tag:blogger.com,1999:blog-5237566227786563166.post8804589027794085410..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ ආදරයේ පරමාදර්ශය යසෝදරා ෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5237566227786563166.post-6043783901886999482021-12-06T20:02:45.863+05:302021-12-06T20:02:45.863+05:30පිරිම් යෙක් නම්.හොඳ බෙන්න ඕනපිරිම් යෙක් නම්.හොඳ බෙන්න ඕනAnonymoushttps://www.blogger.com/profile/08230356380762309830noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-42001284579421483502018-02-14T13:07:58.798+05:302018-02-14T13:07:58.798+05:30පින්වත් අයියා, ඔබගේ මෙම පෝස්ට් එක මම fb share කරන...පින්වත් අයියා, ඔබගේ මෙම පෝස්ට් එක මම fb share කරනවා.

Www.fb.com/aryasravaka Gamhewagehttps://www.blogger.com/profile/08654285922991209235noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-62089489834818884992018-02-14T13:06:24.936+05:302018-02-14T13:06:24.936+05:30https://www.shraddha.lk/shraddha-programs/yasodara...https://www.shraddha.lk/shraddha-programs/yasodara-theraniya/

මෙම අසිරිමත් ධර්ම දේශනා වහන්සේ සියල්ලෝම අසත්වා.Gamhewagehttps://www.blogger.com/profile/08654285922991209235noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-10094985871318906762013-01-04T13:37:38.854+05:302013-01-04T13:37:38.854+05:30යශෝධරා දේවිය වැනි උත්තම කාන්තා චරිතයක් වර්තමාන ස...යශෝධරා දේවිය වැනි උත්තම කාන්තා චරිතයක් වර්තමාන සමාජයෙන් හොයාගන්න බැරිවෙන්නේ මේ අන්තිම ආත්මහවයේ දී ඇය පරිපුර්ණත්වයට පත් වූ බැවින්ය. එයත් හරියටම විසි අසන්කෙය්ය කල්ප ලක්ෂයකට පෙර තම මව කරතබාගෙන මහා සයුර තරණය කල තරුණයා මේ භාවයේදී බුද්ධත්වය නම් වූ පරිපුර්ණත්වයට පත්වූ ලෙසයි.

මේ සංසාර ගමනේ පරිපුර්ණත්වය වෙත ගම්න්කරන්නවුන් මේ යුගයේ නැත්තේද ? මගේ මතය නම් එවැන්නවුන් ඇති බවය. එබැවින් යශෝධරාව හා සම නොවුවත්, එවන් වූ තත්වයක් බලපොරෝතුවෙන් පාරමී පුරාගෙන යන්නාවූ කාන්තාවන් මේ යුගයේ නැත්තේ නොවේ යයි මට හැඟේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-75218863273085881662012-10-30T17:58:43.684+05:302012-10-30T17:58:43.684+05:30"දශරථ ජාතකයෙහි රාමා සහ සීතා" මෙන්න මෙහෙ..."දශරථ ජාතකයෙහි රාමා සහ සීතා" මෙන්න මෙහෙම ජාතකයක් තියෙනවද කියන එක ගැනනම් පොඩි සැකයක් මතුවෙනවා අයියේ පොඩ්ඩක් මේ ගැන පැහැදිලිකිරීමක් කලොත් නරකද?කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-89700867084348336192012-07-17T12:32:47.620+05:302012-07-17T12:32:47.620+05:30Yashodara Kiyanne Adaraye Mudun Malkada. Budu sara...Yashodara Kiyanne Adaraye Mudun Malkada. Budu saranay!Duladushanhttps://www.blogger.com/profile/04873162700907834560noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-29748261350029701002012-05-28T11:17:35.690+05:302012-05-28T11:17:35.690+05:30ජයසේන ජයකොඩි ලියූ යසෝදරා කෘතිය සිහිපත් වුණා. ඒ වගේ...ජයසේන ජයකොඩි ලියූ යසෝදරා කෘතිය සිහිපත් වුණා. ඒ වගේමයි පූජාවලියේ යසෝදරා චරිතය වර්ණනා කරලා තියෙන හැටිත් සිහිපත් වුණාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63145469093835484322012-05-11T20:42:23.290+05:302012-05-11T20:42:23.290+05:30පැතුම්
ස්තූතියි ඔබේ ලිනක් එකට. රෂ්මි සංගිතා ඒ නර...පැතුම්

ස්තූතියි ඔබේ ලිනක් එකට. රෂ්මි සංගිතා ඒ නර සීහ ගාථා ඉතාම මිහිරියට මධුර ස්වරයෙන් ගායනා කරනවා. මට හිතුනෙම ඒ යසෝදරාම වෙන්න ඇති කියලා.

