tag:blogger.com,1999:blog-5237566227786563166.post1899618084101381917..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ බියෙන් අත් මිදෙමු - විරෝධාකල්ප ගීතයේ නවමු අඬහැරය ...෴ දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5237566227786563166.post-16760913831576612592013-11-18T23:34:08.883+05:302013-11-18T23:34:08.883+05:30"බියෙන් අත්මිදෙමු" සාර්ථකව පවත්වන්නට ඇත..."බියෙන් අත්මිදෙමු" සාර්ථකව පවත්වන්නට ඇති කියල විශ්වාස කරනවා, මේ ගීත සමුහය රට වටේම අරගෙන යන්න දිරිය ලැබේවා Dimuth https://www.blogger.com/profile/02036844103027400789noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71943054067010448682013-11-17T08:26:06.984+05:302013-11-17T08:26:06.984+05:30දයියා...
ස්තූතියි ඔබටත් සැබැ කලාකරුවකු වෙනුවෙන් ප...දයියා...

ස්තූතියි ඔබටත් සැබැ කලාකරුවකු වෙනුවෙන් පෙනී සිටියාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35512461347522976992013-11-17T08:25:34.662+05:302013-11-17T08:25:34.662+05:30දිනිති
ස්තූතියි ඔබටත් සැබැ කලාකරුවකු වෙනුවෙන් පෙන...දිනිති

ස්තූතියි ඔබටත් සැබැ කලාකරුවකු වෙනුවෙන් පෙනී සිටියාටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72827925507389149542013-11-17T08:24:54.890+05:302013-11-17T08:24:54.890+05:30රෙහානි...
ස්තූතියි මේ වැඩසටහන ගැන සම්බන්ධ වුනාට.රෙහානි...

ස්තූතියි මේ වැඩසටහන ගැන සම්බන්ධ වුනාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-51075523404959295652013-11-17T08:24:19.111+05:302013-11-17T08:24:19.111+05:30රැංගෝ....
නිර්ව්‍යාජ කලාකරුවන්ගේ කැපවිම සහ ඔවුන්...රැංගෝ....

නිර්ව්‍යාජ කලාකරුවන්ගේ කැපවිම සහ ඔවුන් සමාජය වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටීමේ අවශ්‍ය තාවය දන්න නිසා මෙහි ඉඩක් ඔවුන් වෙනුවෙන් අනිවාර්යෙන්ම වෙන්වෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64603596277333242172013-11-17T08:22:42.026+05:302013-11-17T08:22:42.026+05:30සිරා...
අද මෙහෙම අය අඩුයි.. අද ඉන්නේ බිස්නස් කරන ...සිරා...

අද මෙහෙම අය අඩුයි.. අද ඉන්නේ බිස්නස් කරන සෙල්ස් රෙප්ලාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-23604511326691896462013-11-17T08:21:57.978+05:302013-11-17T08:21:57.978+05:30තිසර...
කලාකරුවො මුදල් පරමාර්ථයෙන් නෙවෙයි මේවා කර...තිසර...

කලාකරුවො මුදල් පරමාර්ථයෙන් නෙවෙයි මේවා කරන්නේ. සමාජයේ යහපත් වෙනුවෙන්.ඒක කලාවට වගේම කලාකරුවෙකු යැයි කියන්න පුලුවන් මිනිසකුගේ වැඩක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82484694379449453842013-11-17T08:19:53.788+05:302013-11-17T08:19:53.788+05:30දිනේෂ්....
සමස්තයක් විදියට ජයතිලක බණ්ඩාරයන්ගේ ගී ...දිනේෂ්....

