tag:blogger.com,1999:blog-5237566227786563166.post6948524183340942861..comments2023-07-08T19:27:10.434+05:30Comments on අස්වැන්න: ෴ ජෝතිමත් ගීතයේ සරත් සමය..෴දයානන්ද රත්නායකhttp://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-5237566227786563166.post-41231390805689505712013-12-14T11:53:22.883+05:302013-12-14T11:53:22.883+05:30ස්තුතියි වෙනදා වගේම..
ගොඩක් විස්තර දැනගත්තා..ස්තුතියි වෙනදා වගේම..
ගොඩක් විස්තර දැනගත්තා..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60862498898096061242013-12-12T10:40:42.627+05:302013-12-12T10:40:42.627+05:30ඔව් දයා... මේ ගීත විඳින්න ඒකෙන් කිසිම බාධාවක් නෑ! ...ඔව් දයා... මේ ගීත විඳින්න ඒකෙන් කිසිම බාධාවක් නෑ! මට මේ ලිපිය මතක් වෙලා තමයි බැලුනේ නැවත මේක කියවගෙන යද්දි. මේක දැනගන්න සෝමපාල ලීලානන්දයන් හොඳම සාක්ෂිය.
"ඈත රන් විමන්" ගීතය රචනාව ප්‍රේම් ගේ බව ප්‍රියා විසින්ම කියන නිසා ඒ තොරතුර නිවැරදි යයි මා විශ්වාස කරනවා.

ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/07543466515831793066noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-16633968715130816462013-12-10T15:14:33.099+05:302013-12-10T15:14:33.099+05:30පින්පින්Anonymoushttps://www.blogger.com/profile/09410948408458988797noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-59423890186549426732013-12-09T23:05:03.138+05:302013-12-09T23:05:03.138+05:30සයුරි...
මේවා මගේ නෙවෙයි මේවා පිළිබඳ ලියැවුණ පොත්...සයුරි...

මේවා මගේ නෙවෙයි මේවා පිළිබඳ ලියැවුණ පොත්පත්වල තියෙන දේවල් ස්තූතියි ඔබටත්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37206022519984258692013-12-09T23:04:05.458+05:302013-12-09T23:04:05.458+05:30රෙහානි..
තවත් ඉදිරියේ අලුත් නැසු ගිත ගණනාවක් අහමු...රෙහානි..

තවත් ඉදිරියේ අලුත් නැසු ගිත ගණනාවක් අහමු.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-77845578716937486362013-12-09T23:03:11.495+05:302013-12-09T23:03:11.495+05:30පොඩ්ඩි..
මේවා නොවුනත් ඉදිරියේ තවත් නිර්මාණාත්මක ...පොඩ්ඩි..

මේවා නොවුනත් ඉදිරියේ තවත් නිර්මාණාත්මක වෑයම් කීපයක් කරන්න බලාපොරොත්තවෙන් ඉන්නවා.අපි බලමු ඒක මොන ආකාරයෙන් වෙයිද කියලා.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-58025576632592245012013-12-09T23:01:53.554+05:302013-12-09T23:01:53.554+05:30ප්‍රේම්/අරූ
මම මේගැන නිවැරදි තොරතුරක් දැනගන්න සෝම...ප්‍රේම්/අරූ

මම මේගැන නිවැරදි තොරතුරක් දැනගන්න සෝමපාල ලීලානන්දයන් සම්බන්ධ කරගැනීමේ උත්සායක යෙදුනා නමුත් හරිගියේ නෑ. ඔහු සම්බන්ධකරගත් විට මේ වරැද්ද ගැන විමසා හරිම තොරතුර මෙහි දාන්නම්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-5317383283546735652013-12-09T22:59:35.259+05:302013-12-09T22:59:35.259+05:30ප්‍රේමකිර්ති ගී..
ස්තූතියි මේ තොරතුර දුන්නාට. මේ...ප්‍රේමකිර්ති ගී..

