tag:blogger.com,1999:blog-5237566227786563166.post6195742690204677818..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ මල්පැලේ උපන් පන්සලේ පියතුමා෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-5237566227786563166.post-26354912136174290542013-02-04T02:21:07.139+05:302013-02-04T02:21:07.139+05:30ලියන්න හිටි පුංචි දෙයක් අමතක වුණා.
මේ ජනවාරි 15 දා...ලියන්න හිටි පුංචි දෙයක් අමතක වුණා.
මේ ජනවාරි 15 දාට මර්සලින් ජයකොඩි පියතුමා නෙත් පියාගෙන වසර පහලොවක්.

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-17329724279715733682013-02-04T02:16:35.379+05:302013-02-04T02:16:35.379+05:30දයානන්ද,
අහම්බෙන් මෙතැනට ආවෙ. අස්වැන්නෙ සටහන් කීපය...දයානන්ද,
අහම්බෙන් මෙතැනට ආවෙ. අස්වැන්නෙ සටහන් කීපයක් කියෙව්ව. ආයෙ ආයෙත් ඇවිත් කියවන්න හිතා ඉන්නවා. මර්සලින් ජයකොඩි පියතුමාගෙ මේ ගීත හදවතේම ලියැවිලා තියෙන ගීත.

මගේ ගම වෙන්නප්පුව. මම හතරවෙනි පන්තියෙ ඉඳිඳ්දි (නවසිය හැට ගණන් වල) හලාවත දිව්‍ය සත්ප්‍රසාද මංගල්ලයකට අපේ ඉස්කෝල ළමයි සේරමත් අරන් ගියා. ඒ ගමන ගියෙ ලංගමේ තට්ටු දෙකේ බස්වල. කොහොමින් හරි මට මේ ගමන යන දා පල්ලිය වත්තට එන්න පරක්කු වුණා. මගේ පංතියෙ කොල්ලො සේරමත් එක බස් එකක උඩ තට්ටුව අල්ලගෙන. මාව වැටුනෙ ලොකු පන්තිවල අක්කලා යන බස් එකකට. අපේ ඉස්කෝලෙ (වෙන්නප්පුවෙ ශාන්ත මරියා ප්‍රාථමික පාසැල) පිරිමි ළමයින්ව තියා ගත්තෙ අවුරුදු නවය වෙනකං විතරයි.

මාව මල්ලි කමට අරගෙන අර අක්කලා මට ආස ගීතිකා කිව්වා එදා. මම හැමවෙලෙම ඉල්ලුව ගීතිකාව “රොනට වඩින බිඟු ඔබයි“.

මේ ලිපියත් පසු සටහන් ටිකත් කියවලා එක්තරා විදිහක දුකකුත් දැණුනා. මේ ගීත පද රචනා වගේම මර්සලින් ජයකොඩි පියතුමාවත් මෙහෙම ඇගයෙන්නේ ඒ ගීත තුල මේ බොහෝ දෙනෙකුට දැණෙන බෞද්ධ කම නිසා ද? කොටින්ම ඔබේ මාතෘකාව අරගන්න... “මල්පැලේ උපන් පන්සලේ පියතුමා“.

මම හිතන්නේ අපි කාටත් පුළුවන් නම් මේ ගීතිකා පදමාලා තුල රැඳී තියෙන භක්තිය ඒ විදිහෙන්ම දකින්න, මේ අගැයීම් මීට වඩා වෙනස් වේවියි කියා. අපි මේ නිර්මාණ තුල දකින අපිවම විතරක් අගැයීම අපටම දමාගන්නා සීමාවක් නේද? අපට මේ නාස් ලණුවලින් ගැලවෙන්න පුළුවන් දවසක මම හිතනවා මර්සලින් ජයකොඩි පියතුමාත් මේ ගීතත්, ඒ ගීත තුල අන්තර්ගත දර්ශනයත් මීට වඩා අවංකව රස විඳේවිය කියා.