සමස්තයක් විදියට ජයතිලක බණ්ඩාරයන්ගේ ගී එකතුව ගත්තාම ඒ සියලු ගී තුළ ඒ ගී සුවද පැතිරෙනවා. එයයි සැබෑ කලාකරුවකුගේ යුතුකම ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63131913489447043502013-11-17T08:18:26.732+05:302013-11-17T08:18:26.732+05:30අරු...
ඇත්තටම අද ඉන්න ඇතැම් කලාකරුවන්යැයි අප පිලිග...අරු...
ඇත්තටම අද ඉන්න ඇතැම් කලාකරුවන්යැයි අප පිලිගන්නා අයට වඩා දැනුමෙන් සහ අවබෝධයෙන් අගතැන් කලාකරුවෝ තමයි 70 -80 දශකවල මේ රටේ බිහිවුනේ. ඒ නිසා ඔවුන්ට සමාජය ගැන දැනුමක් සහ අවබෝධයක් තියෙනවා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-44801529224762729412013-11-17T08:16:28.804+05:302013-11-17T08:16:28.804+05:30සුදික...
ඔව් ඇත්තෙන්ම එවැනි අය අද පෙනෙන්නේ ආණ්ඩු ව...සුදික...
ඔව් ඇත්තෙන්ම එවැනි අය අද පෙනෙන්නේ ආණ්ඩු විරෝධීන් විදියට. ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-74784358383981822602013-11-17T08:15:26.965+05:302013-11-17T08:15:26.965+05:30මධුරංග...
කමක් නෑ ගිහින් ඇවිදල එන්න...ස්තූතියිමධුරංග...
කමක් නෑ ගිහින් ඇවිදල එන්න...ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-18888102847934650902013-11-17T08:14:53.563+05:302013-11-17T08:14:53.563+05:30දේශකයා...
අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේ මේ ප්‍රසංගයත්...දේශකයා...

අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේ මේ ප්‍රසංගයත් එක්ක වෙනම ගමනක් යන්න එනවා....දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77110592064352761932013-11-17T08:13:53.605+05:302013-11-17T08:13:53.605+05:30සැම්....
ඔව් දැනට එවැනි වැඩසටහන් කරල තියෙන්නේ කපුග...සැම්....
ඔව් දැනට එවැනි වැඩසටහන් කරල තියෙන්නේ කපුගේ සහ නන්දා මාලනී විතරයි. පවන ප්‍රසංගයෙන් පස්සේ තමයි කම්පන පටනගත්තේ.. ස්තූතියි
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90406519642441831092013-11-17T08:12:22.086+05:302013-11-17T08:12:22.086+05:30තරුරසී...
පළමු ප්‍රසංගයෙන් පස්සේ ලැබෙන ප්‍රතිචාර අ...තරුරසී...
පළමු ප්‍රසංගයෙන් පස්සේ ලැබෙන ප්‍රතිචාර අනුව ''බියෙන් අත්මිදෙමු'' ප්‍රසංගය රටවටා යන්න තමයි සූදානම් වෙන්නේ. බලමු ඉදිරියේදි මොකද වෙන්නෙ කියලා. ස්තූතියි

දිලිනි
අනුරාධපුරේ නොපැමිණියත් මේ වැඩසටහන හා සම්බන්ධවිම සතුටක්

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-19371965635570990772013-11-17T08:09:43.949+05:302013-11-17T08:09:43.949+05:30පොඩ්ඩි....
ඒවගේි ගිත දැන් කාලෙ ඇහෙන්නෙ නැතිවුනත් ත...පොඩ්ඩි....
ඒවගේි ගිත දැන් කාලෙ ඇහෙන්නෙ නැතිවුනත් තවමත් ඒ ගීතවල අපූරු බවක් හිතට දැනෙනවා. ඇත්තටම මේවගේ චරිත හමුවෙන්නේ පොත්පත්අතර ඇති චරිතවලින් පමණයි.

ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-62085810388043776652013-11-16T23:49:45.048+05:302013-11-16T23:49:45.048+05:30මගෙත් සුභ පැතුම්. එන්න බැරි උනාට අපි ඔබත් එක්ක.මගෙත් සුභ පැතුම්. එන්න බැරි උනාට අපි ඔබත් එක්ක.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-28763096468540614472013-11-16T22:59:35.201+05:302013-11-16T22:59:35.201+05:30නියම කලාකාරයෙක්...විස්තර දිල පුරුදු විදිහට දැනුවත්...නියම කලාකාරයෙක්...විස්තර දිල පුරුදු විදිහට දැනුවත් කලාට ස්තුතියි අයියා....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-25651207787789417202013-11-15T15:20:41.563+05:302013-11-15T15:20:41.563+05:30මමත් සුභ පැතුම් එක් කරනවා ඔහුට....! මමත් සුභ පැතුම් එක් කරනවා ඔහුට....! රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-90627778671394524482013-11-14T13:14:30.308+05:302013-11-14T13:14:30.308+05:30බොහොම ආසාවෙන් හිටියත්, දුර වැඩි නිසා සහ තරමක් කාර්...බොහොම ආසාවෙන් හිටියත්, දුර වැඩි නිසා සහ තරමක් කාර්යය බහුල නිසා යන්න බැරි වුණා.