ස්තූතියි මේ තොරතුර දුන්නාට. මේ විස්තරයෙන් පස්සේ මම ඒ ලිපිය කියෙවිවා. පුදුමයි. මාසතු විස්තර වල තියෙන්නේ සරත් දසනායකගේ කියා. ඒ කොහොම වුණත් 70,80 දශකවල ගිතයේ අයිතිය සම්බන්ධයෙන් වාද විවාද තිබුණෙ නෑ. ඒනිසාම මේවා කවුරුන් සතුද යන්න එදා වැදගත් වුනේ නෑ නමුත් අද බුද්ධිමය දේපල නිතිය ඉදිරියේ සංවාදයක් අැතිවෙලා තියෙනවා ගිතයේ අයිතිය ගැන.

ඔබත් මමත් නිතර මේගැන කතාකරන නිසා මේ සටහනටත් අදාල වෙන්න නිර්මාණාත්මක අයිතිය ගැන දැන් ඇතිවී තිබෙන ගැටළු ටිකක් ලියන්නම්.
ජෝතිපාල ගැයූ ගීත අතර සුවඳයි මුවේ මල්පැණි, දොලොස් මහේ පහන, රත්තරං සඳක් වගේ ගීතවල රචකයා විදියට නියම අයිතියක් හොයන්න අමාරැයි. සමහර තැන්වල ජෝතිපාල විසින්ම එක එක නම් සඳහන් කර තියෙනවා.තැටිවල කැසට්වල පවා සරත් මුණසිංහ/ ඇලෝයි ගුණවර්ධන යන නම් දෙක විවිධ අවස්ථාවන් වල සඳහන් වෙනවා. මේකත් එවැනි ගැටළුවක්

අනෙක් අතට වැරදිම්ලින් වන සටහන් මේකට තවත් හේතුවක් නිදසුනක් ලෙස ප්‍රියාගේ ඈත රන් විමන් ගීය රචනය ප්‍රේමකීර්ති/ ෂෙල්ටන් වීරත්න/ ක්ලැරන්ස් යන තුන්දෙනාගේම නම් සඳහන් වෙනවා.ගුවන්විදුලියේ රෝහිත විජේසූරිය සංගීතය සැපයූ ලෙස සඳහන්වන ගිත බොහොමයක් වෙනත් අයගේ. මධුර ජවනිකා නාට්‍යයේ ජැක්සන් - අනුලා ගයන "පළමුව මම වැන්ද බුදුන්" ගීතයේ සංගීතය කලේ එඩ්වඩ්. ඒත් දයානන්ද ගුණවර්ධනයන් මියෙන විට ඒගීතයේ නිර්මාණාත්මක සංගිත රචනයේ අයිතිය බන්දුල විජේවීරට ලියලා. ලොකු අවුලක්. ඉතන් මෙවැනි අවුල් ඒ යුගයේ නිර්මානවල ඇතිනිසා මේවායේ හරය විතරක් ගනිමු.
ස්තූතියි ඔබට.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-19517103361752447992013-12-09T19:32:52.642+05:302013-12-09T19:32:52.642+05:30චාන්දි...
ස්තූතියි . ඔබට චාන්දි...

ස්තූතියි . ඔබට දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-21868634533131499362013-12-09T19:32:09.422+05:302013-12-09T19:32:09.422+05:30විශ්ව..
ඒ ගීතය චිත්‍රපට ගීතයක් "සිරිමැදුර&qu...විශ්ව..

ඒ ගීතය චිත්‍රපට ගීතයක් "සිරිමැදුර" චිත්‍රපටයේ.තුන්කොන් ප්‍රේමයේ කූට ප්‍රාප්තිය සටහන්කරමින් ලියැවුණක්. ඔබට හැකිනම් සිරිමැදුර ෆිල්ම් එක බලන්න පරාක්‍රම නිරිඅැල්ල, අනෝජා, රවීන්ද්‍ර, ලකී මාලනී රංගනයේ ප්‍රතිභාව මේ ගීතය තුළ තියෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-42683481011752996682013-12-09T19:24:26.422+05:302013-12-09T19:24:26.422+05:30නලීන්....
මේ ජෝති ගැන සම්පූර්ණ අධ්‍යාශයක් නොවුණත්...නලීන්....