මේ හිතුවිල්ල අස්සේ මට ආයෙත් හිතෙනවා මර්සලින් ජයකොඩි පියතුමා අර ග්‍රීක කවියේ අර්ථය ඇත්තෙන්ම අරුත් දක්වා තියෙනවායි. බලන අපට අපවම දකින්න කැටපතක් වීමෙන්...! ඒත් ඒ පිළිබිඹුව පසුපසට ගිහින් මේ වචන වල ගොණු කෙරෙන අධ්‍යාත්මික සුවඳත් ඒ විදිහෙන්ම විඳින්න අපට පුළුවන් නම් මානවයින් හැටියට අපි මීට වඩා ආදරයෙන් කිට්ටුවෙන් එකිනෙකා දෙස බලාවිය මම හිතනවා.

මේ හිතට නැගුණු දේ. තර්කයකටවත් වාදයකටවත් මුලක් නොවෙයි.

මම මර්සලින් ජයකොඩි පියතුමා සමග කතා කරලා තියෙන්නේ වචන දෙක තුනක් විතරයි. 75-80 අතර කාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දී මමත් මිතුරෙකුත් බොහෝවිට යනවා බොරැල්ලේ සියළු සාන්තුවරයින්ගේ පල්ලියට පූජාවට. ඒ දවස්වල මර්සලින් ජයකොඩි පියතුමාත් ඒ පල්ලියේ හිටියා. බොහෝවිට අපි බලා ඉන්නවා එතුමා යාඤා කරනවා. එහෙම දවසක දෙකක වචනයක් දෙකක් කතා කරලා නමස්කාර කරලා තියෙනවා.

ඔබට තුති.

-ලොකු Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-69272798705488208002013-01-07T23:18:56.464+05:302013-01-07T23:18:56.464+05:30හ්ම්ම් .. සමහර දේවල් අපෙන් ඈත් වෙන්න Availability ...හ්ම්ම් .. සමහර දේවල් අපෙන් ඈත් වෙන්න Availability නැතිවීමත් ප්‍රදාන හේතුවක් :(Sandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61668082343584667122013-01-02T21:44:43.970+05:302013-01-02T21:44:43.970+05:30හරි අපූරු ගීත ලියපු පිය තුමෙක් ගැන සුන්දර විස්තරයක...හරි අපූරු ගීත ලියපු පිය තුමෙක් ගැන සුන්දර විස්තරයක්... බොහොම ස්තුතියි.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-35188022593042671642013-01-01T08:13:40.170+05:302013-01-01T08:13:40.170+05:30අලුත් අවුරුද්දේ ඔන්න මුලින්ම මම ගොඩ උනේ අස්වැන්නට....අලුත් අවුරුද්දේ ඔන්න මුලින්ම මම ගොඩ උනේ අස්වැන්නට. මම ගොඩක් කැමති පද රචකයෙක් මෙතුමා. මෙතුමා ගැන තවත් බොහෝදේ අස්වැන්නේ ලියවෙයි කියා සිතනවා....
ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-76051845152675045552012-12-31T22:07:43.845+05:302012-12-31T22:07:43.845+05:30සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවු...සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-38685723320175241092012-12-29T18:10:40.384+05:302012-12-29T18:10:40.384+05:30මෙතුමා රචිත මේ ගීත නෑසුනු එකම නත්තලක්වත් නැතිව ඇති...මෙතුමා රචිත මේ ගීත නෑසුනු එකම නත්තලක්වත් නැතිව ඇති... අර ඉංග්‍රීසි ජින්ගල් බෙල්ස් සින්දුව නත්තල එක්ක ඈඳිලා තියෙන්නා වගේ මෙම සිංහල ගීතත් නන්ත්ල එක්ක වෙන් කරන්න බැරි විදියට ඈඳිලා. ඒවගෙම ඒවා රස විඳින්නේ කිතුනුවන් පමණක් නොවේ... මුළු ලංකාවම එකසේ රස වින්දා.. ඉදිරියටත් එහෙමයි... වෙනදා වගේම වටින සටහනක් අයියේතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59714959702599218552012-12-28T22:46:28.354+05:302012-12-28T22:46:28.354+05:30සදමල්
මේ පොත ප්‍රකාශයට පත්වෙලා තියෙන්නේ 1990 දි කර...සදමල්
මේ පොත ප්‍රකාශයට පත්වෙලා තියෙන්නේ 1990 දි කර්තෘ ප්‍රකාශයක් විදියට "දිවැස" නම් වු ප්‍රකාහන ආයතනයක් තමයි බෙදා හැර තියෙන්නේ. පොත් සාප්පුවල නම් මම දැක්කෙ නෑ මොකද මේ පොත දැනට අවුරදු 23 ත් විතර පරනයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-19714885588813048112012-12-28T22:43:28.443+05:302012-12-28T22:43:28.443+05:30සිරාගේ කාමරේ...
ගරු පියතුමා කිතුනු බැති ගීවිතරක් ...සිරාගේ කාමරේ...

