tag:blogger.com,1999:blog-5237566227786563166.post8225688253325709607..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ දිය හොල්මන෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5237566227786563166.post-8205057293885498662013-09-06T20:29:09.038+05:302013-09-06T20:29:09.038+05:30මම පොඩි කාලේ අපේ ගමෙත් තිබ්බේ ඔය වගේ සබ්යත්වයක් කි...මම පොඩි කාලේ අපේ ගමෙත් තිබ්බේ ඔය වගේ සබ්යත්වයක් කියලා මට හිතෙනවා .. අපේ කම කියන දේ ගොඩක් හොදට රැකිලා තිබ්බ නිසා මම නම් ගැමිකම හොදට වින්දා .. එත් දැන් අපේ ගමට වෙලා තියෙන දේ .. ගැමි කම ගැමි සුවද කොහේ ගියාද නැ .. බොහොම කලකිරෙනවා ගමට ගියාම ... මට ඔය අපේ කම කියන එක තදින්ම දැනෙන නිසා මට ගොඩක් දුක හිතෙනවා ඒ වගේ වෙලාවට ...

මම පොත් පිස්සෙක් නිසා හොයාගෙන බලන්නම් ....සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65715812189698425112012-02-27T00:14:27.601+05:302012-02-27T00:14:27.601+05:30මගේ අවසන් ලිපියේ ඔබේ කමෙන්ටුවට උත්තර බඳින විට ෆේස්...මගේ අවසන් ලිපියේ ඔබේ කමෙන්ටුවට උත්තර බඳින විට ෆේස්බුක් සබැඳියක් දැම්ම... කැමති නම් ඒ පැත්තේ එන්න... නාවට මගේ අමනාපයක් නැහැ..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-53434456240439988262012-02-26T22:51:22.758+05:302012-02-26T22:51:22.758+05:30ශානිට
ස්තුතියි ශානි.බලන්න මේ පුංචි රටතුළ භාෂාවෙ වෙ...ශානිට
ස්තුතියි ශානි.බලන්න මේ පුංචි රටතුළ භාෂාවෙ වෙනස්කම කොයි තරම්ද කියලා.සමහර වෙලාවට අද වෙනකොට මේ වෙනකොට මේ තරමට භාෂාව ගැමි ජනවහරට නැතුව ඇති නමුත් ඈත ගම්වල පැරැන්න් තාමත් ඒ භාෂාවන් හසුරවනවා.ජන සම්ප්‍රදායන් තුළ වෙනස්කම් දැන ගැනීමත් සතුටක් වගේම හොද අත්දැකීමක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-15140539715387970842012-02-26T22:41:19.667+05:302012-02-26T22:41:19.667+05:30මම අල්ලපු එක කිව්වෙ පුත්තලම් දිස්ත්‍රික්කයටයි... එ...මම අල්ලපු එක කිව්වෙ පුත්තලම් දිස්ත්‍රික්කයටයි... එහෙ ඔතරම් ගැමි වහරක් භාවිතා වෙන්නෙ නෑ... අපිත් වයඹේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7775853305650905292012-02-26T19:13:20.886+05:302012-02-26T19:13:20.886+05:30හරී.. ට
ඇත්ටම ඔබේ ඒ ලිපිය මාතෘකාවේ ඉඳන්ම රසවත්. අ...හරී.. ට

ඇත්ටම ඔබේ ඒ ලිපිය මාතෘකාවේ ඉඳන්ම රසවත්. අර්ධ නාගරික සංකීර්ණ සමාජයක් තුළ දේශපාලන රැවටිල්ලක් ලියන්න භාවිතා කරන්නෙ ගැමි ජනවහර . ලේඛණ කලාවේ විශ්ෂ්ඨත්වය ඒකයි. ඒ කතාව සාමාන්‍ය ලිඛිත භාෂාවෙන් ලිව්වනම් මේ තරම් රසවත් නොවෙන්න තිබුණා.

