එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 4 November 2011

මගේ අස්වැන්න ඔබටත්....

මේතෙක් කල් මා වැපිරූ මගේ අස්වැන්න දැන් කරලින් බර වී ඇත. එය බෙදා හදා ගැනීමට මේ කමතටත් ඇවිත් යන්න නොවරදවාම.....

4 comments:

  1. හොඳටම බඩගින්නෙ හිටියේ ... ඔහොම යං.... ඔහොම යං....

    ReplyDelete
  2. ඉතාම සතු‍ටුයි ඔබේ පැමිණීම ගැන. කවිය මටත් කවියක්ම නිසා. මම කැමතියි මා ලියන දෙ ගැනත් ඔබ අදහස් දැනගන්නට.
    මැණික්

    ReplyDelete
  3. දිගටම ලියන්න. කියවන්න එන්නම්. :)

    ReplyDelete
  4. ඔබේ අස්වැන්න නෙලා ගැනීමට කමතට පැමිණියෙමි,
    හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිද ගියෙමි,
    කිය යුත්තෙක් වුණි නම් ඒ තැන්වල කියුවෙමි,
    ඔබේ අස්වැන්න සැබවින්ම අනගි බව අවසාන ලෙස කියමි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...