tag:blogger.com,1999:blog-5237566227786563166.post7162477697269785671..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ සිඳීගිය නිදි නැති නදියේ නාදය... සුනිලා ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-5237566227786563166.post-47683159767542380982013-09-30T21:43:08.096+05:302013-09-30T21:43:08.096+05:30උදුම්බරා වෙනුවෙන් මෙවන් සටහනක් තැබීම ගැන ඔබට ස්තුත...උදුම්බරා වෙනුවෙන් මෙවන් සටහනක් තැබීම ගැන ඔබට ස්තුතියි....!
Vidula Children's Radio - SLBCvidulahttps://www.blogger.com/profile/02654924538102534081noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41557321755198612442013-09-18T18:18:11.669+05:302013-09-18T18:18:11.669+05:30සයුරි...
ස්තූතියි ඔබටත් සුනිලා අබේසේකර වෙනුවෙන් ස...සයුරි...

ස්තූතියි ඔබටත් සුනිලා අබේසේකර වෙනුවෙන් සටහනක් තැබුවාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46890032443617296682013-09-18T00:52:44.239+05:302013-09-18T00:52:44.239+05:30මමත් මුලින්ම ඇය ගැන දැනගත්තේ අස්වැන්නෙන් තමා...ඇයට...මමත් මුලින්ම ඇය ගැන දැනගත්තේ අස්වැන්නෙන් තමා...ඇයට නිවන් සුව පතනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49575214425480363422013-09-17T20:35:44.941+05:302013-09-17T20:35:44.941+05:30රෙහානි
ස්තූතියි ඔබටත්රෙහානි

ස්තූතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-9870022238761312632013-09-17T20:35:17.752+05:302013-09-17T20:35:17.752+05:30කෝරලේ මහත්තයා...
ඇය ගැන රාවය සහ විකල්ප පත්‍ර වල වි...කෝරලේ මහත්තයා...

ඇය ගැන රාවය සහ විකල්ප පත්‍ර වල විතරයි යම් වටිනාකමක් ඇති පුවත් පළවුනේ.. ජාතික පුවත් පත් අකැරක් ලියල තිබුනෙ නෑ. ස්තුතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46310466385760435452013-09-17T14:33:13.970+05:302013-09-17T14:33:13.970+05:30සුනිලාවනි ඔබට නිවන් සුව,,,,,,,,!සුනිලාවනි ඔබට නිවන් සුව,,,,,,,,!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82222197362819062662013-09-14T10:53:56.285+05:302013-09-14T10:53:56.285+05:30මේ වගේ ලිපියක් අත්ටහ්ටම අපි නොදත් අපේ කලාකරුවන් ගැ...මේ වගේ ලිපියක් අත්ටහ්ටම අපි නොදත් අපේ කලාකරුවන් ගැන දැනගන්න තියෙන එකම මග ඇත්තටම අපේ පත්තර කාරයොත් දැන් ඉන්න එවුන්ගේ ගුණ වයනවා මිසක් වැඩකට ඇති දෙයක් ලියනවනම් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-92017372782739489252013-09-13T22:18:21.483+05:302013-09-13T22:18:21.483+05:30සැමට මිතුරෝ ඔබ වැනියවුන් ඇයට කොතරම් තරම් බය වී සි...සැමට මිතුරෝ ඔබ වැනියවුන් ඇයට කොතරම් තරම් බය වී සිටියාද යන්න පැහැදිලියි.ඇගේ දේශපාලනයේ හා සමාජ ක්රියාකාරීත්වයේ සාර්ථක බවට මීට වඩා උදාහරණ කුමට. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77451712525990027692013-09-13T21:11:08.540+05:302013-09-13T21:11:08.540+05:30aru.....
ඇගේ සමාජ ක්‍රියාකාරකම් මුලු මහත් සමාජයක...aru.....

ඇගේ සමාජ ක්‍රියාකාරකම් මුලු මහත් සමාජයක් අවශ්‍යතාවයක් වෙනුවෙන්ම කළ දේවල්.
ස්තූතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90359069172206101882013-09-13T21:08:14.989+05:302013-09-13T21:08:14.989+05:30චමී...
ස්තූතියි ඔබටත්චමී...
ස්තූතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-47008075990707707842013-09-13T21:07:23.038+05:302013-09-13T21:07:23.038+05:30මැණික්...
මිනිසෙක් තව කෙනෙකුගේ පුද්ගලිකත්වය හොයන්...මැණික්...

