පසුගිය දෙසතියක
කාලයක දී අස්වැන්න ලියූ දේවල් බ්ලොග් රෝල්වල Update නොවෙන වග අස්වැන්නට නිතර පැමිණෙන
සහෘද පිරිස මුහුණු පොත ( face book) හරහා සහ ඊමේල් මගින් එවූ පණිවුඩ
වලින් සඳහන් කරල තිබුණා. ඒ සටහන් දෙකම නිවැදි කරන්න උත්සාහ ගත්තත් ඒ දෝෂය නිවැරදි
කරන්න අපහසුයි.
ඒ නිසා
පසුගිය දෙසතියේ ලියු සටහන් පහත දැක්වෙන මාතෘකා මත ක්ලික් කර ඒ ඒ පෝස්ට් වෙත ගොස්
කියවන්න.
මේ
පිලිබදව මා දැනුවත් කළ සියළුම සහෘද පිරිසට
බෙහෙවින්ම ස්තූතියි.
ඔබට
සිදුවූ අපහසුතාවය ගැන කණගාටුවෙමි.
ඔන්න දැන් හරි.අප්ඩේට් වෙනවා.ඒත් අපි නම් හොයාගෙනම ඇවිත් ලිපි දෙකම කියෙව්වා හොදේ..!
ReplyDeleteonna api baluwa....
ReplyDeletedigatama liyanna...
ඔන්න මගේ එකෙත් අද තමා අප්ඩේට් වුණේ...එදා දයත් ආවනං මොනතරම් හොඳද.
ReplyDeleteමමත් බලන් උන්නේ එදා ඒයි කියලා ඒත් අසනීප තත්වය ගැන දැනගන්න ලැබුනෙ පසුව. දැන් සුව ඇතැයි සිතමි.
Deleteඒකනං මහ කරුමයක් දයා අයියේ..
ReplyDeleteමං නං පරණ එවුවා ටික කියෙවුවා...
කීවත් වගේ මේක නම් update වෙලා. ස්තූතියි දයාට. :)
ReplyDeleteමම හිතුවේ අසනීප වෙලා හිටපු නිසා මොකවත් පොස්ට් දාලා නැහැ කියල. පහුගිය ලිපි ටික කියවන්න ඕනේ..
ReplyDeleteමෙතන ලිපියක් නෑ කියවලා කමෙන්ට් කරන්න පුරුදුවෙන්න යසිරු
ReplyDeleteඈ...ගිහින් බලමු..
ReplyDeleteදැන් හරිනේ.
ReplyDelete