tag:blogger.com,1999:blog-5237566227786563166.post8765721276003429178..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ ලෝකය ආදරෙන් හදමු... ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-5237566227786563166.post-34940370368071750962013-02-13T22:24:19.650+05:302013-02-13T22:24:19.650+05:30අයේෂා...
මෙවන් අදහසකින් ජීවිතේට යමක් එකතු වුණා නම...අයේෂා...

මෙවන් අදහසකින් ජීවිතේට යමක් එකතු වුණා නම් ඒක මගේත් සතුටක්.
"ඔබතුමා" කියන වචනෙට මම එතරම් ප්‍රිය කරන්නේ නැහැ. අපි මේ සමාජයේ එකම සහෘද පිරිසක්.

ස්තූතියි අයේෂා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17481369165686332902013-02-13T22:22:09.699+05:302013-02-13T22:22:09.699+05:30අනූ..
මේ යුගයේ ළමුන් වෙනුවෙන් කෙරෙන නිර්මාන විරලය...අනූ..

මේ යුගයේ ළමුන් වෙනුවෙන් කෙරෙන නිර්මාන විරලයි. ඒ කරන ඒවත් වෙළඳපොල ඉලක්ක කරගෙන කරන නිර්මාණ නිසා.ළමාගතිය නැහැ. මුදල පමණයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60619213952503536372013-02-13T22:20:35.939+05:302013-02-13T22:20:35.939+05:30දේශකයා..
මට කලාකරුවෙක් කියන්න තරම් දෙයක් මම කරලා ...දේශකයා..

මට කලාකරුවෙක් කියන්න තරම් දෙයක් මම කරලා නැහැ ඉඳහිටලා පුංචි පුංචි දේවල් නිර්මානාත්මකව කරනවා. එයි ලැබෙන සතුට අපමණයි. මුදලට වඩා අගයන්නේ එයින් ලැබෙන අසිමිත සතුටයි.

ස්තූතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-67678969314771895262013-02-13T18:44:07.758+05:302013-02-13T18:44:07.758+05:30හොඳ ආදර්ශයක් ලෝකයටම !!
වෙනදා වගේම ඔබතුමාගෙන් යමක්...හොඳ ආදර්ශයක් ලෝකයටම !!
වෙනදා වගේම ඔබතුමාගෙන් යමක් ජීවිතේට එකතුකරගත්තා . ජයෙන් ජය !! Anonymoushttps://www.blogger.com/profile/14068613941685854756noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-4435001743434558462013-02-13T18:42:06.185+05:302013-02-13T18:42:06.185+05:30යාලුවා ??? වැඩිහිටියෙක් ට කතා කරන්න ඉගෙනගන්න මල්ලි...යාලුවා ??? වැඩිහිටියෙක් ට කතා කරන්න ඉගෙනගන්න මල්ලි !:) Anonymoushttps://www.blogger.com/profile/14068613941685854756noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65962989789609816412013-02-13T12:40:31.879+05:302013-02-13T12:40:31.879+05:30ළමා මනස හොඳින් හඳුනන ගීත රචකයින් දැන් විරලයි... එක...ළමා මනස හොඳින් හඳුනන ගීත රචකයින් දැන් විරලයි... එක්කෝ විරහ ගීත, නැත්නම් ප්‍රේම ගීත... අහල අහලම එපා වෙලා... නිවාඩු පාඩුවේ ලස්සන සින්දුවක් ඇහුවා... ස්තුතියි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-14808382951112673662013-02-13T08:51:45.031+05:302013-02-13T08:51:45.031+05:30මගේ සිත් ගත්තේ හැම දේටම වඩා කලාකරුවෙක් කියල පැහැදි...මගේ සිත් ගත්තේ හැම දේටම වඩා කලාකරුවෙක් කියල පැහැදිලිව කියන්න පුළුවන් කලාකාරයෝ තවම ඉන්නව කියන එක ගැන තියෙන සතුටයි.. ඇත්තටම මුදලට මනින ලෝකයට කලාව විතරක් නිරපේක්ෂ නොවෙතත් ඔබ වැනි කලාකරුවන් මේ දේශයට ඉමහත් ශක්තියක් බව නොකියාම බැරිය. ඇත්තටම කලාකරුවන් නිතර ජනතාව පැත්තේ සිටිය යුතු කාලයක එසේ නැගී සිටින්නේ ඉතා අතලොස්සක් බව මම හොදින්ම දනිමි.. ඔබට මගේ ආචාරය.. සංවේදි සටහනක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-46027198465289163042013-02-12T19:11:49.160+05:302013-02-12T19:11:49.160+05:30උමඟන
ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මට හිතෙන ව...උමඟන

ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මට හිතෙන විදියට මුල්වතාවට ඔබ අදයි ආවේ.. ස්තූතියි ඔබේ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69073844722698558182013-02-12T19:10:25.826+05:302013-02-12T19:10:25.826+05:30ප්‍රාර්ථනා...
මුදල ඉලක්ක කරගත් සමාජයක් තුළ දරුවන්...ප්‍රාර්ථනා...

මුදල ඉලක්ක කරගත් සමාජයක් තුළ දරුවන් පවා වෙළද භාන්ඩ බවට පත්වන සමයක අපි ඉන්නේ. ඒ සමාජය නිවැරදි මාවතට හැවිය යුතුයි.

ස්තූතියි ඔබේ සටහනට

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-56655242779991902382013-02-12T19:08:12.747+05:302013-02-12T19:08:12.747+05:30රෙහානි..
ස්තූතියි ඔබටරෙහානි..

ස්තූතියි ඔබටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64505541549293566212013-02-12T19:07:17.731+05:302013-02-12T19:07:17.731+05:30මැණික්..
මුදල ගැන පමණක්ම හිතන සමාජය වෙනස් කළ යුතු...මැණික්..

මුදල ගැන පමණක්ම හිතන සමාජය වෙනස් කළ යුතු කාලය දැන් එලඹිලා තියෙන්නේ..
ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-42089705174005212492013-02-12T19:06:09.466+05:302013-02-12T19:06:09.466+05:30රූ...
මම කියපු ඒ ගීය නෙවෙයි මේක. ඒ ගීය දාන්න හිතා...රූ...

මම කියපු ඒ ගීය නෙවෙයි මේක. ඒ ගීය දාන්න හිතා ඉන්නවිට තමයි මේ සිදුවීම් ගිය සතියේ සිදුවුනේ.. ආයෙ දවසක් අනෙක් ලමා ගිතයත් දාන්නම්. දෙකම සංගීතවත් කලේ එඩ්වඩ්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-79910641825251481652013-02-12T19:03:41.837+05:302013-02-12T19:03:41.837+05:30තිසර...
ඇත්තටම ඒ දෙමව්පියන් තමන්ගෙ කුඩා දියණිය අව...තිසර...

ඇත්තටම ඒ දෙමව්පියන් තමන්ගෙ කුඩා දියණිය අවසන්තරගයට ඉදිරිපත්වෙන වෙලාවේ තරමක කලබලය නිසා ඇතිවූ දෙයක්. ඒගැන එතරම් හිතන්න දෙයක් නැහැ. අපි කවුරුත් සතුටු හිතෙන්න යම් සේවයක් කළා කියලා දැනෙනවා.

ස්තූතියි තිසරටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-39537818505667756532013-02-12T19:00:44.624+05:302013-02-12T19:00:44.624+05:30මියුරු..
ඒ දරුවාත් දෙමව්පියනුත් අතින් කලබලේට සිදු...මියුරු..

