tag:blogger.com,1999:blog-5237566227786563166.post7747473479676153944..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ විජය ගැයූ නෙළා නොගත් ප්‍රේමයේ ගී අස්වැන්න... ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-5237566227786563166.post-81053731462390897542016-01-26T15:03:00.589+05:302016-01-26T15:03:00.589+05:30සිංදු අහන්න ලින්ක් වැඩකරන්නේ නැහැ මමත් හරීම ආසයි ප...සිංදු අහන්න ලින්ක් වැඩකරන්නේ නැහැ මමත් හරීම ආසයි පුලුවන් නම් ලින්ක් හරි ගස්සන්න ස්තුතියිචතුරhttps://www.blogger.com/profile/11522363301562063511noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84664902477835804002013-02-28T17:54:03.394+05:302013-02-28T17:54:03.394+05:30මට මතක විදිහට මම ගෙදර පුංචිම පුංචි ළමයෙක් අවුරුදු ...මට මතක විදිහට මම ගෙදර පුංචිම පුංචි ළමයෙක් අවුරුදු 4ක වගේ විජය මැරුණ පුවත ගෙදර අය කතාවෙනකොට. අපේ අක්ක ලොකු පෝස්ටරයක් වගේ විජය පොටෝ එකක් සාලයෙ මැද්දෙම ගැහුව. අම්මත් හරිම ආසයි.

පස්සෙ පස්සෙ මම ලොකුවෙනකොට මම ඒ පුද්ගලය ගැන ඉගෙන ගත්තා. කලාව දේශපාලනය හැම දෙයක්ම. අදත් එදා වගේම මිනිසුන් මේ අසහාය නලුවට ආදරය කරන්නෙ එතුමාගෙ මේ අපූරුව පෞරෂවයට වෙන්න ඇති.

හැබැයි එතුමගෙ ප්‍රචාරය නොකරපු චිත්‍රපටි එහෙම බිරඳගෙ අවසරය නැති නිසා තියෙනව කියනවත් නේද..

කොහොම වුනත් වෙනද වගේම අදත් නොදන්න යමක් ඉගෙන ගන්න දෙයක් දුන්න අස්වැන්නෙන්. මෙතුමගෙ ගීත කිහිපයක්ම මම වගේම අපි බස් රේඩියෝ එකේ නම් ප්‍රචාරය කරනව. ඒ අපි සුබාවිත ගීතය වැළලී යන්න නොදෙන එක එක අරමුණක් නිසාම.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-33464598652921758732013-02-23T13:06:22.139+05:302013-02-23T13:06:22.139+05:30ඔබ එහෙම කිව්වම...යන්තම් වගේ මතකයේ තියෙනව..පන්තිකාම...ඔබ එහෙම කිව්වම...යන්තම් වගේ මතකයේ තියෙනව..පන්තිකාමරයේ නම් නෙවේ කියල ,හැබැයි ඉස්කෝලෙ ඇඳුමින් හිටියෙ..කුමක් හෝ හේතුවකට ඉස්කෝලෙට සහබාගී උනාද මන්ද..අමතර පන්තියකට වගේ..

මට තාමත් මතකයි අඬපු යාලුවා ..දැන් ගුරුවරයෙක්.

සුදීක ..... ඔව් අපි සම වයස්වල වෙන්ටෝන...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60117246011808022642013-02-23T09:36:09.884+05:302013-02-23T09:36:09.884+05:30සොදු සිත..
මම ටිකක් හොයල බලන්නම් මගේ ගිත එකතුව අත...සොදු සිත..

මම ටිකක් හොයල බලන්නම් මගේ ගිත එකතුව අතරේ ඇතැමි විට ඔය ගිතය තිබෙන්න පුලුවන්.ලැබුනොත් එවන් නම්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71155115602284419142013-02-23T09:34:32.881+05:302013-02-23T09:34:32.881+05:30සුදීක..
කියන්න අමතක වුණා.. මේ අඩුව සම්පූර්න කල සට...සුදීක..

කියන්න අමතක වුණා.. මේ අඩුව සම්පූර්න කල සටහනක් එකතු කිරිම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60199454409660161752013-02-23T09:33:30.844+05:302013-02-23T09:33:30.844+05:30සුදීක..
විජය, ජෝති, කපුගේ.. ලංකේය කලාව තුළ සැබැවි...සුදීක..

විජය, ජෝති, කපුගේ.. ලංකේය කලාව තුළ සැබැවින්ම මානව හිතවාදි ශ්‍රේෂ්ඨයන්. ආයේ ඒකෙ දෙකක් නෑ. මමත් ගෞරව කරන්නේ ඔවුන් සතුව තිබූ ඒ අව්‍යජ ගුණයටයි.