දිය හොල්මන පිංතූරයක් එකතු කරන්න උත්සාහ කලා. නමුත් හොයාගන්න බැරිවුණා. මේ ලිපිය ලියපු වෙලාවෙ පොතේ කර්තෘ මගේ මිත්‍ර මහින්ද කුමාර දලුපොත කොළඹින් පිට සිටි නිසා මට ඔහුගෙන්වත් ඉල්ලගන්න බැරිවුණා. ඒකයි වුණේ.

ඔබතුමා, මහත්මයා කියන වචන වලටනම් මම කැමතිම නෑ. මොකද එහෙම කිව්වාම අපි අතර සෑහෙන් දුරස් බවක් ඇතිවෙනවා. මමත් මේ පොළොවෙ පයගහල ඉන්න ජනතාව අතර එක පුරවැසියෙක් පමණයි.උඹ, බං කියල කතා කලොත් ඒක තමයි නියම අපේකම.ස්තුතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26181069553367299032012-02-26T19:03:07.831+05:302012-02-26T19:03:07.831+05:30වර්ණා ට
ලැබුණ වෙලාවක කියවන්න. හරිම රසවත්.
ස්තුතියි...වර්ණා ට
ලැබුණ වෙලාවක කියවන්න. හරිම රසවත්.
ස්තුතියි ඔබටත්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90371953001796213512012-02-26T19:01:06.170+05:302012-02-26T19:01:06.170+05:30සයුරී..ට
සාමාන්‍යයෙන් කොළඹ දී පොත්පත්, ගීත එලිදක්...සයුරී..ට

සාමාන්‍යයෙන් කොළඹ දී පොත්පත්, ගීත එලිදක්වන වැඩසටහන් එකකට එකක් වෙනස්. මේ පොත එළිදැක්වූවේ තනිකරම ගැමි සම්ප්‍රදායන්ට මුල් තැන දීලා. පොල්තෙල් පහන වෙනුවට පත්තුකළේ ගොක්කොළ වලින් හදපු පහන් පැලක්. මේක කොළඹදී මෑත දී ලැබූ රසවත්ම අත්දැකීම. ස්තුතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-45474591745376900112012-02-26T18:57:25.925+05:302012-02-26T18:57:25.925+05:30නුවන්..ට
නූතන පරපුරට මහින්දගෙ අපේකම සොයාගෙන යාමට ඔ...නුවන්..ට
නූතන පරපුරට මහින්දගෙ අපේකම සොයාගෙන යාමට ඔහු දරන වෙහෙස ඇත්තටම පුදුමයි. ඒ එක කොටසක් තමයි මේ පොත. ස්තුතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69194412680591282632012-02-26T18:55:19.008+05:302012-02-26T18:55:19.008+05:30ශානිට
මගේ ගමත් අල්ලපු දිස්ත්‍රික්කය ඒ කියන්නේ අන...ශානිට

මගේ ගමත් අල්ලපු දිස්ත්‍රික්කය ඒ කියන්නේ අනුරාධපුරේ. මට නම් ඔය ගැමි වහර හොඳටම පුරුදුයි. ඒකයි ඔය පොත ගැන මුලින්ම ලිව්වේ. අනික පොත ලිව්වේ වයඹ මිත්රයෙක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-53583966026286278212012-02-26T18:52:32.793+05:302012-02-26T18:52:32.793+05:30මධුරංග ට
හරයට හරි මධුරංග. මම මුලින්ම ඒගැන ලියලා ත...මධුරංග ට
හරයට හරි මධුරංග. මම මුලින්ම ඒගැන ලියලා තියනවා. ස්තුතියි.ඔබේ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37926555279804167172012-02-25T20:49:49.134+05:302012-02-25T20:49:49.134+05:30මටනම් හිතාගන්නවත් බැරිවුණා ඔබතුමාගේ ලිපියක මගේ ලිප...මටනම් හිතාගන්නවත් බැරිවුණා ඔබතුමාගේ ලිපියක මගේ ලිපියක් අගය කර තිබීම..බොහොම ස්තුතියි..ඔබේ දිරිමත් කිරීම මට ශක්තියක්....