ගරු පියතුමා කිතුනු බැති ගීවිතරක් නෙවේ අපේ බොදු ගීත කලාවටත් සරල ගිත කලාවටත් ලොකු මෙහෙයක් කළා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-15636155551335371102012-12-28T22:42:03.174+05:302012-12-28T22:42:03.174+05:30සයුරි..
මම දන්න තරමිනුත් කුඩා දරුවන්ට ළදරු පාසැල්...සයුරි..

මම දන්න තරමිනුත් කුඩා දරුවන්ට ළදරු පාසැල්වල පවා මේ ගීය උගන්වනවා.ඒතරමටම මේ ගීයේ පදමාලාවත් ගායනයත් හුරුබුහුටි බවක් තියෙනවා.

ස්තූතියි දහසකුත් එකක් කාර්යබහුලත්වයේ සිට හෝ ආවාට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61007708289942114112012-12-28T16:26:10.005+05:302012-12-28T16:26:10.005+05:30අපූරු ලිපියක්.
"ගරු මර්සලීන් ජයකාඩි පියතුමාග...අපූරු ලිපියක්.
"ගරු මර්සලීන් ජයකාඩි පියතුමාගේ “වෙසක් කැකුළු” (1990) කෘතියෙනි."
කොහෙන්ද ඔය පොත ගන්න පුලුවන්. ආසයි කියවන්න.

Sandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16711089827556199342012-12-28T11:40:16.802+05:302012-12-28T11:40:16.802+05:30බොහොම අපූරු ලියමනක්... පන්සලේ පියතුමා ශ්‍රීලාංකික ...බොහොම අපූරු ලියමනක්... පන්සලේ පියතුමා ශ්‍රීලාංකික කිතුණු බැති ගීයට කල මෙහෙවර පිළිබද මා සතු වූ දැනුම තවත් වැඩි වුනා කියන්න පුලුවන්....

වෙලාවක අපේ පැත්තටත් එන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-10691456017963992102012-12-28T02:42:02.333+05:302012-12-28T02:42:02.333+05:30මම ටිකක් ප්‍රමාදයි. මේ රොනට වඩින බිඟු ඔබයි ගීතය අප...මම ටිකක් ප්‍රමාදයි. මේ රොනට වඩින බිඟු ඔබයි ගීතය අපි 6 වසරෙදි සංගීත පාඩම තිබුණා. හරිම ලස්සන වගේම නිවිච්ච ගීතයක්. ඒ දවස්වල අපේ කටේ තිබුනෙම ඔය සින්දුව. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-7736084596481202672012-12-27T17:53:54.142+05:302012-12-27T17:53:54.142+05:30හරී...
අපි ඊළග ලිපියෙන්'මල්පැලේ උපන් පන්සලේ ප...හරී...

අපි ඊළග ලිපියෙන්'මල්පැලේ උපන් පන්සලේ පියතුමා' කියන යෙදුම එතුමා වෙනුවෙන් යෙදුන හැටිත් එක්කම ඒගැන කතාකරමු.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-4696407907708546922012-12-27T17:52:02.597+05:302012-12-27T17:52:02.597+05:30කෝරලේ මහත්තයා..
ඇත්තෙන්ම එතුමා විශාල සේවයක් කළා.ල...කෝරලේ මහත්තයා..

ඇත්තෙන්ම එතුමා විශාල සේවයක් කළා.ලංකාවේ සාහිත්‍ය වෙනුවෙන්

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-64129700322200978812012-12-27T17:50:37.784+05:302012-12-27T17:50:37.784+05:30රෙහානි..
ගරු ලියතුමා ලිව්වේ ආගම් බේදයක් නැතිව රස ...රෙහානි..