මම මෙහිදි උත්සාහ කලේ විජයගේ ගායනය පමණක් කේන්දු කරගන්න. මොකද අනෙක් ඉසව් ගැන සටහන් කළානම් ඒක දිග සටහනක් වෙනවා. ඒ නිසා මේ සටහන ලියද්දි මම වාරණයක් හදාගත්තා.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90856108878742665322013-02-23T09:24:20.217+05:302013-02-23T09:24:20.217+05:30ගිහාන්..
අස්වැන්නට පැමිණි ඔබ සහෝදරත්වයේ දෑත් දිගුක...ගිහාන්..
අස්වැන්නට පැමිණි ඔබ සහෝදරත්වයේ දෑත් දිගුකර පිලිගන්නවා..ස්තූතියි සටහනක් තබා ගියාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64187706563823691822013-02-23T09:22:49.775+05:302013-02-23T09:22:49.775+05:30තොටියා..
ගග අද්දර ෆිල්ම් එක කීපවතාවක් වුනත් නැවත ...තොටියා..

ගග අද්දර ෆිල්ම් එක කීපවතාවක් වුනත් නැවත නැවත බලන්න පුළුවන් ෆිල්ම් එකක්.පුලුවන්නම් හොයාගෙන බලන්න.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-84290046401581222092013-02-23T09:20:52.463+05:302013-02-23T09:20:52.463+05:30නන්දු..
සාගරයක් වගේ ගී ධාරාවකින් මම ගන්නේ අල්පෙනි...නන්දු..

සාගරයක් වගේ ගී ධාරාවකින් මම ගන්නේ අල්පෙනිත්තක් තරම් කුඩා අංශුමාත්රයක් පමනයි. ඉතින් ඒ වගේ ගිත මේ නූතන රසිකත්වයට අහිමි වෙන එක ඇත්තටම දුකක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35320620632868043802013-02-23T09:18:11.586+05:302013-02-23T09:18:11.586+05:30පැතුම්..
ජීවිතය රට වෙනුවෙන් කලාව වෙනුවෙන් කැප කර ...පැතුම්..

ජීවිතය රට වෙනුවෙන් කලාව වෙනුවෙන් කැප කර තියෙන නිසා ඔහු සදාකාලිකවම අප අතර හිඳිවි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-9098434007372003352013-02-23T09:16:46.587+05:302013-02-23T09:16:46.587+05:30සිරගෙ කාමරේ..
විජය මතක් වෙන් කියලා ඒ හොරා ඔබේ පංච...සිරගෙ කාමරේ..

විජය මතක් වෙන් කියලා ඒ හොරා ඔබේ පංචායුදය සොරකම් කරගන්න ඇති. මෙනැනි කලාකරුවන් සදාකාලිකව අපේ හදවත් වල ලැගුම් ගන්නේ ක්ෂණිකව ඔවුන් අපේ හදවත්වල ලැගුම්ගෙන ඇති නිසා.

කැලුම්78..

මෙවන් සොදුරු කලාකරුවන් සදාකාලිකයි. ඒ ඔවුන් අපේ හදවත්වල නොනිදා සිටින නිසා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72341301701971696782013-02-23T09:07:15.144+05:302013-02-23T09:07:15.144+05:30තිසර..
මාස්ටර් තමන්ගෙ නිර්මානවලට ශිල්පින් යොදාගන්...තිසර..

මාස්ටර් තමන්ගෙ නිර්මානවලට ශිල්පින් යොදාගන්නේ ඔවුන් ගැන පූර්ව නිර්මාන තක්සේරුවක් ඇතිවයි.
"වේදනා" කැසට් එක ජනප්‍රිය නොවුනේ හදවතට නොව බුද්ධියට ආමන්ත්‍රණය කල කැසට් එකක් නිසා.