ඒ දරුවාත් දෙමව්පියනුත් අතින් කලබලේට සිදුවූ දෙයක්. එවැනි සිදුවීම් වෙනවා. ඉතින් ඒවා ඉවසා විඳගන්නත් පුරුදු වෙන් ඕනේ..ඒකනේ මිනිස් ස්වභාවය විය යුත්තේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-67779757408456941862013-02-12T18:58:20.016+05:302013-02-12T18:58:20.016+05:30දිනේෂ්..
ලංකාවෙ පිසුගිය සමයේ සිදුවුණ ඇතැම් සිදුවි...දිනේෂ්..

ලංකාවෙ පිසුගිය සමයේ සිදුවුණ ඇතැම් සිදුවිම් සම්බන්දයෙන් කාගෙත් හිත කලකිරෙනවා. ඒක ස්වභාවය.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74177237967168685752013-02-12T18:57:02.590+05:302013-02-12T18:57:02.590+05:30සිරා...
ස්තූතියි.. කලාකරුවකු කියන්න තරම් සේවයක් න...සිරා...

ස්තූතියි.. කලාකරුවකු කියන්න තරම් සේවයක් නම් මම කරල නැහැ. පුංචිපුංචි දේවල් ටිකක් කරල තියෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26770065277674153922013-02-12T18:55:36.354+05:302013-02-12T18:55:36.354+05:30වීපොකුර...
ඒ වැඩසටහන අවසන් වුනාට පස්සේ එක් සති අන...වීපොකුර...

ඒ වැඩසටහන අවසන් වුනාට පස්සේ එක් සති අන්තයකදි මමත් ඒ රූපවාහිනි වැඩසටහනට සහභාගී වුනා. ඒ මොහොතේත් ඒ වැරැද්ද නිවැරදි කරන්න කියලා ඉල්ලිම කලත් මේ දක්වා එය ඉටුවෙලා
නැහැ. සාමාන්‍යයෙන් යම් දෙයක් අවසන් වුනාට පස්සේ ඒගැන නැවත උනන්දුවෙනවා අඩුයි.
ඒත් ඉතින් ඒ සතුට තියෙනවානේ හිතේ ඒ හොදටම ඇති.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-41781016839692468922013-02-12T18:52:29.418+05:302013-02-12T18:52:29.418+05:30හරේෂ්..
ඒ තමයි අපේරටේ වග කිවයුතු මාධයයන්හි හැසිරී...හරේෂ්..

ඒ තමයි අපේරටේ වග කිවයුතු මාධයයන්හි හැසිරීමේ ස්වභාවය. ඒහැර වෙනත් යමක් බලාපොරොත්තු වන්න බෑ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-12955442941750728162013-02-12T18:51:08.701+05:302013-02-12T18:51:08.701+05:30අසරණයා..
බලය අතටගත් සුලු පිරිසක් විසින් සමාජයේ කර...අසරණයා..

බලය අතටගත් සුලු පිරිසක් විසින් සමාජයේ කරන මෙවැනි ක්‍රියාවන් නිසා තමයි මේ සියලු දේ සිදුවන්නේ.. කලාකරුවන්ගේ වගකිම වන්නේ සමාජයේ මතු පැවැත්ම උදෙසා කටයුතු කිරිමයි..එහෙම වෙනවා නම් මේ සිදුවිම් අඩුවෙයි.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54316878268531622812013-02-12T18:47:40.026+05:302013-02-12T18:47:40.026+05:30චාන්දි..
මේවන විටත් මේ දරුවා වෙනුවෙන් වෛද්‍යවරයෙක...චාන්දි..

මේවන විටත් මේ දරුවා වෙනුවෙන් වෛද්‍යවරයෙක් බැංකු ගිනුමක් පවා ආරම්භකර ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් , ඇයගේ මතු දවස වෙනුවෙන් කටයුතු කරන්න සොඳුරු මිනිසුන් ඉදිරිපත්ව සිටිනවා. එවැනි සමාජයක් හැමදාතම් ඇතිවනු දැකිමයි අපේක්ෂා කල යුතුවන්නේ..