මේ ජෝති ගැන සම්පූර්ණ අධ්‍යාශයක් නොවුණත් යම් තරමක තෝරා ගැනිමක් කරලා ලියන්නේ. ස්තූතියි අගයකිරිමට. මේ විදයට ලියලා මමත් කරන්නේ අත්හදා බැලිමක් බලමු ඉදිරියේ වෙනත් දෙයක් මේ ඇසුරින් කරන්න හැකිද කියලා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-62771297128587515992013-12-09T19:21:29.328+05:302013-12-09T19:21:29.328+05:30මධුරංග
ස්තූතියි. මේවා හැමදාමත් ඇහෙන සිංදු ඒත් යටග...මධුරංග

ස්තූතියි. මේවා හැමදාමත් ඇහෙන සිංදු ඒත් යටගිවේ අතිතය මිහිරක් ගේනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-60300236333615114842013-12-09T19:20:12.868+05:302013-12-09T19:20:12.868+05:30සරත් ලංකාප්‍රිය
මිල්ටන්ගේ චරිත අතර අක්කර පහ චිත්...සරත් ලංකාප්‍රිය

මිල්ටන්ගේ චරිත අතර අක්කර පහ චිත්‍රපටයේ චරිතය තමයි කාතුලත් රැදෙන්නේ.

අරූ

සැබැවින්ම හොඳ පෙෘරුෂයක් තිබුණ නළුවෙක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-87090646228724226762013-12-09T19:17:49.339+05:302013-12-09T19:17:49.339+05:30යසේ....
ඔබ හරි.. සියයට සියයක්ම එකගයි. මම මේ කරන්න...යසේ....

ඔබ හරි.. සියයට සියයක්ම එකගයි. මම මේ කරන්නෙත් ඉඩක් ලැබෙන පරිදි ඔහුගේ ගිත ගැන සොයා බලා. සුන්දරම ගිත අතරනි ගිත තෝරා ගැනිමක් පමණයි. ඒත් දගකාලයක් තිස්සේ ඒවා වෙනස් වෙවි. නියම නිර්මාණකරුවන් පවා මගහැරිලා. ඒකියන්නේ අපට නියම කාලෙ මගහැරුණු ශිල්පියෙක්.

අරූ...

එකෙන්ම අගයකරනවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-67617819536266915512013-12-09T19:13:25.640+05:302013-12-09T19:13:25.640+05:30ගිම්...
ජෝතිගේ ගී අතර චිත්‍රපට සහ කැසට් ගිත කිපයක...ගිම්...

ජෝතිගේ ගී අතර චිත්‍රපට සහ කැසට් ගිත කිපයක්ම තියෙනවා ජනප්‍රිය නොවූ සංගිතය ෂාන් කියලා. ඔහුගේ නම විදියට ඒතැන්වල එස්.ෂාන් හෝ ෂන්මුගම් ෂාන් යනුවෙන් සඳහන් වෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-71646708617466454732013-12-09T19:11:30.918+05:302013-12-09T19:11:30.918+05:30මාතලන්..
ඒකනේ ඒකාලෙ තමයි අපට යාන්තමට හරි හැබැහින් ...මාතලන්..
ඒකනේ ඒකාලෙ තමයි අපට යාන්තමට හරි හැබැහින් මේ අය දැකල අහන්න තිබුණ හොඳම කාලෙ
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-4492174223669389062013-12-09T19:10:05.983+05:302013-12-09T19:10:05.983+05:30තිසර..
මේ ගීත අවසානයේදි එළියට ආවේ සරත් දසනායකයන් ...තිසර..

මේ ගීත අවසානයේදි එළියට ආවේ සරත් දසනායකයන් නමින්මයි. ඒත් පසු කාලෙක චිත්‍රපට සහ කැසට් සංගිතයේ ෂාන් කියල කෙනෙක් හිටියා ඒ මේ ඔහුමද දන්නෙ නෑ.

සිරා

ඔබ හරි...

අරූ.

තවමත් රංගට දස්කම් පෙන්වන්න නියම ෆිල්ම් එකක් හම්බ වුනේ නෑ කියල හිතෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-37658671561972267832013-12-09T19:07:06.581+05:302013-12-09T19:07:06.581+05:30දිනේෂ්...
ඇත්තටම මේවගේ තොරතුරු ලේඛණ ගතනොවූ ශිල්පි...දිනේෂ්...