අපි තව දවසක යසෝදරා ගැන වෙනත් මානයකින් කතා කරමු එතකොට මේ සියල්ලම ඊට එකතු කරන්නම්. නරසිහ ගාථා "නන්දා මාලිනි" ගයපු හඬ පටයකුත් ලැබුණා. මතු දවසක එයත් ඊටම එකතු කරන්නම්.

බෙහෙවින්ම ස්තූතියි ඔබට, ඔබගේ වටිනා අදහස්වලට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65487240928419670502012-05-11T19:06:28.134+05:302012-05-11T19:06:28.134+05:30මේක කාලෙකට කලින් දුකා ලියපු එකක්... නරසීහ ගාථා හරි...මේක කාලෙකට කලින් දුකා ලියපු එකක්... නරසීහ ගාථා හරිම ලයාන්විත ස්වරයෙන් ගැයෙන MP3 එකක් එහි අඩංගුයි.. ඒ MP3 එක පුළුවන් නම් මේ ලිපියටත් එකතු කරන්න.. දුකා අමනාප වෙන එකක් නෑ...

ඒ වගේම දිනේෂ් සුබසිංහගෙ කරුණා නදියේ තියෙන ‘නරසීහ පීතා‘ සහ ‘යසෝදරා‘ නිර්මාණත් හරිම ලස්සනයි...

ඔබ වැනි ලේඛකයකුගේ ලිපි ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ..පැතුම් හර්ෂණhttps://www.blogger.com/profile/05086065988101733994noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-40002875274923593422012-05-10T22:54:58.088+05:302012-05-10T22:54:58.088+05:30අනේ ඔව් මමත් බැලුව කෝ ඒක කියල.. අතුරුදන් වෙලානෙ.. ...අනේ ඔව් මමත් බැලුව කෝ ඒක කියල.. අතුරුදන් වෙලානෙ.. මම ඒත් හිතුව අන්තර්ජාල අවුලක් නිසා පබ්ලිශ් නොවන්න ඇති කියලා :(තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86005399452905448402012-05-10T22:10:28.196+05:302012-05-10T22:10:28.196+05:30සයුරි..
සිදුහත් කුමාරයාගේ ළමාවිය පටන් ඒ චරිතය දිහ...සයුරි..

සිදුහත් කුමාරයාගේ ළමාවිය පටන් ඒ චරිතය දිහා බැලුවාම මට නම් හිතෙනාව ආධ්‍යාත්මික අතින් වැඩෙමින් තිබුණ චරිතයක් වෙලා තිබුණා කියලා. වත්මන් ලෝකයේ පවා එවැනි චරිත විවාහයට මැළිකමක් දක්වනවා. ඒනිසාම වෙන්න ඇති ඒ අධ්‍යාත්මික ලෝකය වසන් කරන්න, හෝ අමතක කරවන්න, රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් සදා දෙන්න ඇත්තේ.

මම මේ පෝස්ට් එකේ සඳහන් නොකළාට මහායාන බුදුදහම පිළිබඳ ලියැවුන පොත්පත්වල මීට වෙනස් අදහසක් දෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25194626548055553682012-05-10T19:20:17.467+05:302012-05-10T19:20:17.467+05:30@ තොටියා : හ්ම්ම්...එහෙම වෙන්නත් පුළුවන් තමා. ඒත් ...@ තොටියා : හ්ම්ම්...එහෙම වෙන්නත් පුළුවන් තමා. ඒත් එහෙම බලනකොට සිදුහත් කුමාරයාට විවාහ වෙන්න කලින් ඉඳලම ගිහි ගෙයින් නික්මෙන්න අදහසක් තිබිලා තියනවා. එහෙම වෙන්න බෑ නේද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-66993796242400146782012-05-10T16:48:47.476+05:302012-05-10T16:48:47.476+05:30යසෝදරා...
ඔබේ පැමිණිමම මහත් භාග්‍යයක්. බලන්න ඔබේ ...යසෝදරා...

ඔබේ පැමිණිමම මහත් භාග්‍යයක්. බලන්න ඔබේ නමත් ඒකමයි. ස්තූතියි ඔබේ අගැයුමට.
ඒ නිසා මමත් ප්‍රාර්ථනය කරනවා සැබැවින්ම ඔබ "යසෝදරා වේවා.. ඔබ යසෝදරා වේවා" කියල

යසෝදරා..ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-85420016718254503312012-05-10T16:45:45.084+05:302012-05-10T16:45:45.084+05:30සිත් රූ සිහින..
මේ කියන කරුණු ඉටුකරන්න හීනෙන්වත් ...සිත් රූ සිහින..