ස්තූතියි ඔබේ අගනා සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-68173333241457102902013-02-12T18:43:46.207+05:302013-02-12T18:43:46.207+05:30පැතුම්..
නිර්මාණකරනයේදි පුංච පුංචි සිත් රිදවීම් ඇත...පැතුම්..
නිර්මාණකරනයේදි පුංච පුංචි සිත් රිදවීම් ඇති වුණත් ඒවා ඒ මොහොතට පමණයි.

පොල් කතාවෙදි දරුවාගේ ක්‍රියාකලාපය නිවැරදියි කියන්න මම උත්සාහ ගන්නෙ නැහැ. ඒත් පොල්ගෙඩියකට එහා ගිය මිනිස්කම ගැන කල්පනා කළ යුතු වෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-88112861050281717272013-02-12T18:41:11.091+05:302013-02-12T18:41:11.091+05:30outsider...
අපි මුහුණ දි සිටින්නේ මහා ඛේදවාචකයකට. ...outsider...
අපි මුහුණ දි සිටින්නේ මහා ඛේදවාචකයකට. අවාසනාවට ඒ ෙ ඉරනමට මුහුණ දෙන්න සිදුව ඇත්තේ දරැවන්ට.රඑක පැත්තකින් නිතියත් සමාජ සාධාරණත්වයත් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වනවාද පවා සැක සහිතයි

ඔබේ අදහසට එකගවනවා හැරෙන්නට කල යුතු යමක් නැත.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73022091430754788202013-02-12T18:36:57.097+05:302013-02-12T18:36:57.097+05:30තරුවා..
ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මිනිසුන්ට මිනිස...තරුවා..

ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මිනිසුන්ට මිනිස්කම අමතක විම. එහෙමත් නැත්නම් අහී දුප්පත් කම මේ දෙකටම අපිට තනිතනිව පිලිතුරු හොයන්න බෑ..

ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-3766007992398325362013-02-12T12:48:02.756+05:302013-02-12T12:48:02.756+05:30සයුරි..
සයුරි..
අපි කවුරුත් නිර්මාණ මුදලට තක්සේරු...සයුරි..

සයුරි..
අපි කවුරුත් නිර්මාණ මුදලට තක්සේරු නොකරන නිසා අවසාණයේදි ඉතිරිවන්නේ නිර්මාණාත්මක සතුට පමණක් නිසා අතැම්විට කනගාටුවක් දැනුනත් පසුව සිද්ධිය නිසි අයුරින් වටහාගෙන නිහඬ වෙනවා.

ඇත්තටම ඒ වැඩසටහන අවසන් වුනාට පස්සේ එක් සති අන්තයකදි මමත් ඒ රූපවාහිනි වැඩසටහනට සහභාගී වුනා. ඒ මොහොතේත් ඒ වැරැද්ද නිවැරදි කරන්න කියලා ඉල්ලිම කලත් මේ දක්වා එය ඉටුවෙලා
නැහැ. සාමාන්‍යයෙන් යම් දෙයක් අවසන් වුනාට පස්සේ ඒගැන නැවත උනන්දුවෙනවා අඩුනිසා වෙන්න ඇති.

රටේ නිතිය සාධාරණය, එක එක විදියට ක්‍රියාත්මක වෙනවා. ඒවා බොහෝදේවල් අපේ දෑස් ඉදිරිපටම දකින්න පුලුවන්නේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-80456808490922561042013-02-12T12:38:26.228+05:302013-02-12T12:38:26.228+05:30යසිත්..
ඔව් මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. ඒත් ඒ ම...යසිත්..
ඔව් මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. ඒත් ඒ මොහොතේ ඒ අධිකරණයේ සිටි නීතිඥයා මම වුයේ නම් මේ පුවත පුවත්පත්වල පවා පළකරන එහක වලක්වනවා. ඒත් ඒදේ සිදුවුනේ නැහැ.

ස්තූතියි..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com