස්ටර් ගේ අනිත් දුර්ලභ නිර්මාණත් ඉදිරියේදී අස්වැන්නෙන් රස විඳින්න ලැබෙයි කියල හිතෙනවා..

ප්‍රශ්න කිහිපයකුත් තියනවා අහන්න

"හර්කියුලීසියානු සහ ප්‍රොමිතියානු අරගලය" කියන එක තේරුනේ නැහැ..

ඒ වගේම මෙහිදී "සිතාරය" යොදා ගැනීම ගැන මේ තරම් සාධාරණීකරණය කරලා තියෙන්නේ ඇයි කියලත් තේරුනේ නැහැ (හඬ පටයේත් තිබුනා නේ). සිතාරය යොදා ගැනීම සිම්පනි සම්ප්රදාය ට පටහැනි දෙයක් හැටියට සැලකෙනවද? ඒක යොදා ගත්තේ මේ නිසා කියලා කරුණු පැහැදිලි කිරීමක් ඇත්තටම අවශ්‍යද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-76133598905530615842012-02-15T23:04:53.187+05:302012-02-15T23:04:53.187+05:30සුපිරියි..
ස්තුතියි ලස්සන අපිත් එක්ක බෙදාගත්තට..සුපිරියි..
ස්තුතියි ලස්සන අපිත් එක්ක බෙදාගත්තට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-87358408534984700862012-02-15T22:21:23.579+05:302012-02-15T22:21:23.579+05:30නියමයි නියමයි! කේමදාස මාස්ටර්ගෙ සුපුරුදු අතරමං කරව...නියමයි නියමයි! කේමදාස මාස්ටර්ගෙ සුපුරුදු අතරමං කරවීම!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80828889498761437262012-02-15T19:56:00.032+05:302012-02-15T19:56:00.032+05:30විශිෂ්ටයි..!!!විශිෂ්ටයි..!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com