මම කැම්පස් යද්දි නම් සෑහෙන්න පොත් කියෙව්වා..මෑතක ඉවත් වුනාට පස්සේ තාම පුස්තකාලයක සාමාජිකත්වය ලබාගන්න බැරිවුණා..මම නවකතා කියනවානම් හුඟක් අඩුයි..කියවන්නේම චරිතාපදාන හා ගවේෂණාත්මක පොත් තමයි..

ඔබගේ විස්තරයට අනුව හොඳ පොතක් බව පේනවා..අර්ධ නාගරික පරිසරයක ජීවත්වෙන මම නම් දියහොල්මනක් දැක්කේ ජපානය පිළිබඳ වාර්තා වැඩසටහනකින්..නොදැකපු කෙනෙකුට දැකගන්න දිය හොල්මනක පිංතූරයකුත් එක් කළානම් අගෙයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55626149468111595042012-02-25T08:59:23.571+05:302012-02-25T08:59:23.571+05:30කියවන්න ඕනා. මටත් තියෙනවා පොත් කියවීමේ උන්මාදයක්. ...කියවන්න ඕනා. මටත් තියෙනවා පොත් කියවීමේ උන්මාදයක්. දිය හොල්මන ගැන මම මිට කලින් දැනගෙන හිටියා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-57649563421025588472012-02-25T00:48:52.574+05:302012-02-25T00:48:52.574+05:30දිය හොල්මන කියන්නේ මොකක්ද කියලත් අදමයි දැන ගත්තේ.....දිය හොල්මන කියන්නේ මොකක්ද කියලත් අදමයි දැන ගත්තේ..පුළුවන් උන දවසක මේ පොත කියවන්න ඕන..සේරටම වඩා මගේ හිතට ඇල්ලුවේ උත්සවයේ ආහාර පාන දුන්නු විදිය..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34415465342813147652012-02-25T00:06:23.331+05:302012-02-25T00:06:23.331+05:30මහින්ද කුමාර දළුපොත ගීත රචකයෙක් විදියටත් කවියෙක් ව...මහින්ද කුමාර දළුපොත ගීත රචකයෙක් විදියටත් කවියෙක් විදියටත් මම දැනගෙන හිටිය.නමුත් ඔහුගේ ජනශ්රුති දැනුම කොතරම් පුදුමකාරද කියල දැනගත්තේ නම් මේ ලගදි.අපේකම සොයාගෙන යන ඔහුලග අපේ පුරාණ ශිල්පවල ඇති විද්‍යාත්මක පසුබිම පුදුමාකාරයි.තර්කයක් නෑ මේ පොතත් ඉස්තරම් එකක් වෙන්න ඇති!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-57415178095929698702012-02-24T22:44:40.322+05:302012-02-24T22:44:40.322+05:30වයඹ පළාතේ උනාට කුරුණෑගල එහෙම ගැමි වහරක් තිබෙන බව ම...වයඹ පළාතේ උනාට කුරුණෑගල එහෙම ගැමි වහරක් තිබෙන බව මම දන්නේ නෑ.. අපි අල්ලපු එකේ.. නවකතාවේ ඔබ උපුටා දක්වා ඇති කොටස කියවූ විට මටද කියවීමේ තදබල ආශාවක් ඇති උනා..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-52099841442851651462012-02-24T21:18:47.744+05:302012-02-24T21:18:47.744+05:30දිය හොල්මන කිව්වම මගේ හිතේ ඇඳෙන්නේ උස නියරිකින් එන...දිය හොල්මන කිව්වම මගේ හිතේ ඇඳෙන්නේ උස නියරිකින් එන වතුර පාරක් උදවු කරගෙන මීයෝ වගේ සත්තු බය කරන්න ගොවියෝ බට කෑල්ලකින් හදන ඇටවුමක් !!!

දිය හොල්මන කියන පොත නම් කියවලා නෑ. පොත අරගෙනම කියවන්නම්. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com