ඉහල බලන් ගිතය අත්තටම කලාතුරකින් විඳිය හැති ප්‍රේම ගීයක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59883573547640612512013-02-23T09:03:45.625+05:302013-02-23T09:03:45.625+05:30රූ...කේමදාසයන් විජයගේ හඬ භාවිතයේදි ඔහුගේ ගීහඬ විවි...රූ...කේමදාසයන් විජයගේ හඬ භාවිතයේදි ඔහුගේ ගීහඬ විවිධාකාරයෙන් භාවිතා කර ඇති අයුරු හෙලිවන්නේ විවිධ ගී තනු විවිධාකාරයෙන් ඔහුගෙන් ගායනවා කර ඇති නිසා. මසේටර් කොහොමත් හොඳ පර්යේෂකයෙක් නේ. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-40004944431798448552013-02-23T09:01:14.139+05:302013-02-23T09:01:14.139+05:30පොඩ්ඩි..
විජය ගැයූ මේ ගී ජනප්‍රිය නොවූ ගිත. ඒත් අව...පොඩ්ඩි..
විජය ගැයූ මේ ගී ජනප්‍රිය නොවූ ගිත. ඒත් අවස්ථාවක් ඇත්නම් ඔහුගේ ජනප්රි ගිත ටිකත් අහල අබලන්න ඒක සුන්දර අත්දැකිමක් වේවි.

විජයගේ කාලය ඒකියන්නේ 70 දහකය වන විට ලංකාවේ කලාවේ සංස්කෘතියේ සශ්‍රිකම යුගය. තම තමන් තෝරාගත් මාවත්ඔස්සේ කලාව ප්රභාවත් වෙද්දි ඇතැම් විට විජය රංගන ශිල්පියෙකු ලෙස තමයි මතුව සිටියේ. ඒ නිසාම ඒ යුගය වන විට සංගිතයේ වෙනත් ශිල්පීන්ගේ ජනප්‍රියත්වය නිසා ඔහුගේ ගායනය සැගවුනා. එාවගේම දේශපාලන නිසා ඔහුගේ ගායනය සැගවුණා.

හැම මිනිසෙකුගේම ජීවන මගෙහි "ටර්නින් පොයින්ට්" එකක් තියෙනවා. එතැනදි විජයගේ ගමන් මග වෙනස් වුණා.ඒත් අද ඔහු හිටියානම් වසය අවුරුදු 71 කි විතර කොතරම් අපූරුද.. ඇත්ත.. ඒත් අද ඒ සිනමාවේ යොවුන් ප්‍රේමවන්තයා වියපත් නොවී තවමත් ඒ යෞවනත්වයේම රසික හදවක්වල ලැගුම් ගෙන සිටිනවා.

තොටියා..
මේවන විට මේ රටේ හැම උගත් බුද්ධිමත් මිනිසකුගේම ඉරණම විසදෙන්නේ දේශපාලනයෙන්.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-42460798646585395782013-02-22T22:55:18.468+05:302013-02-22T22:55:18.468+05:30දිනේෂ්..
එහෙනම් දිනේස් අතදරුවෙක්. මොනවා කරන්නද සො...දිනේෂ්..

එහෙනම් දිනේස් අතදරුවෙක්. මොනවා කරන්නද සොදුරු මිනිසුන් අප හැර යනවා. ඉතිරි ගීතත් අහලම බලන්නදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46425403663195671852013-02-22T22:54:00.177+05:302013-02-22T22:54:00.177+05:30අසරණයා..
මේවා ගීතවලට ආදරය කරන රසිකයන් ළග සුරැකිව ...අසරණයා..

මේවා ගීතවලට ආදරය කරන රසිකයන් ළග සුරැකිව තියෙනවා. ඒත් ඒවා අහන අයන නැත්තේ. ලැබෙන වෙලාව ඔහුගේ අනෙක් ගීතත් අහලම බලන්න කොයිතරම් අපුරුද කියලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69777781627513539172013-02-22T22:44:02.221+05:302013-02-22T22:44:02.221+05:30කෝරලේ මහත්තයා..
විජයගේ ඒ ගිත ගණන තවත් වැඩිවෙන්න ප...කෝරලේ මහත්තයා..

විජයගේ ඒ ගිත ගණන තවත් වැඩිවෙන්න පුළුවන් ඉදිරියේදි. මොකද මේ සටහන ලිව්වට පස්සේ එක සංගිතඥයෙක් මට කිව්වා.ඔහු විජය වෙනුවෙන් හින්දී ගී තනු වලට ගැයූ කැසට් එකක් නිර්මානය කලා කියලා. ඒක විජය මුලුමනින්ම හින්දි අනුකාරක තනු වලින් ගැයු කැසට් එකක් බලමු ඒක ඉදිරියේදි මේවගේ අහන්නදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-88831022914982969742013-02-22T22:40:31.321+05:302013-02-22T22:40:31.321+05:30දේශකයා..
විජය නලුවෙක්, දේශපාලකයෙක් හැටියට බොහො දෙ...දේශකයා..

විජය නලුවෙක්, දේශපාලකයෙක් හැටියට බොහො දෙනෙක් ඔහු ගැන කතාකලාට ගායනය ගැන කිසිවකු කතාකරන්නෙ නෑ. ඒ නිසා ඔහුගෙ ගීත කාලයේ වැලිතලාවේ මැකී ගිහින්.