මේ කියන කරුණු ඉටුකරන්න හීනෙන්වත් හිතන්න එපා.එහෙම වුණොත් ඒ ගොඩක් අධ්‍යාත්මික පැත්තට නැඹුරු වු චරිතයක් වේවි. මෙහි හරය විතරක් සාමාන්‍ය පිරිමි සහ කාන්තා පාර්ශවයන්ට ප්‍රමාණවත්.
ඔබ වැනි කෙනෙක් එහෙම හිතන එකත් ලොකු කුසලයක්.
එහෙනම් මමත් ප්‍රාර්තනා කරනවා "යසෝදරා වේවා.. ඔබ යසෝදරා වේවා" කියල

සිත් රූ... ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-32655831912350116922012-05-10T16:40:55.604+05:302012-05-10T16:40:55.604+05:30අසරණයා..
මමත් කැමතිම කාන්තා චරිතය නිසා ටිකක් උනන්...අසරණයා..

මමත් කැමතිම කාන්තා චරිතය නිසා ටිකක් උනන්දුවෙන් පොත් කිපයක් කියවලා ලිව්වේ.

අසරණයා සහෝ... ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-54031477049748673342012-05-10T16:39:04.980+05:302012-05-10T16:39:04.980+05:30දිනිති
මම ගද්‍යයෙන් කියූදේ ඔබ පද්‍යයෙන් ලිව්වා හර...දිනිති

මම ගද්‍යයෙන් කියූදේ ඔබ පද්‍යයෙන් ලිව්වා හරිම අපුරුයි. සිත් ගන්නා කවියක් යසෝදරාව ගැන.

දිනිති ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8744643421404828992012-05-10T16:37:06.240+05:302012-05-10T16:37:06.240+05:30නුවන්..
මටත් හිතෙනවා ඒ රාමායනයේ පුවතම තමයි කියලා....නුවන්..

මටත් හිතෙනවා ඒ රාමායනයේ පුවතම තමයි කියලා. පසුගිය දින කිපය තුළම සංස්කරණය නොකළ "පන්සිය පනස් ජාතක කතා පොතක්" හොයාගන්න උත්සාහ කලා හමුවුනේ නැහැ. සමහර විට ඉදිරි දින කිපය තුළ ඒ පොත් ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම ලැබුනොත් හරියටම තහවුරු කරන්නම්.

ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි නුවන්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-43854175250639824202012-05-10T16:34:41.984+05:302012-05-10T16:34:41.984+05:30සයුරී..
ඇත්ටම ඔබ සඳහන් කරළා වගේම මටත් ඒක ගැටළුවක්...සයුරී..

ඇත්ටම ඔබ සඳහන් කරළා වගේම මටත් ඒක ගැටළුවක්. මේ ටික සඳහන් වෙන්නේ බුදුන් පිලිබඳ ලියැවුණු "ලලිත විස්තරය" කියන කෘතියේ.ඒත් මුලු කෘතියම කියවන්න මටත් බැරිවුණා.
මම ඒ ටික එහෙම්මම දැම්මා. මීගොඩ පඤ්ඤාලෝක හිමියන්වත් උන්වහන්සේගේ කෘතියේ ඒබව සඳහන් කරන්නෙ නැහැ. යහෝධරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සහ විශ්ෂ්ඨතම කාන්තාව ආයෙ කියන්න දෙයක් නැහැ.

ඒවගේම එහි සඳහන් 03,13,18 කරුණු මට ලොකු ගැටලුවක්.මොකද 18 වෙනි කරුණ පිළිගන්න පුළුවන් කමක් නැහැ.ඒකාලේ අකුරු ලිවීමේ හැකියාව තිබුණ බව කොහේවත් සඳහන් නොවන නිසා

තොටියා..

තොටියා ලියපු හොඳ කමෙන්ට් එකක් මෙහි තිබුණා වගේ මතකයි ඒත් ඒක දැන් නැහැනේ.මොකක් වුණාද මන්දා.

ඔබ ඉදිරිපත් කර ඇති අදහස හරි වෙන්න පුළුවන්. කෝකටත් ස්වාමීන්වහන්සේ කෙනෙක් හමුවෙලාම මේ අවුල නිරවුල් කරගන්න ඕනෑ.

සයුරී ඔබටත්, තොටියා ඔබටත්, ඔබ දෙදෙනාටම අගනා කාලයෙන් මොහොතක් වැය කළාට බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8407627020869605692012-05-10T16:20:20.357+05:302012-05-10T16:20:20.357+05:30@ Outsider
ඔබතුමාගේ අදහස නම් හරියටම හරි මමත් 100%...@ Outsider

ඔබතුමාගේ අදහස නම් හරියටම හරි මමත් 100% එකඟයි. මේ තමයි නූතනයේ අප ඉදිරියේ ඇති සත්‍යය.
යසෝදරාවගේ චරිතයෙහි ඇති හරය තමයි පරමාදර්ශයක් ලෙස ගත හැකිවන්නේ.ඒ කුඩාම හරය වුණත් කාන්තාවකට ලොකු ආභරණයක්.
" Outsider" මහතාණෙනි ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-20899123087014949452012-05-10T16:14:30.181+05:302012-05-10T16:14:30.181+05:30තාරා..
ඔබ අස්වැන්නට ගෞරවනීය ලෙස පිළිගන්නවා.
&quo...තාරා..

