එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 31 January 2013

෴ අඳ වාදකයා... ෴




පසුගිය දෙසතියක කාලයක දී අස්වැන්න ලියූ දේවල් බ්ලොග් රෝල්වල Update නොවෙන වග අස්වැන්නට නිතර පැමිණෙන සහෘද පිරිස මුහුණු පොත ( face book) හරහා සහ ඊමේල් මගින් එවූ පණිවුඩ වලින් සඳහන් කරල තිබුණා. ඒ සටහන් දෙකම නිවැදි කරන්න උත්සාහ ගත්තත් ඒ දෝෂය නිවැරදි කරන්න අපහසුයි.

ඒ නිසා පසුගිය දෙසතියේ ලියු සටහන් පහත දැක්වෙන මාතෘකා මත ක්ලික් කර ඒ ඒ පෝස්ට් වෙත ගොස් කියවන්න.

මේ පිලිබදව මා දැනුවත් කළ  සියළුම සහෘද පිරිසට බෙහෙවින්ම ස්තූතියි.

                          ඔබට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුවෙමි.





10 comments:

  1. ඔන්න දැන් හරි.අප්ඩේට් වෙනවා.ඒත් අපි නම් හොයාගෙනම ඇවිත් ලිපි දෙකම කියෙව්වා හොදේ..!

    ReplyDelete
  2. onna api baluwa....
    digatama liyanna...

    ReplyDelete
  3. ඔන්න මගේ එකෙත් අද තමා අප්ඩේට් වුණේ...එදා දයත් ආවනං මොනතරම් හොඳද.

    ReplyDelete
    Replies
    1. මමත් බලන් උන්නේ එදා ඒයි කියලා ඒත් අසනීප තත්වය ගැන දැනගන්න ලැබුනෙ පසුව. දැන් සුව ඇතැයි සිතමි.

      Delete
  4. ඒකනං මහ කරුමයක් දයා අයියේ..
    මං නං පරණ එවුවා ටික කියෙවුවා...

    ReplyDelete
  5. කීවත් වගේ මේක නම් update වෙලා. ස්තූතියි දයාට. :)

    ReplyDelete
  6. මම හිතුවේ අසනීප වෙලා හිටපු නිසා මොකවත් පොස්ට් දාලා නැහැ කියල. පහුගිය ලිපි ටික කියවන්න ඕනේ..

    ReplyDelete
  7. මෙතන ලිපියක් නෑ කියවලා කමෙන්ට් කරන්න පුරුදුවෙන්න යසිරු

    ReplyDelete
  8. ඈ...ගිහින් බලමු..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...