ඇත්තටම මේවගේ තොරතුරු ලේඛණ ගතනොවූ ශිල්පියෙකුගේ ගිත වල නිවැරදි තොරතුරු උපරිමයෙන් ගේන්න උත්සාහ කරනවා. ඒත් සමහර විට වරදිනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-73623512798306314362013-12-09T19:03:45.308+05:302013-12-09T19:03:45.308+05:30වර්ෂා....
ජෝතිපාලගේ දුර්වල ගිත ටික බැහැර කළාම ඊතා...වර්ෂා....

ජෝතිපාලගේ දුර්වල ගිත ටික බැහැර කළාම ඊතාම මධුර ගීතාවලියක් අපට හමුවෙනවා ඔහුගේ ගීත අතරින් මා මේ කරන්නේ එවන් රසාලිප්ත ගිත ටිකක් හඳුන්වා දිමට ගන්නා වෑයමක් පමණි.

කුරුටු ගෑ ගී පොත

බලන් ගියාම අපි කාගෙ කාගෙත් ප්‍රියතම ගායකයා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-43184986730518496962013-12-09T19:00:33.941+05:302013-12-09T19:00:33.941+05:30සිරා...
ඇත්තටම ඔබ හරි සරත් දසනායක ජෝතිපාලයන්ගේ ගීත...සිරා...
ඇත්තටම ඔබ හරි සරත් දසනායක ජෝතිපාලයන්ගේ ගීතවලට පමණක් ලඝු කොට සලකන්න බෑ. එහෙම වුනොත් ඒක හරිම අසාධාරණයක් ඔහුට කරන. ඊට වඩා පුළුල් වපසරියකින් ඔහුගේ නිර්මාණ පිළිබඳ විමසිමක් කළ යුතුයි. අපි එවැන්නක් ඉඩ ලැබෙන අයුරින් කරන්න බලමු.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-26654461249938872532013-12-09T18:56:04.697+05:302013-12-09T18:56:04.697+05:30සචින්..
ස්තූතියිසචින්..
ස්තූතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-23657359484274521902013-12-06T20:54:32.255+05:302013-12-06T20:54:32.255+05:30 මම කියන්නේ මේක මිල් රෝයිගේ...සරත් දසනායක නෙමේ...ඔ... මම කියන්නේ මේක මිල් රෝයිගේ...සරත් දසනායක නෙමේ...ඔබ නිදන්න, මලින් පිරීගිය සහ තවත් ගීත බොහෝමයක් ජෝති වෙනුවෙන් මිල් රෝයි ධර්මරත්න හැදුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-61615466422318273202013-12-06T20:35:26.671+05:302013-12-06T20:35:26.671+05:30සරත්.......ලෙස්ටර්ගේ අක්කර පහට අමතරව තවත් චිත්‍රපට...සරත්.......ලෙස්ටර්ගේ අක්කර පහට අමතරව තවත් චිත්‍රපටි කිහිපයක රඟපෑවා...හැබැයි ප්‍රධාන චරිත නෙමේ...එයාගේම චිත්‍රපටි වලත් රඟපෑවා කඩවසම් නළුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-55855955895428145392013-12-06T20:24:29.483+05:302013-12-06T20:24:29.483+05:30@ යසනාත්................මම ඔබගේ රසිකයෙක්මි...ජෝති ...@ යසනාත්................මම ඔබගේ රසිකයෙක්මි...ජෝති පිලිබඳ ඔබේ සටහන දයා විසින්ද අගය කරණු ඇති බව සහ සුදක්සේ විශ්වාසය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5237566227786563166.post-22151093387795657002013-12-06T20:19:24.577+05:302013-12-06T20:19:24.577+05:30ෆිල්ම් එකේ මියුසික් රංගම තමයි....ෆිල්ම් එකනම් අන්ත...ෆිල්ම් එකේ මියුසික් රංගම තමයි....ෆිල්ම් එකනම් අන්තිමයි කියලා කවුද කිව්වා.Anonymousnoreply@blogger.com