ජයතිලක බණ්ඩාරයන් පිළිබඳව සහ ඔහුගේ සමාජ මෙහෙවර ගැන ලිපියක් මා දුටුවා ම යි. ලියැවිය යුතු පුද්ගලයන් ගැන නොලියවෙන, නොලියැවිය යුතු පුද්ගලයන් ගැන ලියැවෙන වකවානුවක, මේ ලිපිය බොහොම අගය කල යුත්තක්.

ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-67570336061426396492013-11-13T20:45:52.010+05:302013-11-13T20:45:52.010+05:30අද ඉන්න කඩේ යන කලාකරුවන්ට ආදර්ශයට ගත හැකි නියම කලා...අද ඉන්න කඩේ යන කලාකරුවන්ට ආදර්ශයට ගත හැකි නියම කලාකාරයෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55071136783505298282013-11-13T06:30:19.982+05:302013-11-13T06:30:19.982+05:30ජයතිලක බංඩාරයන් පිළිබඳව දැනගත්තේ මගේ පියාගෙන්. ඔහ...ජයතිලක බංඩාරයන් පිළිබඳව දැනගත්තේ මගේ පියාගෙන්. ඔහුගේ මුල්ම කැසට් පටය පවා අපේ ගෙදර තිබුණා. ජනප්‍රිය වීමට උත්සාහ නොකර තමන්ගේ හැකියාවෙන් සමාජයට යමක් දෙන අය අද දකින්නත් නැති තරම්. එවන් මිනිසෙකුගේ සමාජ සත්කාරයක් ගැන ලියා තැබීම පිළිබඳව ඔබටත් මගේ ස්තූතිය....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-14232660322741625512013-11-13T03:58:25.064+05:302013-11-13T03:58:25.064+05:30අන්තිමේ ලියලා තියෙන කවිය මගේ හිතට හුඟක් වැදුනා.. ක...අන්තිමේ ලියලා තියෙන කවිය මගේ හිතට හුඟක් වැදුනා.. කියන්න තියෙන හුඟක් දේවල් එතන තියෙනවා නේද කියලා හිතුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-72638151112825058532013-11-12T17:34:02.575+05:302013-11-12T17:34:02.575+05:30දයාට මම විශේෂ ගෞරවයක් දක්වනවා ජයතිලක බන්ඩාරයන් ගැන...දයාට මම විශේෂ ගෞරවයක් දක්වනවා ජයතිලක බන්ඩාරයන් ගැන මෙවන් ලිපියක් පලකිරීම ගැන. මේ නිර්භීත, අවංක, නිහතමානී මිනිසා ගැන එදා සිටම මට තිබුනේ විශාල ගෞරවයක් සහ භක්තියක්. මිනිමෝරුන්ගෙන් සහ ලේ පිපාසිතයින්ගෙන් බේරී ඔහු යන ගමන හාල්පරු විශාරදයින්ටත් සරුංගල් මහාචර්ය්ය ප්‍රජාවටත් හොඳ පාඩමක්. ඔබ දෙපලටම මගේ ආචාරය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-62185381770469812132013-11-12T14:00:52.196+05:302013-11-12T14:00:52.196+05:30එවැනි කලාකරුවන් අද සමජයාට නුහුරට පෙන්නේ.එවැනි කලාකරුවන් අද සමජයාට නුහුරට පෙන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71486053954213641162013-11-12T11:22:03.218+05:302013-11-12T11:22:03.218+05:30අයියෝ සික්කේ... 17 වෙනිදා තිබ්බා නං ගිහින් බලන්ඩ ත...අයියෝ සික්කේ... 17 වෙනිදා තිබ්බා නං ගිහින් බලන්ඩ තිබ්බා... මම 16 වෙනිදා අනුරාධපුරේ යන්ඩ ඉන්නේ සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com