මිනිසෙක් තව කෙනෙකුගේ පුද්ගලිකත්වය හොයන්න හරි කැමතියි. ඒවා දකුණු ආසියානුවන්ගේ සාම්ප්‍රදායික ගති ලක්ෂණ. කොහොමටත් හොදේ පෙනෙනවා අඩුයිනේ..

ස්තූතියි ඔබටත්.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56789510618369413302013-09-13T21:04:03.770+05:302013-09-13T21:04:03.770+05:30සඳුනිමා...
සුනිලා මල්ටි ටැලන්ට්ස් චරිතයක්. රාජ්‍ය...සඳුනිමා...

සුනිලා මල්ටි ටැලන්ට්ස් චරිතයක්. රාජ්‍ය නොවන සංවිධාන හරහා සමාජ ක්‍රියාකාරිනියක් වුණා. ඒ ඇගේ එක කලාවේ සහ දේශපාලනයේ පැත්තක් පමණයි. ස්තූතියි අදහස් දැක්විම පිලිබඳව
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-39391443255618272362013-09-13T20:58:17.357+05:302013-09-13T20:58:17.357+05:30සිරාගෙ කාමරේ...
ස්තූතියි ඔබට බෙහෙවින්මසිරාගෙ කාමරේ...
ස්තූතියි ඔබට බෙහෙවින්මදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-30274266719655794832013-09-13T20:50:17.923+05:302013-09-13T20:50:17.923+05:30උදිත්...
"කිසිදා පවක් නොකළ කෙනෙක් පළමු ගල ගැ...උදිත්...

"කිසිදා පවක් නොකළ කෙනෙක් පළමු ගල ගැසිය යුතුය." අන්න ඒක හරි.. ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-45036543363469202892013-09-13T20:48:25.264+05:302013-09-13T20:48:25.264+05:30morabba...
තමන්ගේ පැවැත්ම උදෙසා මිනිසුන් ගෝත්‍රික...morabba...

තමන්ගේ පැවැත්ම උදෙසා මිනිසුන් ගෝත්‍රික උන්මාදයක් ඇතිකිරීම දකුනු ආසියානු රවටල විශේෂ ලක්ෂනයක් ස්තූතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86396924121874426982013-09-13T20:45:05.019+05:302013-09-13T20:45:05.019+05:30මාතලන්...
ඇය මිනිසුන්ට යහපතක් කලානම් ඇය පිළිබඳව දන...මාතලන්...
ඇය මිනිසුන්ට යහපතක් කලානම් ඇය පිළිබඳව දන්නා මිනිසුන් අතර ඇ සදාකල්හිම ජීවත්වේවි. යමෙකුගේ මරණය පවා තව කෙනෙකුට සතුටක් ගෙන දෙන තරමට මිනිස් සිතුවිලි වෙනස් කල අයටත් අන්තිමේදි ඒ ඉරණමම අත්වේවි. ස්තූතියි ඇය වෙනුවෙන් සටහනක් තැබුවාට.

@විමුක්ති
ජනතාවාදී කලාකරුවන් යැයි අප විශ්වාශ කරන බොහෝ දෙනෙක් දැන් සමුඅරන්. ඉන්න බොහෝ දෙනක් ව්‍යාජ ජනතාවාදීන්. ස්තූතියි ඔබටත්.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-6744795826076434232013-09-13T20:34:03.411+05:302013-09-13T20:34:03.411+05:30සෝන්යා...
සුනිලාට මල්ටි ටැලන්ට්ස් කාන්තාවක්. එහෙම...සෝන්යා...

සුනිලාට මල්ටි ටැලන්ට්ස් කාන්තාවක්. එහෙම අය ක්සේත්‍රයේ හමුවෙන්නේ කලාතුරකින් ස්තූතියි ඔබටත්.

@ සැමට මිතුරු..

ඔබට ඇය ගැන වෛරයක් තියෙන්න පුළුවන්. ඒත් මිනිසකු වහයෙන් එවැනි ප්‍රාර්ථනාවක් සිතින්වත් නොකරන්නැයි මම ඉල්ලා සිටිනවා.

"කලකිනි මිනිසත් බව ලැබ ගන්නේ - එහෙම වුනොත් නෑ නිවන් පෙනෙන්නේ"දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80713216728747791882013-09-13T20:26:59.838+05:302013-09-13T20:26:59.838+05:30තිලංග
ස්තූතියි ඔබටත්..
තිලංග

ස්තූතියි ඔබටත්..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34759831342267702752013-09-13T19:30:55.816+05:302013-09-13T19:30:55.816+05:30දයා....ඉතාම නිර්ව්‍යාජ සටහනක්.මම දැකලා තියෙනවා සුන...දයා....ඉතාම නිර්ව්‍යාජ සටහනක්.මම දැකලා තියෙනවා සුනිලා අනන්තවත් ඇයගේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් තුල. මම රිච්ඩ්ට කොතරම් ගරු කෙරූවේද,එතරම්ම සුනිලාටත් ගරු කරමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37759206291213480222013-09-13T19:27:35.563+05:302013-09-13T19:27:35.563+05:30කුරුටු ගෑ ගී පවුර...
ඇය ඇගේ මරණය පෙනීපෙනී අන්තිම ...කුරුටු ගෑ ගී පවුර...