ඔබ අස්වැන්නට ගෞරවනීය ලෙස පිළිගන්නවා.

"යසෝදාවත" පොත නම් කියවන්න බැරිවුණා. එහෙම පොතක් තියෙන බව දැනගත්තේ ඔබේ කමෙන්ට් එක නිසා. මේ තොරතුර දුන්නට ස්තූතියි.
ඒ වගේම ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට තාරා ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-83761693316192513152012-05-10T16:11:17.039+05:302012-05-10T16:11:17.039+05:30රූ...
ප්‍රේමකිර්ති ලිව්වේ නූතන බිරිඳක පිළිබඳවනේ. ය...රූ...
ප්‍රේමකිර්ති ලිව්වේ නූතන බිරිඳක පිළිබඳවනේ. යසෝදරා තුළින් ඒ බිරිඳ දුටු ආකාරය විශ්ෂ්ඨයි. ඒ ගිය ඒතරමට දුර්ලභ නිර්මාණයක්.

ඔන්න ඊළඟ පෝස්ට් එකෙන් පෙර දවසක කරපු ඔබේ ඉල්ලීම ඉටුකරනවා.

ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට රූ.. ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-65865191818183678992012-05-10T16:06:44.057+05:302012-05-10T16:06:44.057+05:30අනූ...
මට තවම කුස පබා බලන්න බැරිවුනා.
මතු දවසක ය...අනූ...

මට තවම කුස පබා බලන්න බැරිවුනා.

මතු දවසක යසෝදරාවත සහ අපේ සිංහල ජනකවියා ගැන ලියන්න හිතා ඉන්නවා තවත් අමුතුම ආකාරයකින්.එතකොට තවත් වෙනස් ආකාරයකින් යසෝදරා දකිමු.

"ලා දළු බෝපත්" මේ ගැන ගැයුණු හොඳම ගියයි. ඒත් මම දැම්මේ නූතන කාන්තාව ගැන ගැයුණු ගියයි.

අනූ..ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-20909875988585019152012-05-10T16:01:58.612+05:302012-05-10T16:01:58.612+05:30මධුරංග
අද කාලේ නූතන පරපුරෙන් යසෝදරා වගේ අය අපේක්...මධුරංග

අද කාලේ නූතන පරපුරෙන් යසෝදරා වගේ අය අපේක්ෂා කල නොහැකියි. නූතනයේ කවුරු හරි පිරිමියෙක් කාන්තාවකගෙන් මේවගේ බලාපොරොත්තුවෙනව නම් ඒක ඒ කාන්තාවට හෝ මුළුමහත් කාන්තා වර්ගයාටම කරන අසාධාරණයක්. අනෙක පිරිමියෙක් ඒ වැනි බලා පොරොත්තුවක් අති කර ගන්නවනම් ඔහු අනිවාර්යයෙන්ම අධ්‍යාත්මිකව දියුණු වූ චරිතයක් විය යුතුයි.
මේ සම්බන්ධයෙන් පහළ " Outsider" මහතා විසින් ලියා ඇති අදහස බලන්න. ඔහු ඉතාම විශිෂ්ඨ අන්දමින් මේගැන විග්‍රහයක් කරනවා.

ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි මධුරංග..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-76858321105329864982012-05-10T15:57:48.944+05:302012-05-10T15:57:48.944+05:30මාණික්..
සනත් නන්දසිරි ගැයූ ඒ ගියත් ගිත සාහිත්‍යය...මාණික්..

සනත් නන්දසිරි ගැයූ ඒ ගියත් ගිත සාහිත්‍යයේ යසෝදරාව ගැන ගැයුණු අගනාම ගීයක්.

ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට මැණික් ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-8868336078753606002012-05-10T15:55:55.149+05:302012-05-10T15:55:55.149+05:30වර්ෂා..
ඇත්තටම ඔව්. යසෝදරාවන්ගේ චරිතය මුලින්ම ලිය...වර්ෂා..

ඇත්තටම ඔව්. යසෝදරාවන්ගේ චරිතය මුලින්ම ලියූ පුද්ගලයා සතු විශිෂ්ඨ භාෂා කුසලතාවය නිසා ඇගේ චරිතය මනාව ඔප දමා තියෙනවා. ඒක හරියට විමුක්තිය සොයා යන කෙනෙකුගේ පහන් සිතුවිල්ලක්.
ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට වර්ෂා ඔබටත් බෙහෙවින්ම ස්තුතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com