ගරු ලියතුමා ලිව්වේ ආගම් බේදයක් නැතිව රස විඳින්ටයි. ඒ නිසාම ඒවා රසවත් ගිත බවට පත්වුණා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59635742197111451372012-12-27T17:49:11.735+05:302012-12-27T17:49:11.735+05:30Rain girl
ගරු පියතුමා මුතු, තටු, තරු, මව්ගුණය,වන ම...Rain girl
ගරු පියතුමා මුතු, තටු, තරු, මව්ගුණය,වන මල ආදී කවිපොත් සහ සාහිත්‍ය පොත් ගනනාවක්ම ලිව්වා. ඒ අතර මව්ගුණය ගැන කියෙවෙන ඒපොතත් තියෙනවා.

ස්තූතියි

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-82478152101560394522012-12-27T17:30:22.365+05:302012-12-27T17:30:22.365+05:30දිනේෂ්..
ගරු පියතුමාගේ ගීත ගනනාවක් පාසල් සිංහල පෙ...දිනේෂ්..

ගරු පියතුමාගේ ගීත ගනනාවක් පාසල් සිංහල පෙළපොත්වලට ඇතුල්වෙලා තියෙනවා.

ස්තූතියි.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-91641906940734956212012-12-27T17:28:38.186+05:302012-12-27T17:28:38.186+05:30පැතුම්..
ගරු පියතුමා කිතුනු ගිතිතා වගේම ජතාමත් ජන...පැතුම්..

ගරු පියතුමා කිතුනු ගිතිතා වගේම ජතාමත් ජනප්‍රිය බොදුගීත ගණනාවකුත් ජනප්රි ගීත ගනනාවකුත් ලිව්වා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-13320096278622826102012-12-27T17:27:11.144+05:302012-12-27T17:27:11.144+05:30සුදීක..
ස්තූතියි.. ඔබේ සටහනටසුදීක..

ස්තූතියි.. ඔබේ සටහනටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-49965803440519131292012-12-27T10:19:31.033+05:302012-12-27T10:19:31.033+05:30රැංගෝ..
ගරු පියිතුමා ගිත ලිව්වෙත් ආගම් බේදයකින් ත...රැංගෝ..

ගරු පියිතුමා ගිත ලිව්වෙත් ආගම් බේදයකින් තොරවයි. කාර්ය බහුල වෙලාවක වුනත් ස්තූතියි ආවාට

මම කිතුනු බැතිමතෙක් නොවුනත් නත්තල් සුබපැතුමටත් ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-63691963357588468172012-12-27T10:17:38.938+05:302012-12-27T10:17:38.938+05:30පොඩ්ඩි..
කාලෙකට පස්සේ දිග නිවාඩුවකන් ඇවිත් සතුටුය...පොඩ්ඩි..

කාලෙකට පස්සේ දිග නිවාඩුවකන් ඇවිත් සතුටුයි. මේ නත්තල නිසා තමයි ගරු පියතුමාගේ කිතුනු ගි ගැන ලියුවේගරු පියතුමාගේ 'වෙසක් කැකුලු' ගීය ගැන සහ අනෙක් ගීත ගැන අපි ඉදිරියේදි කතාකරමු.

ස්තූතියි.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-86436601162312275202012-12-27T10:14:23.625+05:302012-12-27T10:14:23.625+05:30දමිත්..
අපි ආගම් බේදයකින් තොරව මේ ගැන හිතනවා නම් ...දමිත්..

අපි ආගම් බේදයකින් තොරව මේ ගැන හිතනවා නම් ගරු පියතුමා බෞද්ධ ගීත සාහිත්‍යයට විහාල සේවයක් කළා.ඒ එතුමා හොදින් දැන හිටියා මේ බෞද්ධ රටක් වග.

ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34453206492718905832012-12-27T10:12:04.420+05:302012-12-27T10:12:04.420+05:30මධුරංග
ඇත්තටම ගිතිකා ගීත බවට පත්වෙනවා. මවෙලාවක දේ...මධුරංග

ඇත්තටම ගිතිකා ගීත බවට පත්වෙනවා. මවෙලාවක දේවස්තානයකදී මේ ගී ගීතිකා විදියටම අහන්න හිතේ කැමැත්තක් තියෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-34768440099805756142012-12-27T10:10:40.866+05:302012-12-27T10:10:40.866+05:30ගයානි..
ඇත්ත.. අපි මේවා සියල්ල යම් තරමකින් හෝ අපි...ගයානි..

ඇත්ත.. අපි මේවා සියල්ල යම් තරමකින් හෝ අපි දැනගත යුතුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com