එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 31 January 2013

෴ අඳ වාදකයා... ෴




පසුගිය දෙසතියක කාලයක දී අස්වැන්න ලියූ දේවල් බ්ලොග් රෝල්වල Update නොවෙන වග අස්වැන්නට නිතර පැමිණෙන සහෘද පිරිස මුහුණු පොත ( face book) හරහා සහ ඊමේල් මගින් එවූ පණිවුඩ වලින් සඳහන් කරල තිබුණා. ඒ සටහන් දෙකම නිවැදි කරන්න උත්සාහ ගත්තත් ඒ දෝෂය නිවැරදි කරන්න අපහසුයි.

ඒ නිසා පසුගිය දෙසතියේ ලියු සටහන් පහත දැක්වෙන මාතෘකා මත ක්ලික් කර ඒ ඒ පෝස්ට් වෙත ගොස් කියවන්න.

මේ පිලිබදව මා දැනුවත් කළ  සියළුම සහෘද පිරිසට බෙහෙවින්ම ස්තූතියි.

                          ඔබට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුවෙමි.





Related Posts Plugin for WordPress, Blogger...