විජය වැනි කෙනෙක් එක අකුරක් පියා එව්වත් ඒක කොයිතරම් සතුටක්ද?දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-21343285553825097382013-02-22T22:37:25.307+05:302013-02-22T22:37:25.307+05:30චාන්දි..
කේමදාස මාස්ටර් මේවා නිර්මානය කලේ සමහර වි...චාන්දි..

කේමදාස මාස්ටර් මේවා නිර්මානය කලේ සමහර විට ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙවෙයි. ඔහුට ඕනෑ වුනේ හැම වොයිස් එකකින්ම ප්‍රයෝජනයක් ගන්න. විජයගේ දක්ෂතාවය තේරුම් ගත්තේ මාස්ටර් පමණයි.මට අවශ්‍ය ඒ යටගියාව යලි මතුකර දෙන්න විතරයි.

මදෙස බලන් ඒ ගීයට ගීයක්
ගයමින් සැනසෙන කුසුම මමයි

හැම ප්‍රේම ගියකටම වඩා මේ ගීයේ වෙනසක් මටත් දැනෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32024835418628929942013-02-22T22:29:37.880+05:302013-02-22T22:29:37.880+05:30ගිම්..
මේ ගීත කොහෙන් අහන්නද? සමහර ජනප්‍රිය ගීත පව...ගිම්..

මේ ගීත කොහෙන් අහන්නද? සමහර ජනප්‍රිය ගීත පවා නෑසෙන විට. විජය කියන්නේ සිනමාවේ කඩවසම් ප්‍රේමවන්තයානේ. ඔහු අදටත් එහෙමයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-33403378896807793912013-02-22T22:26:52.210+05:302013-02-22T22:26:52.210+05:30පොඩ්ඩි..
ඔබ වන් අය විදේශයක සිටිද්දී මෙවැනි සොදුරු...පොඩ්ඩි..

ඔබ වන් අය විදේශයක සිටිද්දී මෙවැනි සොදුරු මිනිසුන්ගේ අගය වැඩියෙන් දැනෙන එක අරුමයක් නෙවෙයි. විජයගේ ගී කොහොමටත් මාධ්‍යවලින් ප්‍රචාරය වෙනවා අඩුයි. ලංකාවෙ නෑ කියලා අධෛර්ය වෙන් එපා දැන් ලෝකය තනි යායක්. දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63312634366059099422013-02-22T22:19:22.673+05:302013-02-22T22:19:22.673+05:30සයුරි..
විජයගේ ගීවලින් ගිත අතලොස්සක් පමණයි මාධ්‍ය...සයුරි..

විජයගේ ගීවලින් ගිත අතලොස්සක් පමණයි මාධ්‍යවලින් ප්‍රචාරය කල හැකි පමනට තියෙන්නේ. ඒවා විතරයි ජනප්‍රිය වුනේ. විජයගේ ෆිල්ම් එකක් තිරයේ දකින විට සියලු වැඩ අමතක කර ඒක නැරඹිම මගේ පුරුද්දක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61023515589053576922013-02-22T22:16:54.192+05:302013-02-22T22:16:54.192+05:30තපස්..
විජයගේ වේදනා ගීඑකතුව මමත් සංරක්ෂණය කරගෙන ඉ...තපස්..

විජයගේ වේදනා ගීඑකතුව මමත් සංරක්ෂණය කරගෙන ඉන්නේ...විජය ගැන ලියු ඔබේ සටහනත් අපූරුයි.මෙවන් මිනිසුන් කෙසේ මගහැර යන්නදදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-75808711278414065572013-02-22T22:12:38.471+05:302013-02-22T22:12:38.471+05:30අග්නි..
අන්ත දෙකක ගීත දෙකක්. එක් අන්තය ප්‍රේමය අන...අග්නි..

අන්ත දෙකක ගීත දෙකක්. එක් අන්තය ප්‍රේමය අනෙක් අන්තයේ අරගලය මේ අංශ දෙකම එක තැනකට ගේන්න මේ සොඳුරු මිනිසා කොතරම් මහන්සි වෙන්න ඇද්ද?
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-53167096209179360812013-02-22T22:10:27.182+05:302013-02-22T22:10:27.182+05:30උමංගනා..
මෙවන් සැබෑ මිනිසකු සජීවිව දකින් නොලැබෙන ...උමංගනා..

මෙවන් සැබෑ මිනිසකු සජීවිව දකින් නොලැබෙන එකත් දුකක් තමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com