ඇය ඇගේ මරණය පෙනීපෙනී අන්තිම දවස දක්වාම සටන්කලේ මේ රටේ සියළුම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. එහෙම කතා නොකලානම් දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්න තිබුණා.

දේශප්‍රේමින් මිනිසුන්වෙනුවෙන් නිහඬව ඉන්න වෙලාවත මිනිසුන් වෙනුවෙන් හඬ අවදිකර ද්‍රෝහී වුනේ පාලනයටයි.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74418427500842448562013-09-13T16:58:41.842+05:302013-09-13T16:58:41.842+05:30GM
හොඳ මිනිස්සු ගැන ලියන්න වෙනවා...GM
හොඳ මිනිස්සු ගැන ලියන්න වෙනවා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55670615924480604782013-09-13T16:56:53.247+05:302013-09-13T16:56:53.247+05:30amu
ස්තූතියි ඔබට මමත් 100% ක්ම ඔබ දරන මතයේ ඉන්නේ....amu

ස්තූතියි ඔබට මමත් 100% ක්ම ඔබ දරන මතයේ ඉන්නේ..

@ නලීනි..
මම ඒ ආටිකල් එක කියෙව්වා.. ඒ ඇයගේ මතය එහෙම වෙන්න පුළුවන්.. ඒත් මම ඒ මතය බැහැර කරනවා..

@ සැමට මිතුරු..

මිතුර ඔබ කෙසේ කීවත් මම ඇයගේ අකල් මරණය වෙනුවෙන් සැබැවින්ම කම්පා වෙනවා. කලාව පමණක් නොව ඇයගේ සමාජමය මැදිහත්විම බෙහෙවින්ම අගය කරනවා. ඇය හඬ නැගුවේ මුලුමහත් සමාජය සහ ඒ සමාජයේ සාධාරණත්වය උදෙසා.. ඒ රාජ්‍ය නොවන සංවිධාන වල සල්ලි වෙන්න පුලුවන් එහෙම නැතුව සෝමෙලාට, රේනුකාලට සහ ජැක්සන් ලාට වගේ බැංකු වලින් හිතුමතේට සල්ලි විසිකරන්නෑනේ. එතකොට ඔවුන්ගේ පරමාදරශි කලාචරිත වල හෙලුව පේනවා. ඊට වඩා සුනිලලාට පිට රටින් සල්ලි ලැබුණානම් මම සතුටු වෙනවා. මොකද ඒ සල්ලි මේ ජනතා අයිතින් වෙනුවෙන් වැය කරපු නිසා..

මාතලන්...

සැමට මිතුරු මිතුරාගෙන් මමත් ඉල්ලන්නේ එයයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25381106301713719012013-09-13T16:40:15.064+05:302013-09-13T16:40:15.064+05:30රවී....
ස්තූතියි ඔබට.... මම ගරු කරන මගේ ගෞරවයට පා...රවී....

ස්තූතියි ඔබට.... මම ගරු කරන මගේ ගෞරවයට පාත්රවන චරිත සම්බන්ධයෙන් මම ලියනවා. සුනිලා කියන්නේ ඹබ වගේම මමත් ගෞරව කරන එවන් චරිතයක්..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46838660670217928492013-09-13T16:33:19.702+05:302013-09-13T16:33:19.702+05:30disnana....
ඔබට බෙහෙවින්ම ස්තූතියි...සමාජයක් හදන්...disnana....

ඔබට බෙහෙවින්ම ස්තූතියි...සමාජයක් හදන්න උරදුන් කලාකාරිනියක් ඇය. මම ඇයටත් ඇගේ සියලු නිර්මාණ සහ සමාජ කටයුතුවලටත් බෙහෙවින්ම ගරුකරනවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-70949809240824966472013-09-13T16:30:35.108+05:302013-09-13T16:30:35.108+05:30වැවි ඉස්මත්ත
ස්තූතියි ඔබටත්..
වැවි ඉස්මත්ත

ස්තූතියි ඔබටත්..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com